720p අපරාදෙ

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    HD Ready මොනිටර් එකකහ් Full HD බලනනෙ මොකද යකො :lol:
    රෙසලුශන් එකෙ නෙමෙ බ0 කොලිටිය තියෙන්නෙහ් Source එකෙන් කන්වර්ට් කරනහ් Bit Rate එකේ
    අනි මන්දා මු0 ටිවි සිරිස් බලන්නෙහ් කොඩෙක්ස් බිට් රෙට් ගැන මෙලො හසරක් නොදැනහ් :rofl:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඊයෙ ආව GOT එපිය 3.17GB. ඒත් පාඩු නෑ :no:

    මම බැලුවා මේ කොපිය ලැප් එකට දාලා ප්ලේ කරලා 32" ටීවී එකෙන්. ඩිටෙල්ස් අඩුවක් නෑ.
    මුගේ රිප්ස් වල කොලිටි එක මාර හොදයි. අනික කඩ්ඩ සබ්ස් එන්කෝඩ් කරලා බහුතරයක් අප්ලෝඩ් කරන්නේ.

    x265 rips එන්නේ.

    https://psarips.net/tv-show/game-of-thrones-season-8/
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    HD Ready මොනිටර් එකකහ් Full HD බලනනෙ මොකද යකො :lol:
    රෙසලුශන් එකෙ නෙමෙ බ0 කොලිටිය තියෙන්නෙහ් Source එකෙන් කන්වර්ට් කරනහ් Bit Rate එකේ
    අනි මන්දා මු0 ටිවි සිරිස් බලන්නෙහ් කොඩෙක්ස් බිට් රෙට් ගැන මෙලො හසරක් නොදැනහ් :rofl:

    බෙහෙත් බොන්නෙත් medicine ගැන මොකුත් නොදැන බං මක් කරන්නද :( අපි මෝඩයොනෙ. ඔච්චර දේවල් තේරුම් ගන්න බෑ බං. torrent එකක් හම්බුනාම බාගෙන බලනව :( සරල ජීවිත
    refresh rate එක නං හද්ද චොර කියල තේරෙනව කැමරාව හෙන හිමිං move වෙන scene වලත් හොඳටම බොඳ වෙනව. ඒත් still scene මාර පැහැදිලියි
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඔව් බන් ඔය කොස්ටියුම්, බිල්ඩින්, ආවුද අනම් මනම් පට්ට ලස්සනට පෙනවා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මම බැලුවා මේ කොපිය ලැප් එකට දාලා ප්ලේ කරලා 32" ටීවී එකෙන්. ඩිටෙල්ස් අඩුවක් නෑ.
    මුගේ රිප්ස් වල කොලිටි එක මාර හොදයි. අනික කඩ්ඩ සබ්ස් එන්කෝඩ් කරලා බහුතරයක් අප්ලෝඩ් කරන්නේ.

    https://psarips.net/tv-show/game-of-thrones-season-8/

    h265 :D
    සයිස් එකත් අඩුයි හොඳයිද :)
    මං බාන්න ඉන්නෙ https://gdrivedl.xyz/tv/game-of-thrones-s01-07-1080p-x265-tigole/ මේක. google drive link තියෙන්නෙ :D
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    h265 :D
    සයිස් එකත් අඩුයි හොඳයිද :)
    මං බාන්න ඉන්නෙ https://gdrivedl.xyz/tv/game-of-thrones-s01-07-1080p-x265-tigole/ මේක. google drive link තියෙන්නෙ :D

    ඔව් x265 කියන්නේ අලුත් නමුත් දැන් ටිකක් පරණ video encoding method එකක්. ඒ වීඩියෝ ප්ලේ කරද්දී සාමාන්‍ය පරිගණයක පර්ෆොර්මන්ස් ටිකක් වැඩියෙන් අදිනවා වීඩියෝ ග්‍රැෆික් වලට. 10bit encoded උනහම video detail කොලිටිය තවත් වැඩි.

