ඊයෙ ආව GOT එපිය 3.17GB. ඒත් පාඩු නෑ![]()
HD Ready මොනිටර් එකකහ් Full HD බලනනෙ මොකද යකො
රෙසලුශන් එකෙ නෙමෙ බ0 කොලිටිය තියෙන්නෙහ් Source එකෙන් කන්වර්ට් කරනහ් Bit Rate එකේ
අනි මන්දා මු0 ටිවි සිරිස් බලන්නෙහ් කොඩෙක්ස් බිට් රෙට් ගැන මෙලො හසරක් නොදැනහ්![]()
අපි මෝඩයොනෙ. ඔච්චර දේවල් තේරුම් ගන්න බෑ බං. torrent එකක් හම්බුනාම බාගෙන බලනව
සරල ජීවිත
මම බැලුවා මේ කොපිය ලැප් එකට දාලා ප්ලේ කරලා 32" ටීවී එකෙන්. ඩිටෙල්ස් අඩුවක් නෑ.
මුගේ රිප්ස් වල කොලිටි එක මාර හොදයි. අනික කඩ්ඩ සබ්ස් එන්කෝඩ් කරලා බහුතරයක් අප්ලෝඩ් කරන්නේ.
https://psarips.net/tv-show/game-of-thrones-season-8/

h265
සයිස් එකත් අඩුයි හොඳයිද
මං බාන්න ඉන්නෙ https://gdrivedl.xyz/tv/game-of-thrones-s01-07-1080p-x265-tigole/ මේක. google drive link තියෙන්නෙ![]()
ඔව් බන් ඔය කොස්ටියුම්, බිල්ඩින්, ආවුද අනම් මනම් පට්ට ලස්සනට පෙනවා.

ඔව් x265 කියන්නේ අලුත් නමුත් දැන් ටිකක් පරණ video encoding method එකක්. ඒ වීඩියෝ ප්ලේ කරද්දී සාමාන්‍ය පරිගණයක පර්ෆොර්මන්ස් ටිකක් වැඩියෙන් අදිනවා වීඩියෝ ග්‍රැෆික් වලට. 10bit encoded උනහම video detail කොලිටිය තවත් වැඩි.
multi-part download links තිබ්බොත් ඒ ලිනක්ස් ටික මෙන්න මේ සොෆ්ට්වෙයාර් එකෙන් බාගන්න. ඌ ගානට ලිනක්ස් ටික එකතු කරලා අන්තිමට එක ෆයිල් එකක් හදලා දෙනවා.
http://jdownloader.org/jdownloader2

මම නම් ඉස්සෙල්ලාම පොත තුන් පාරක්වත් කියවලා තමයි කතාව බලන්නෙ.![]()
අර කැටලින් ටිරියන්ව උස්සන තැනට වගේ එනකං කියෙව්ව ඇල්ලුවෙ නෑ
fiction වලිං අල්ලල ගියෙ Harry Potter විතරයි 
h265
සයිස් එකත් අඩුයි හොඳයිද
මං බාන්න ඉන්නෙ https://gdrivedl.xyz/tv/game-of-thrones-s01-07-1080p-x265-tigole/ මේක. google drive link තියෙන්නෙ![]()
ඔව් x265 කියන්නේ අලුත් නමුත් දැන් ටිකක් පරණ video encoding method එකක්. ඒ වීඩියෝ ප්ලේ කරද්දී සාමාන්‍ය පරිගණයක පර්ෆොර්මන්ස් ටිකක් වැඩියෙන් අදිනවා වීඩියෝ ග්‍රැෆික් වලට. 10bit encoded උනහම video detail කොලිටිය තවත් වැඩි.
multi-part download links තිබ්බොත් ඒ ලිනක්ස් ටික මෙන්න මේ සොෆ්ට්වෙයාර් එකෙන් බාගන්න. ඌ ගානට ලිනක්ස් ටික එකතු කරලා අන්තිමට එක ෆයිල් එකක් හදලා දෙනවා.
http://jdownloader.org/jdownloader2
Wrong about resolutionHD Ready මොනිටර් එකකහ් Full HD බලනනෙ මොකද යකො
රෙසලුශන් එකෙ නෙමෙ බ0 කොලිටිය තියෙන්නෙහ් Source එකෙන් කන්වර්ට් කරනහ් Bit Rate එකේ
අනි මන්දා මු0 ටිවි සිරිස් බලන්නෙහ් කොඩෙක්ස් බිට් රෙට් ගැන මෙලො හසරක් නොදැනහ්![]()

