දැන් ඉන්න ගොඩක් ගෑනුන්ට ඕව බෑ බන්. මගේ ගෑනිත් එහෙමයි. කඩෙන් උස්සන් ඇවිත් තිබ්බ කැවිලි වගයක්. රස උනත් නැතත් ගෙදර හදන එකේ තියෙන මොකක්ද ඒ මෙව්ව එක මේවල නෑ බන්.
දැන ගත්ත හෝ නැතෑ තමන් ආදරය කරන අය වෙනුවෙන් අවුරුද්ද වෙනුවෙන් කැවිලි ටිකක්වත් හදන්න හිතෙන්නැත්තේ මහ කාලකන්නි ගෑනුන්ට බන්. උබලගෙ ගෑනි මේව කරනවනම් ගරු කරපන් ඒ ගෑනිට. මොකද එහෙම නැති ගෑනුත් ඉන්නව. කඩෙන් ගෙනාවම ඔක්කොම හරි කියල හිතන් ඇති. කැවිලි නෙමේ මෙතන වැදගත් දෙයක් සමරන්න තියෙන කැමත්ත අනිත් අය ගැන කොච්චර කෙයා කරනවද කියන දේ.
අද මට ගෙනාපු කැවිලි වගයක් දීල අහනව රසද කියල. හරියට එයා හදල වගේ. මම කියන්න ගියේ නෑ අවුරුද්දේ ප්රශ්න ඕන නැති නිසා.
මොකක්ද බන් මේ ගෑනුන්ට වෙලා තියෙන්නේ? ඉස්සර උබලගෙ අපේ අම්මල කොච්චර දේවල් කරාද? ඒ කරපු හැම දෙයක්ම ආසාවෙන් කරේ. මට මතකයි මගේ අම්ම ඔය වගේ කෑම හදල මගෙන් තාත්තගෙන් අයියගෙන් අක්කලගෙන් කීප සැරේ අහනව රසයිද කියල අපි වෙනුවෙන් මගේ තාත්ත වෙනුවෙන් ඒ කරන කිසි දෙයක් මගේ අම්ම කරදර විදියට දකිනව මම දැකල තිබ්බෙ නෑ හෙනම ආසාවෙන් ඒ දේවල් කරේ. මුන්ට කොකිස් ටිකක් හදන එකත් මහා වදයක්.

Last edited:

will she cook milk rice at auspicious time at least?