    multi-part download links තිබ්බොත් ඒ ලිනක්ස් ටික මෙන්න මේ සොෆ්ට්වෙයාර් එකෙන් බාගන්න. ඌ ගානට ලිනක්ස් ටික එකතු කරලා අන්තිමට එක ෆයිල් එකක් හදලා දෙනවා.

    http://jdownloader.org/jdownloader2
     
    Last edited:
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් බන් ඔය කොස්ටියුම්, බිල්ඩින්, ආවුද අනම් මනම් පට්ට ලස්සනට පෙනවා.

    :yes:
    ඒක තමා මං හිතං හිටියෙ මහාලොකු වෙනසක් නැතුව ඇති කියල මගෙ display එකේ හැටියට. :sorry:

    ඔව් x265 කියන්නේ අලුත් නමුත් දැන් ටිකක් පරණ video encoding method එකක්. ඒ වීඩියෝ ප්ලේ කරද්දී සාමාන්‍ය පරිගණයක පර්ෆොර්මන්ස් ටිකක් වැඩියෙන් අදිනවා වීඩියෝ ග්‍රැෆික් වලට. 10bit encoded උනහම video detail කොලිටිය තවත් වැඩි.

    multi-part download links තිබ්බොත් ඒ ලිනක්ස් ටික මෙන්න මේ සොෆ්ට්වෙයාර් එකෙන් බාගන්න. ඌ ගානට ලිනක්ස් ටික එකතු කරලා අන්තිමට එක ෆයිල් එකක් හදලා දෙනවා.

    http://jdownloader.org/jdownloader2

    TY :)

    මම නම් ඉස්සෙල්ලාම පොත තුන් පාරක්වත් කියවලා තමයි කතාව බලන්නෙ. :cool:

    got පොත කම්මැලියි බං :( අර කැටලින් ටිරියන්ව උස්සන තැනට වගේ එනකං කියෙව්ව ඇල්ලුවෙ නෑ :( fiction වලිං අල්ලල ගියෙ Harry Potter විතරයි :sorry:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    h265 :D
    සයිස් එකත් අඩුයි හොඳයිද :)
    මං බාන්න ඉන්නෙ https://gdrivedl.xyz/tv/game-of-thrones-s01-07-1080p-x265-tigole/ මේක. google drive link තියෙන්නෙ :D

    ඔව් x265 කියන්නේ අලුත් නමුත් දැන් ටිකක් පරණ video encoding method එකක්. ඒ වීඩියෝ ප්ලේ කරද්දී සාමාන්‍ය පරිගණයක පර්ෆොර්මන්ස් ටිකක් වැඩියෙන් අදිනවා වීඩියෝ ග්‍රැෆික් වලට. 10bit encoded උනහම video detail කොලිටිය තවත් වැඩි.

    multi-part download links තිබ්බොත් ඒ ලිනක්ස් ටික මෙන්න මේ සොෆ්ට්වෙයාර් එකෙන් බාගන්න. ඌ ගානට ලිනක්ස් ටික එකතු කරලා අන්තිමට එක ෆයිල් එකක් හදලා දෙනවා.

    http://jdownloader.org/jdownloader2

    x265 කියන්නේ HEVC. සැම්සුන් camera වලින් මුලින්ම ඕක release උනේ මට මතක නෑ (or Sony),
    H. 265 කියන්නේ h264 එකේ කොලිටි එකමයි සයිස් එක බාගයක් අඩුයි. අනිවාර්යයෙන් hevc download කරන්න. Hevc වල සයිස් වැඩියි කියන්නේ කොලිටි එකත් ඉතාමත් වැඩියි. Hevc 150mb size එකක් කියන්නේ h264 වලින් ඒ කොලිටි එන්න file size එක (bit rate වැඩි) 320mb වත් වෙනවා.
    Hevc පරණ players වල වැඩ නෑ. ඒකයි අවුල නමුත් උබලා computer වල play කරන නිසා අවුලක් නෑ. Vlc එකෙන් play වෙනවා. Compression එක වැඩි නිසා ටිකක් cpu එක අදිනවා එච්චරයි.

