Mehema wenna puluwanda?

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මම දන්න පවුලක් තියෙනව. ඒ පවුලේ ළමයි පිරිමි 3න් දෙනයි, ගෑනු දෙන්නයි. මචං වැඩේ කියන්නේ ඔය පවුලේ වැඩිමලා බැන්ද බැඳල උන්ට පලවෙනි සැරේ දුවෙක් ලැබුන. ඒකෙ ගැටලුවක් නෑ.

    වැඩේ කියන්නේ බං උන්ට දෙවැනි සැරේ ලැබුනේ කොල්ලෙක්. මචං ඒ කොල්ල ඒ පවුලේ දෙවැනි එකා වගේමයි. ඒ කිව්වේ ඔය ළමයගෙ තාත්ත කියන එකාගේ දෙවැලි මල්ලි වගේමයි. කලුයි මූන, දත්ටික තනිකරම ආයි.. පොර වගේමයි.

    මචං මේක වෙන්න පුලුවන්ද බන්? පවුලේ දෙවැනි එකා උගේ ලොකු අයියගේ ගෑනිට ඇන්න කියන්න අමාරුයි මොකද වැදගත් පවුලක්. අනේ මංද දකින දකින එකාට අර පොඩි එකාව දැක්ක ගමන් වැඩේ තේරෙනව මොකක් හරි අවුලක් කියල. මොකද තාත්තයි අම්මයි දෙන්නම සුදුයි, අර කොල්ල උබේ බාප්ප වගේමයි කලුයි, මූනුවර බලන විදිය, දත්ටික :shocked::lol:

    මට දැනගන්න ඕන ජාන වලින් මෙහෙම දෙයක් වෙන්න පුලුවන්ද කියල? මොනව උනත් පොරට උනත් ලාවට හිතේ සැකයක් ඇති උගේමල්ලි උගේ ගෑනිට ඇන්න වත්ද කියල. :shocked:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,600
    3,298
    113
    dawasak african rataka kalu minihek church ekata gihin father hamba wela mehema kiwwa.

    "father me game okkomala kalu minissu. eth mage podi ekaa suduyi. me game suddek innema oba thuma witharayi. mata aththa kiyanna father "
    father kiwwa mehema.
    "dewiyan wahanse ge kriyawal bohoma rahasigatha dewal daruwa. unwahanse yam kisi hethuwak athiwa ehema karanne.
    dan balanna obe pattiye bataluwo okkoma sudu patayi. eth giya sathiye hamba wechcha denna kalum kaluyi. ekata hethuwak kiyanna puluwanda? "
    ethakota ara kalu miniha kiwwa mehema.
    "father mama aaye kisima dawasaka mage lamayi sudu eka gana katha nokara innam. oba thuma porondu wenawada mage kalu batalu pataw gana katha nokara inna? "
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    ජාන වලින් මෙහෙම දෙයක් වෙන්න පුලුවන්
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මම දන්න පවුලක් තියෙනව. ඒ පවුලේ ළමයි පිරිමි 3න් දෙනයි, ගෑනු දෙන්නයි. මචං වැඩේ කියන්නේ ඔය පවුලේ වැඩිමලා බැන්ද බැඳල උන්ට පලවෙනි සැරේ දුවෙක් ලැබුන. ඒකෙ ගැටලුවක් නෑ.

    වැඩේ කියන්නේ බං උන්ට දෙවැනි සැරේ ලැබුනේ කොල්ලෙක්. මචං ඒ කොල්ල ඒ පවුලේ දෙවැනි එකා වගේමයි. ඒ කිව්වේ ඔය ළමයගෙ තාත්ත කියන එකාගේ දෙවැලි මල්ලි වගේමයි. කලුයි මූන, දත්ටික තනිකරම ආයි.. පොර වගේමයි.

