එන්න Brotherhood සමග පෙළ ගැසෙන්න

Sleepingwalker

Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    [FONT=&quot]
    Elakiri Brotherhood රෙප් වැස්ස නැවතත්!!!
    [/FONT]

    d1fj1sq.png

    [FONT=&quot]ඔන්න ගිය පොටේ වගේම මේ පොටෙත් Brotherhood සෙට් එක කඹේට සෙට් වෙලා ඉන්නෙ, මතකනේ ගිය පාරත් Rep, Premium Accounts, Games ඇට්ටි හැලෙන්නෙ දීපු හැටි...ඔන්න මෙදා පොටෙත් කට්ටියට පුලුවන් මේ දේවල් වලට හිමිකම් කියන්න...එලි වෙන ජාමෙටනෙ හොද හොද සෙල්ලම් ටික තියෙන්නෙ ඒ හින්ද කියන්නම් කොහොමද මේව ගන්නෙ කියල...ගන්නම් ඉතින් පුංචි වැඩක් කරන්න තියෙන්නෙ පහල ලින්ක් එකෙන් ගිහින් ගිහින් රමේශ් කොලුවට වෝට් කරානම් හරි..[/FONT]

    මෙතන පහලින් ඇවිල්ලා අපිට දෙන්න වොට් එක

    [FONT=&quot]මේ ඉන්නෙ අපේ රෙප් බලකාය[/FONT]

    d1fj1sq.png

    Ramesh_jaya

    Sachith19920726

    Jasz

    $Gangster$

    Mal Baba

    Maheshsenadheera

    Rasika212

    hitback

    Arrow11

    SPACEBAR

    ChoraKolla

    ST.PIERRE

    Lejayange

    Oli_Vili

    Ipwicrama

    Ashan052

    RdilaTM

    Ulta

    Snm1990

    EvilEye

    Kasippu Sira

    Iresh041

    Supun_sg

    Naughtykolla48

    skymicro

    shaminda peiris

    [FONT=&quot]ඔයාලගෙ පුන්චි වෝට් එක වෙනුවෙන් රෙප් වැස්සක් ලබාදෙන්න Brotherhood ඇතුලු සහකාර සගයො සෙට් එක ලෑස්ති වෙලා ඉන්නෙ...මුලින් වෝට් කරන්න පස්සෙ මේ ත්‍රෙඩ් එකේ මම වෝට් කරා කියල පෝස්ට් එකක් දාන එක විතරයි කරන්න තියෙන්නෙ, ඒ එක්කම රෙප් වැස්සකින් නෑවෙන්න කුඩේකිත් ඉහලන් ඉන්න තමා තියෙන්නෙ...[/FONT][FONT=&quot]
    [/FONT]

    අනිත් අය වගේ නෙවෙයි [FONT=&quot]Brotherhood [/FONT]අපි කියපු දේ කරපු සෙට් එකක් 2018 කඹේ ඉවර වෙලත් රෙප් පිට රෙප් ලැබුනු බව [FONT=&quot]Brotherhood [/FONT]කට්ටිය හොදටම දන්නවා. අන්න ඒකයි [FONT=&quot]Brotherhood [/FONT]අපේ ක්‍රමේ. මෙන්න තියෙනවා ඒවට සාක්ෂි
    මෙවා ඉතින්
    [FONT=&quot]Brotherhood [/FONT]එකෙන්ම විතරයි ෆ්‍රෙන්ඩ්ස්.

    VsUIFMt.jpg

    3Jy74In.jpg

    [FONT=&quot]මේ විදිහට පොරොන්දු ඉටු කරේ Brotherhood කොල්ලො ටික විතරයි...මතකනෙ කොල්ලො කරන්න ඕන දේ....පහල ලින්ක් එකෙන් ගියා [/FONT]

    [FONT=&quot]1. රමේශ් කොල්ලට වෝට් එක දෑම්ම [/FONT]
    [FONT=&quot]2. මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් එකක් දැම්ම[/FONT]

    [FONT=&quot]එච්චයි...වෝට් දැම්මෙ සෙට් එක රෙප් වැස්සකින් නෑවෙන්න ලෑස්ති වෙලා ඉදහල්ල....එහෙනම් ඉතින් මතකනේ මේ පොරොන්දුවත් පොරොන්තු ඉටු කරපු Brotherhood කොල්ලො ටිකගෙන් විතරමයි....
    [/FONT]

    d1fj1sq.jpg

    BuMP
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,136
    0
    ඔටුවගෙ පිට උඩ
    Elakiri Brotherhood රෙප් වැස්ස නැවතත්!!!

    වෝට් දැම්මෙ සෙට් එක රෙප් වැස්සකින් නෑවෙන්න ලෑස්ති වෙලා ඉදහල්ල....එහෙනම් ඉතින් මතකනේ මේ පොරොන්දුවත් පොරොන්තු ඉටු කරපු Brotherhood කොල්ලො ටිකගෙන් විතරමයි....

    d1fj1sq.png

    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    Elakiri Brotherhood රෙප් වැස්ස නැවතත්!!!

    වෝට් දැම්මෙ සෙට් එක රෙප් වැස්සකින් නෑවෙන්න ලෑස්ති වෙලා ඉදහල්ල....එහෙනම් ඉතින් මතකනේ මේ පොරොන්දුවත් පොරොන්තු ඉටු කරපු Brotherhood කොල්ලො ටිකගෙන් විතරමයි....

    d1fj1sq.png

    BuMP
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    Elakiri Brotherhood රෙප් වැස්ස නැවතත්!!!

    වෝට් දැම්මෙ සෙට් එක රෙප් වැස්සකින් නෑවෙන්න ලෑස්ති වෙලා ඉදහල්ල....එහෙනම් ඉතින් මතකනේ මේ පොරොන්දුවත් පොරොන්තු ඉටු කරපු Brotherhood කොල්ලො ටිකගෙන් විතරමයි....

    d1fj1sq.png

    thama eka rep ekak wath ne. Boru chanda porondu wage. :(
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,136
    0
    ඔටුවගෙ පිට උඩ
    Elakiri Brotherhood රෙප් වැස්ස නැවතත්!!!

    වෝට් දැම්මෙ සෙට් එක රෙප් වැස්සකින් නෑවෙන්න ලෑස්ති වෙලා ඉදහල්ල....එහෙනම් ඉතින් මතකනේ මේ පොරොන්දුවත් පොරොන්තු ඉටු කරපු Brotherhood කොල්ලො ටිකගෙන් විතරමයි....

    d1fj1sq.png

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේ අලුත් අවුරුද්දක් ලබන මොහොතේ සංවිදායකයන්ට තැගි බෝග දෙන්න ඔනි නැද්ද මං අහන්නෙ...ඔහොම ද හැදියාවක් තියෙන මිනිස්සු හැසිරෙන්න ඔනි ලැජ්ජයි ලැජ්ජයි
     
    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    මේ අලුත් අවුරුද්දක් ලබන මොහොතේ සංවිදායකයන්ට තැගි බෝග දෙන්න ඔනි නැද්ද මං අහන්නෙ...ඔහොම ද හැදියාවක් තියෙන මිනිස්සු හැසිරෙන්න ඔනි ලැජ්ජයි ලැජ්ජයි

    Oyath hodata bora diye malu banawa neda Sara