බෙන් 10;24394951 said:ow. me dawas wala Slow
Ada 30mins ekak damma,Google links hara anikwa slow.
me dawas Wala Mobitel data thiyeddith download speed eka adui
මට 4G speed test එක කලාම 31 Mbps speed එකක් App එකෙන් පෙන්නනව.. හැබැයි time base pack දාල torrent download කරනකොට පට්ටම slow..
මට 4G speed test එක කලාම 31 Mbps speed එකක් App එකෙන් පෙන්නනව.. හැබැයි time base pack දාල torrent download කරනකොට පට්ටම slow..
Mobitel la oka hadawida
Rupiyala watena nisa unta paadu ati ban.
SLT cable ungeth awlak yanawa hawasata. 12 hours withara mukuthma na.. high demand nisa awlak athi. Mobitel matath pattama slow dan.හ්ම්ම් මන් දැන් Call කරා Custermer Care එකට උන් broadband අංශයට දැම්මා Call එක එතනින් කතා කරපු එකාට මන් කිව්වා අවුල ඌ ටික වෙලාවක් බලලා මට කිව්වා තාවකාලික ගැටළුවක් තියෙනවා ඒක හදාගෙන යනවා කියලා සතියක් යනවා කියලා හරියන්න සතියෙකින් චෙක් කරලා බලන්න කිව්වා Speed Limite කරලා නෑ කිව්වා