Badapan gaaniyek awrudu hadanna danna

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    දැන් ඉන්න ගොඩක් ගෑනුන්ට ඕව බෑ බන්. මගේ ගෑනිත් එහෙමයි. කඩෙන් උස්සන් ඇවිත් තිබ්බ කැවිලි වගයක්. රස උනත් නැතත් ගෙදර හදන එකේ තියෙන මොකක්ද ඒ මෙව්ව එක මේවල නෑ බන්.

    දැන ගත්ත හෝ නැතෑ තමන් ආදරය කරන අය වෙනුවෙන් අවුරුද්ද වෙනුවෙන් කැවිලි ටිකක්වත් හදන්න හිතෙන්නැත්තේ මහ කාලකන්නි ගෑනුන්ට බන්. උබලගෙ ගෑනි මේව කරනවනම් ගරු කරපන් ඒ ගෑනිට. මොකද එහෙම නැති ගෑනුත් ඉන්නව. කඩෙන් ගෙනාවම ඔක්කොම හරි කියල හිතන් ඇති. කැවිලි නෙමේ මෙතන වැදගත් දෙයක් සමරන්න තියෙන කැමත්ත අනිත් අය ගැන කොච්චර කෙයා කරනවද කියන දේ.

    අද මට ගෙනාපු කැවිලි වගයක් දීල අහනව රසද කියල. හරියට එයා හදල වගේ. මම කියන්න ගියේ නෑ අවුරුද්දේ ප්‍රශ්න ඕන නැති නිසා.

    මොකක්ද බන් මේ ගෑනුන්ට වෙලා තියෙන්නේ? ඉස්සර උබලගෙ අපේ අම්මල කොච්චර දේවල් කරාද? ඒ කරපු හැම දෙයක්ම ආසාවෙන් කරේ. මට මතකයි මගේ අම්ම ඔය වගේ කෑම හදල මගෙන් තාත්තගෙන් අයියගෙන් අක්කලගෙන් කීප සැරේ අහනව රසයිද කියල අපි වෙනුවෙන් මගේ තාත්ත වෙනුවෙන් ඒ කරන කිසි දෙයක් මගේ අම්ම කරදර විදියට දකිනව මම දැකල තිබ්බෙ නෑ හෙනම ආසාවෙන් ඒ දේවල් කරේ. මුන්ට කොකිස් ටිකක් හදන එකත් මහා වදයක්.
     
    Last edited:

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    Everything changes son. Please adapt to it.

    කැවිලි නෙමේ බන් මෙතන වැදගත්. කන්න බැරි කොකිසක් උනත් හදන්න ට්‍රයි කරන්න හිතෙන්නෑ කියන්නේ මහ කාලකන්නි කමක්. :sorry:
     
    Light_fury

    Active member
  • Apr 7, 2019
    548
    81
    43
    කැවිලි නෙමේ බන් මෙතන වැදගත්. කන්න බැරි කොකිසක් උනත් හදන්න ට්‍රයි කරන්න හිතෙන්නෑ කියන්නේ මහ කාලකන්නි කමක්. :sorry:

    :sorry::eek: will she cook milk rice at auspicious time at least?
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    කැවිලි නෙමේ බන් මෙතන වැදගත්. කන්න බැරි කොකිසක් උනත් හදන්න ට්‍රයි කරන්න හිතෙන්නෑ කියන්නේ මහ කාලකන්නි කමක්. :sorry:
    machan dan ganu hithan inne un inne kama hadanna nemei kiyala.pirimi thama untath kama hadala denna one hamadama.
    ape office eke ekiyak kiyanava vili rudava hadunama danenava vage vedanavak pirimiyatath venna onelu,nathnam eka asadaranailu.onna okai bn dan thathve.un apen hama magulama balaporoththu venava,aduma gane tea ekakvath hadaganna ba :baffled:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,834
    28,724

    igena gattu nethi ekiyak hoya ganne :P:rofl:
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    කැවිලි නෙමේ බන් මෙතන වැදගත්. කන්න බැරි කොකිසක් උනත් හදන්න ට්‍රයි කරන්න හිතෙන්නෑ කියන්නේ මහ කාලකන්නි කමක්. :sorry:

    :angry:
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    පවු යකො කවුද දන්නෙ එකි කවිලි හදන්න දන්නෙ නත් ද කියල.එහෙම උනා කියලා මොකද වෙන්නෙ? උබට පුලුවන් ද උබේ ගේ වයරින් කරන්න තනියම? පඉප් ලඉන් එක තනියම හදා ගන්න? උබෙ අම්මලා කරපු එක ම ඒකි කරන්න ඕනෙ ද? බෑ
     
    Last edited:

    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    කැවිලි නෙමේ බන් මෙතන වැදගත්. කන්න බැරි කොකිසක් උනත් හදන්න ට්‍රයි කරන්න හිතෙන්නෑ කියන්නේ මහ කාලකන්නි කමක්. :sorry:

    eka aththa mchn,, mage geninam eka eka magul hada hada kate obanawa.. loku rasak ne,, e unata asawen hadana ekama watinawane,,
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    owa hadanna gaththoth kagahayi ganigen waden methana arawa genna mewa genna kyla marenna hadanawa kyla
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    machan dan ganu hithan inne un inne kama hadanna nemei kiyala.pirimi thama untath kama hadala denna one hamadama.
    ape office eke ekiyak kiyanava vili rudava hadunama danenava vage vedanavak pirimiyatath venna onelu,nathnam eka asadaranailu.onna okai bn dan thathve.un apen hama magulama balaporoththu venava,aduma gane tea ekakvath hadaganna ba :baffled:

    Job එකට යන ගැනු කෙනක් ට නම් මොකුත් කියන්න බැ එ ගොල්ලොත් වැඩ කරන්වා නේ. එතකොට husband/wife දෙන්න බෙදාගෙන වැඩ කරන්න දැනගන්න ඕනෙ.
    House wife කෙනක් නම් ඉතින් දැනගන්න ඕනෙ ඕවා.

    ඔය උඹ උඩ කියල තියෙන්නෙ feminist කෙනෙක් ගැන ද කොහෙද :P
    ඔහොම උන් හිත යටින් උන් ගැනු කෙනක් වෙලා ඉපදුණු එක ගැන තරහින් ඉන්නේ පිරිමි එක්ක ඉරිසියාවෙන්.