    ඉස්සර 480p බලපු අනාථ වෙලා හිටිය මම hevc ආව දා ඉඳන් 720p උනා අඩු data ගාණට i mean same file size එකට 720p බලන්න පුළුවන්
     
    Last edited:

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet

    got wage ewwa 1080p ma balanna epaye :angry: un kochchara wiyadam karalada hadanne :angry: horen balana eka wath hariyata karanne naha :angry:

    hoda big budget movies ehemath 1080p thama balanna ona :yes:
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    HD Ready මොනිටර් එකකහ් Full HD බලනනෙ මොකද යකො :lol:
    රෙසලුශන් එකෙ නෙමෙ බ0 කොලිටිය තියෙන්නෙහ් Source එකෙන් කන්වර්ට් කරනහ් Bit Rate එකේ
    අනි මන්දා මු0 ටිවි සිරිස් බලන්නෙහ් කොඩෙක්ස් බිට් රෙට් ගැන මෙලො හසරක් නොදැනහ් :rofl:
    Wrong about resolution :sorry:
    1366x768 res ekaka 720p walata wada quality balanna puluwan.
    value ekema thiyenawane 768 pixels yanna puluwan verticle. ekanisa Full HD balana eke benefit ekak aniwa thiyenawa.
    Quality eka bitrate eken witharak balanna baa
    mp4 file eken bageka bitrate thiyena hevc file ekak mp4 ekata wada quality wenna puluwan.
    quality eka balanna resolution + bitrate + colour bit depth + video encoding algorithm wage okkoma balanna one.

    habai 8-bit screen ekaka nam 10-bit baluwata wadak naa, 10bit eka 8bit walata convert karanawa video renderer eken
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    x265 කියන්නේ HEVC. සැම්සුන් camera වලින් මුලින්ම ඕක release උනේ මට මතක නෑ (or Sony),
    H. 265 කියන්නේ h264 එකේ කොලිටි එකමයි සයිස් එක බාගයක් අඩුයි. අනිවාර්යයෙන් hevc download කරන්න. Hevc වල සයිස් වැඩියි කියන්නේ කොලිටි එකත් ඉතාමත් වැඩියි. Hevc 150mb size එකක් කියන්නේ h264 වලින් ඒ කොලිටි එන්න file size එක (bit rate වැඩි) 320mb වත් වෙනවා.
    Hevc පරණ players වල වැඩ නෑ. ඒකයි අවුල නමුත් උබලා computer වල play කරන නිසා අවුලක් නෑ. Vlc එකෙන් play වෙනවා. Compression එක වැඩි නිසා ටිකක් cpu එක අදිනවා එච්චරයි.

    ඉස්සර 480p බලපු අනාථ වෙලා හිටිය මම hevc ආව දා ඉඳන් 720p උනා අඩු data ගාණට i mean same file size එකට 720p බලන්න පුළුවන්

    :D

    අනේ මන්ද මමනං 480p බාල බැලුවේ :(

    නොදකිං යකෝ :( මොකක්ද ඒ කල්ල තියෙන පාහර වැඩේ :( අපරාදෙ උඹට නොබල ඉන්න තිබ්බෙ :(

    got wage ewwa 1080p ma balanna epaye :angry: un kochchara wiyadam karalada hadanne :angry: horen balana eka wath hariyata karanne naha :angry:

    hoda big budget movies ehemath 1080p thama balanna ona :yes:
    =;
    :( එහෙම 1080 බලන්න යන්නෑ හොඳම කතාවක ඇරෙන්න. නිකං ආතල් එකට බලන්න 720 ඇති බං. සීරියස් හිතට අරං බලනවනං තමා 1080 ඕනෙ :love:

    Wrong about resolution :sorry:
    1366x768 res ekaka 720p walata wada quality balanna puluwan.
    value ekema thiyenawane 768 pixels yanna puluwan verticle. ekanisa Full HD balana eke benefit ekak aniwa thiyenawa.
    Quality eka bitrate eken witharak balanna baa
    mp4 file eken bageka bitrate thiyena hevc file ekak mp4 ekata wada quality wenna puluwan.
    quality eka balanna resolution + bitrate + colour bit depth + video encoding algorithm wage okkoma balanna one.

    habai 8-bit screen ekaka nam 10-bit baluwata wadak naa, 10bit eka 8bit walata convert karanawa video renderer eken

    768 කිව්වාම ඉතිං චුට්ටනෙ මහ ලොකු වෙනසක් වෙන එකක් නෑ කියල හිතුවෙ :sorry:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නොදකිං යකෝ :( මොකක්ද ඒ කල්ල තියෙන පාහර වැඩේ :( අපරාදෙ උඹට නොබල ඉන්න තිබ්බෙ :(

    කවුද එකෙක් ඔපන්ලෝඩ් ලින්ක් එකක් දාල තිබුන 720p එකක් බාගයක් බාද්දී ඒක අයින් කරලා :baffled: පස්සේ තද වෙලා පොඩි සයිස් එක බාගෙන බැලුව හදිස්සියට
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කවුද එකෙක් ඔපන්ලෝඩ් ලින්ක් එකක් දාල තිබුන 720p එකක් බාගයක් බාද්දී ඒක අයින් කරලා :baffled: පස්සේ තද වෙලා පොඩි සයිස් එක බාගෙන බැලුව හදිස්සියට

    අපරාදෙ බං :( පොඩ්ඩක් ඉවසන්න තිබුණනෙ. දැන් ආයෙ 1080යක් බාගෙන බලන්න නැත්තං අපරාදෙ :(
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    මෙච්චර කල් GOT බැලුවෙ 720p ඒව. අද Season 8 1080p බලන්න ඕනෙ කියල හිතිල බාගෙන බැලුව. display එක 1366x768 වුනාට සෑහෙන ලොකු වෙනසක් තියෙනව බං :sorry:
    season 1 ඉඳන් පොඩි පොඩි ඩීටේල්ස් කොච්චර මඟඇරෙන්න ඇත්ද :sorry:
    දැන් ආයෙ මුල ඉඳන් 1080p බලපංකො :(
    උඹල කාටවත් මෙහෙම වෙලා තියෙනවද ?

    480p balapu ewun kathawen bagayak wath dakala nathuwa athi.
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    x265 කියන්නේ HEVC. සැම්සුන් camera වලින් මුලින්ම ඕක release උනේ මට මතක නෑ (or Sony),
    H. 265 කියන්නේ h264 එකේ කොලිටි එකමයි සයිස් එක බාගයක් අඩුයි. අනිවාර්යයෙන් hevc download කරන්න. Hevc වල සයිස් වැඩියි කියන්නේ කොලිටි එකත් ඉතාමත් වැඩියි. Hevc 150mb size එකක් කියන්නේ h264 වලින් ඒ කොලිටි එන්න file size එක (bit rate වැඩි) 320mb වත් වෙනවා.
    Hevc පරණ players වල වැඩ නෑ. ඒකයි අවුල නමුත් උබලා computer වල play කරන නිසා අවුලක් නෑ. Vlc එකෙන් play වෙනවා. Compression එක වැඩි නිසා ටිකක් cpu එක අදිනවා එච්චරයි.

    ඉස්සර 480p බලපු අනාථ වෙලා හිටිය මම hevc ආව දා ඉඳන් 720p උනා අඩු data ගාණට i mean same file size එකට 720p බලන්න පුළුවන්

    අප්!
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    4K බලපං පට්ට
    උන්ගේ සෙරප්පු අස්සේ තියෙන චුටි වැලි කැට පවා පේනවා