මම දන්න පවුලක් තියෙනව. ඒ පවුලේ ළමයි පිරිමි 3න් දෙනයි, ගෑනු දෙන්නයි. මචං වැඩේ කියන්නේ ඔය පවුලේ වැඩිමලා බැන්ද බැඳල උන්ට පලවෙනි සැරේ දුවෙක් ලැබුන. ඒකෙ ගැටලුවක් නෑ.
වැඩේ කියන්නේ බං උන්ට දෙවැනි සැරේ ලැබුනේ කොල්ලෙක්. මචං ඒ කොල්ල ඒ පවුලේ දෙවැනි එකා වගේමයි. ඒ කිව්වේ ඔය ළමයගෙ තාත්ත කියන එකාගේ දෙවැලි මල්ලි වගේමයි. කලුයි මූන, දත්ටික තනිකරම ආයි.. පොර වගේමයි.
මචං මේක වෙන්න පුලුවන්ද බන්? පවුලේ දෙවැනි එකා උගේ ලොකු අයියගේ ගෑනිට ඇන්න කියන්න අමාරුයි මොකද වැදගත් පවුලක්. අනේ මංද දකින දකින එකාට අර පොඩි එකාව දැක්ක ගමන් වැඩේ තේරෙනව මොකක් හරි අවුලක් කියල. මොකද තාත්තයි අම්මයි දෙන්නම සුදුයි, අර කොල්ල උබේ බාප්ප වගේමයි කලුයි, මූනුවර බලන විදිය, දත්ටික

මට දැනගන්න ඕන ජාන වලින් මෙහෙම දෙයක් වෙන්න පුලුවන්ද කියල? මොනව උනත් පොරට උනත් ලාවට හිතේ සැකයක් ඇති උගේමල්ලි උගේ ගෑනිට ඇන්න වත්ද කියල.

cartoon balalanam newei...minihata wada thawa kenekta respect eken..