    මචං මේක වෙන්න පුලුවන්ද බන්? පවුලේ දෙවැනි එකා උගේ ලොකු අයියගේ ගෑනිට ඇන්න කියන්න අමාරුයි මොකද වැදගත් පවුලක්. අනේ මංද දකින දකින එකාට අර පොඩි එකාව දැක්ක ගමන් වැඩේ තේරෙනව මොකක් හරි අවුලක් කියල. මොකද තාත්තයි අම්මයි දෙන්නම සුදුයි, අර කොල්ල උබේ බාප්ප වගේමයි කලුයි, මූනුවර බලන විදිය, දත්ටික :shocked::lol:

    මට දැනගන්න ඕන ජාන වලින් මෙහෙම දෙයක් වෙන්න පුලුවන්ද කියල? මොනව උනත් පොරට උනත් ලාවට හිතේ සැකයක් ඇති උගේමල්ලි උගේ ගෑනිට ඇන්න වත්ද කියල. :shocked:

    ගෑනි තමන්ගෙ මිනිහට වඩා අරූට රෙස්පෙක්ට් කරනව නම්, ලැබෙන දරුවා ඌ ව‍ගේ වෙන්න තියෙන ඉඩ වැඩියි. ඒකයි බඩවෙලා ඉන්නකොට කාටුන් බලන්න දෙන්නෙ නැත්තෙත්. ළමයි විකෘති වේවි කියලා‍. හිත තමයි මේ හැම දෙයකම නිර්මාතෘ‍.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,377
    53,465
    113
    Colombo
    Samitha%2BMudunkotuwa%2Bson%2BShenu%2527s%2B14th%2Bbirthday%2B%252818%2529.jpg
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,736
    1
    4,820
    113
    40
    හත් ඉලව්වෙ!
    ගෑනි තමන්ගෙ මිනිහට වඩා අරූට රෙස්පෙක්ට් කරනව නම්, ලැබෙන දරුවා ඌ ව‍ගේ වෙන්න තියෙන ඉඩ වැඩියි. ඒකයි බඩවෙලා ඉන්නකොට කාටුන් බලන්න දෙන්නෙ නැත්තෙත්. ළමයි විකෘති වේවි කියලා‍. හිත තමයි මේ හැම දෙයකම නිර්මාතෘ‍.

    ah eka thamayi ara Samithatath wenna eththe..:yes: cartoon balalanam newei...minihata wada thawa kenekta respect eken..:rolleyes:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ගෑනි තමන්ගෙ මිනිහට වඩා අරූට රෙස්පෙක්ට් කරනව නම්, ලැබෙන දරුවා ඌ ව‍ගේ වෙන්න තියෙන ඉඩ වැඩියි. ඒකයි බඩවෙලා ඉන්නකොට කාටුන් බලන්න දෙන්නෙ නැත්තෙත්. ළමයි විකෘති වේවි කියලා‍. හිත තමයි මේ හැම දෙයකම නිර්මාතෘ‍.

    U kidding bro? :lol:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    එකෙක් නෑනේ මේකේ විද්‍යානුකූලව මේකට පිළිතුරක් දෙන්න.

    මම අහල තියෙනව සමහර කපල් වලට ලැබෙන දරුවෝ උන්ගේ ආච්චිල සීයල වගේ උනත් වෙන්න පුලුවන්ලු. ඒක වෙන්නේ නොහික්ත/නීලීන ජාන වගේ සීන් එකකින්ලු. ඒ කියන්නේ ප්‍රමුක නොවූ ජාන ප්‍රමුක වීමෙන්ලු.

    උය බන් නෝමල් දිවියන් ජෝඩුවකට හිටපු ගමන් තනි කලු උන් ලැබෙන්නේ අන්න ඒ වගේ සීන් එකකින්ලු.

    මේ ජාන සීන් එකනම් හෙන විකාරයි බන්.

    මේ වගේ එකක් උනාම අර පවුලේ දෙවෙනි එකා, ළමයගෙ තාත්ත, අම්ම පත් වෙන අපහසුතාවය කොහොමද? :angry::angry:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    සිරාවට මේකෙ දැන් ඉගෙන ගත්තු උන් නැද්ද බන්? තනිකර අපත සෙට් එකක් වගේ ඉන්නේ? :angry::angry:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මෙ කතාව ඇහුවම ම‍ටත් මුලින්ම මටක් උනේ මේක... :D:D:D:D:D

    මේකනම් පෙල වැලේ ජාන හුයන්නක් නෙමේ කියල ඕන එකෙක්ට පේනව. ජොන්ටන් කාරය ගේම ගහල කියල ඕන එකෙක්ට කියන්න පුලුවන්.

    හැබැයි මම දාල තියෙන සීන් එකේදි මේක වෙනස්. :yes:
     
    WMSLD

    Member
    Nov 12, 2018
    144
    14
    0
    ohoma wenawa bn. Oya seen 1 nam jaana nisa. samahara aya kiyanawa amma wadiyenma dakina, nithara laga enna kena wageth wenawalu baba :shocked: ane manda. :lol::lol::lol::lol: