Mobitel 3Hour Time Based ඒක Slow ද

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,074
    12,623
    113
    37
    Mobitel 3Hour Time Based ඒක Slow කරලා ද ?

    දවස් දෙකක් දැම්මා 1Mbps එන්නේ කලින් නම් 11 - 14 Mbps වගේ ආවා සමහර වෙලාවට Kbps 40 වගේ යනවා ඔයාලගේ මෙහෙමද ?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මට 4G speed test එක කලාම 31 Mbps speed එකක් App එකෙන් පෙන්නනව.. හැබැයි time base pack දාල torrent download කරනකොට පට්ටම slow..
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,074
    12,623
    113
    37
    බෙන් 10;24394951 said:
    ow. me dawas wala Slow

    Ada 30mins ekak damma,Google links hara anikwa slow.

    me dawas Wala Mobitel data thiyeddith download speed eka adui

    මට 4G speed test එක කලාම 31 Mbps speed එකක් App එකෙන් පෙන්නනව.. හැබැයි time base pack දාල torrent download කරනකොට පට්ටම slow..

    පට්ටම Slow Kbps 50 අඩුයි දැන් Download වැඩ කරන්න එකක් නෑ Hutch මේ වගේ Dialog Speed තියෙනවා පැකේජ් නෑ හොද එකේ
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,544
    3,895
    113
    Speed force
    මට 4G speed test එක කලාම 31 Mbps speed එකක් App එකෙන් පෙන්නනව.. හැබැයි time base pack දාල torrent download කරනකොට පට්ටම slow..

    ඔහොම තමයි. හැබැයි mega, gdrive වැඩ ලු. මන් gdrive නම් try කරේ නැ. Mega වැඩ. දැන් මාස 1.5 වගේ ඉඳන් අවුල තියෙනව. Seedr එහෙම download කරන්න ම බැ.

    Limit කරලා ඇති download කරන නිසා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,074
    12,623
    113
    37
    Mobitel la oka hadawida

    කියන්න බෑ උන්ගේ ලොකු කතාව Dialog නම් ඔහොම නෑ අවුලක් කිව්ව ගමන් කොම්පෙල්න් එකක් දාලා හදලා දෙනවා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,074
    12,623
    113
    37
    Rupiyala watena nisa unta paadu ati ban.

    හ්ම්ම් මන් දැන් Call කරා Custermer Care එකට උන් broadband අංශයට දැම්මා Call එක එතනින් කතා කරපු එකාට මන් කිව්වා අවුල ඌ ටික වෙලාවක් බලලා මට කිව්වා තාවකාලික ගැටළුවක් තියෙනවා ඒක හදාගෙන යනවා කියලා සතියක් යනවා කියලා හරියන්න සතියෙකින් චෙක් කරලා බලන්න කිව්වා Speed Limite කරලා නෑ කිව්වා
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha
    හ්ම්ම් මන් දැන් Call කරා Custermer Care එකට උන් broadband අංශයට දැම්මා Call එක එතනින් කතා කරපු එකාට මන් කිව්වා අවුල ඌ ටික වෙලාවක් බලලා මට කිව්වා තාවකාලික ගැටළුවක් තියෙනවා ඒක හදාගෙන යනවා කියලා සතියක් යනවා කියලා හරියන්න සතියෙකින් චෙක් කරලා බලන්න කිව්වා Speed Limite කරලා නෑ කිව්වා
    SLT cable ungeth awlak yanawa hawasata. 12 hours withara mukuthma na.. high demand nisa awlak athi. Mobitel matath pattama slow dan.