Game Of Thrones S8

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    කොහොමද එපිසොඩ් එක. බැලුව අය ඉන්නවාද ? බලන්න බලන් ඉන්න අය ඉන්නවාද ?

    මන් නම් බැලුවා.
    ටිකක් විතර ගොන් පාර්ට් වගෙ :(
    බලමුකො කතාවෙ ඉතුරුටිකත්.

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    na bung meka opening intro eka balapan patta hidden messages tikake thiyanawa ;)
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ටිරියන් සන්සාට ලව් නෙද ?
    එක නොපෙන්නුවාට . දැන් නෙමෙ ඉස්සර ඉඳන්ම
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බැලුව
    ගොං පාට් කොහෙද බං ? මට නං සුපිරි :)
    අර මකර කිස් කරද්දි බලං හිටපු විදිහ නං නිකං කොමඩි සීන් එකක් වගේ :lol:
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    උඹ එහෙනම් ඕක හරියට බලල නෑ.. කොටින්ම කිව්වොත් "history is repeating itself" මුල ටික ඕකයි. අර පොඩි එකෙක් ක්‍රවුඩ් එක අස්සෙන් දුවන් යන සීන් එක, අස්සයො පිටින් කලීසි එන එක..ඒව කලින් ඒ විදියටම වෙච්ච සිද්දි.. ඔය ඔක්කොම වෙනස් වෙන්නෙ ජොන් ට ටාලි උගෙ ඇත්ත තාත්ත කවුද කියල කිව්වම.. ඒකට ඩයලොග්ස් මුකුත් නැතුව ජොන් ගෙ මූනෙන් ඒ හැගීම් පෙන්නන්න ඩිරෙක්ටර්ස්ල සමත්වෙලා තියෙනව. :yes::yes:
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Family reunion එක විතරයි තවම පෙන්නුවෙ තව war effort එකත් පෙන්නුව.......:yes::yes::D:D
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    උඹ එහෙනම් ඕක හරියට බලල නෑ.. කොටින්ම කිව්වොත් "history is repeating itself" මුල ටික ඕකයි. අර පොඩි එකෙක් ක්‍රවුඩ් එක අස්සෙන් දුවන් යන සීන් එක, අස්සයො පිටින් කලීසි එන එක..ඒව කලින් ඒ විදියටම වෙච්ච සිද්දි.. ඔය ඔක්කොම වෙනස් වෙන්නෙ ජොන් ට ටාලි උගෙ ඇත්ත තාත්ත කවුද කියල කිව්වම.. ඒකට ඩයලොග්ස් මුකුත් නැතුව ජොන් ගෙ මූනෙන් ඒ හැගීම් පෙන්නන්න ඩිරෙක්ටර්ස්ල සමත්වෙලා තියෙනව. :yes::yes:

    ඩැනිව සහ ජොන්ව චිත්‍රපටයක ලව් කරන වීරයා සහ වීරවරිය වගෙ කරලා.

    වෙරිස් ලා ,ටිරියොන්ල වගෙ එවුන් බැක්ග්‍රවුන්ඩ් කැරැක්ටස් වෙලා.
    ගෙම් ඔෆ් ත්‍රොන්ස් කියන නියම අරුත ගිලිහි ගිහින්.

    එත් ඉතිං අර සාම්ප්‍රදායික චිත්‍රපටවල අපි ලබන රසවින්දනය ලබන්න පුළුවන් .