එක එපිසෝඩ් එකක්වත් බලල නැති අපිට කොච්චර මඟ ඇරිලා ඇද්ද![]()
x265 කියන්නේ HEVC. සැම්සුන් camera වලින් මුලින්ම ඕක release උනේ මට මතක නෑ (or Sony),
H. 265 කියන්නේ h264 එකේ කොලිටි එකමයි සයිස් එක බාගයක් අඩුයි. අනිවාර්යයෙන් hevc download කරන්න. Hevc වල සයිස් වැඩියි කියන්නේ කොලිටි එකත් ඉතාමත් වැඩියි. Hevc 150mb size එකක් කියන්නේ h264 වලින් ඒ කොලිටි එන්න file size එක (bit rate වැඩි) 320mb වත් වෙනවා.
Hevc පරණ players වල වැඩ නෑ. ඒකයි අවුල නමුත් උබලා computer වල play කරන නිසා අවුලක් නෑ. Vlc එකෙන් play වෙනවා. Compression එක වැඩි නිසා ටිකක් cpu එක අදිනවා එච්චරයි.
ඉස්සර 480p බලපු අනාථ වෙලා හිටිය මම hevc ආව දා ඉඳන් 720p උනා අඩු data ගාණට i mean same file size එකට 720p බලන්න පුළුවන්
අනේ මන්ද මමනං 480p බාල බැලුවේ![]()
මොකක්ද ඒ කල්ල තියෙන පාහර වැඩේ
අපරාදෙ උඹට නොබල ඉන්න තිබ්බෙ 
=;
got wage ewwa 1080p ma balanna epayeun kochchara wiyadam karalada hadanne
horen balana eka wath hariyata karanne naha
hoda big budget movies ehemath 1080p thama balanna ona![]()
එහෙම 1080 බලන්න යන්නෑ හොඳම කතාවක ඇරෙන්න. නිකං ආතල් එකට බලන්න 720 ඇති බං. සීරියස් හිතට අරං බලනවනං තමා 1080 ඕනෙ 
Wrong about resolution
1366x768 res ekaka 720p walata wada quality balanna puluwan.
value ekema thiyenawane 768 pixels yanna puluwan verticle. ekanisa Full HD balana eke benefit ekak aniwa thiyenawa.
Quality eka bitrate eken witharak balanna baa
mp4 file eken bageka bitrate thiyena hevc file ekak mp4 ekata wada quality wenna puluwan.
quality eka balanna resolution + bitrate + colour bit depth + video encoding algorithm wage okkoma balanna one.
habai 8-bit screen ekaka nam 10-bit baluwata wadak naa, 10bit eka 8bit walata convert karanawa video renderer eken

නොදකිං යකෝමොකක්ද ඒ කල්ල තියෙන පාහර වැඩේ
අපරාදෙ උඹට නොබල ඉන්න තිබ්බෙ
![]()
පස්සේ තද වෙලා පොඩි සයිස් එක බාගෙන බැලුව හදිස්සියට කවුද එකෙක් ඔපන්ලෝඩ් ලින්ක් එකක් දාල තිබුන 720p එකක් බාගයක් බාද්දී ඒක අයින් කරලාපස්සේ තද වෙලා පොඩි සයිස් එක බාගෙන බැලුව හදිස්සියට
පොඩ්ඩක් ඉවසන්න තිබුණනෙ. දැන් ආයෙ 1080යක් බාගෙන බලන්න නැත්තං අපරාදෙ 
මෙච්චර කල් GOT බැලුවෙ 720p ඒව. අද Season 8 1080p බලන්න ඕනෙ කියල හිතිල බාගෙන බැලුව. display එක 1366x768 වුනාට සෑහෙන ලොකු වෙනසක් තියෙනව බං
season 1 ඉඳන් පොඩි පොඩි ඩීටේල්ස් කොච්චර මඟඇරෙන්න ඇත්ද
දැන් ආයෙ මුල ඉඳන් 1080p බලපංකො
උඹල කාටවත් මෙහෙම වෙලා තියෙනවද ?