Huawei e3276 වල 4G නැද්ද ?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,651
    3,367
    113
    Bandarawela
    s-l1000.jpg

    අපේ ගෙදරට Dialog , Mobitel 4G තියෙනවා. ඒ උනාට මේ ඩොන්ගල් එකෙන් අහුවෙන්නේ නැ . SRI XXX වගේ 4G network ටිකක් පෙන්නන්නේ. මේකේ 4G නැද්ද මචන්ලා.
     
    • Like
    Reactions: Rummy678

    kariyek

    Member
    Oct 30, 2018
    27
    0
    0
    isp ge frequencies walata set natnam signal ahu wenne ne donga 4g unaata bn. fixed 4g mobile 4g eka eka magul tiyei.
     

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    ඕකට අහුවෙන්නෙ Router LTE විතරයි. SRI 11 SRI 12 කියන්නේ Dialog & SLT Router වලට දෙන Signals. Mobile 4G Signals ඕය Model එකට අහුවෙන් නෑ.
     
    • Like
    Reactions: san2d3