na bung meka opening intro eka balapan patta hidden messages tikake thiyanawa![]()


na bung meka opening intro eka balapan patta hidden messages tikake thiyanawa![]()

Mona intro da? Previous scenes tikakne pennuwe![]()



උඹ එහෙනම් ඕක හරියට බලල නෑ.. කොටින්ම කිව්වොත් "history is repeating itself" මුල ටික ඕකයි. අර පොඩි එකෙක් ක්රවුඩ් එක අස්සෙන් දුවන් යන සීන් එක, අස්සයො පිටින් කලීසි එන එක..ඒව කලින් ඒ විදියටම වෙච්ච සිද්දි.. ඔය ඔක්කොම වෙනස් වෙන්නෙ ජොන් ට ටාලි උගෙ ඇත්ත තාත්ත කවුද කියල කිව්වම.. ඒකට ඩයලොග්ස් මුකුත් නැතුව ජොන් ගෙ මූනෙන් ඒ හැගීම් පෙන්නන්න ඩිරෙක්ටර්ස්ල සමත්වෙලා තියෙනව.![]()