Tp link wn722n v1 Wifi adapter eka ganna thenk thiyenwda bn ?

උබට මේ model එකම ඕනෙද ? නැත්නමි මේ වගේ ඒවා උනත් ඉතින් shape
මං ලග මෙයින් 3ක් තියෙනවා PC 3ක ගහල. බඩු සුපිරියටම වැඩ
උබ කොලඹ නම් යුනිටියෙ දාපන් රවුමක් ඕවා ගතහැකි ඕනතරම්. රු 2000 ට අඩුවෙන් ගන්න පුුලුවන් වෙයි. eBay/Ali නම් 3$ ඉදන් තියෙනවා
![]()
mata Monitor mode & packet injection enable karanna puluwan ekak hoyanne.. thawa Kali walata support karanne meke version 1 eka witharai.. Unity eka patte balanna oni ehenam 
ebay ekn gtte mn. dn awrudu 5k witra wada. Packet injection + monitor mode support nisa gtta. wifi hack kornna![]()
ow ookta thamai hoyanne 
USB එක full day යුස් කරන්න නං මදි . රත් වෙද්දී slow.![]()

Packet injection + monitor mode supportow ookta thamai hoyanne
![]()
Machan ath dakimmen kiyanne tp link ma ganna vena brand ganna epa

Oka ganin mcn wena brand epa.. unity eke thiyenawa..
anyway thanks 
Meka Patta bande mama gawath thibba Lap eke inbuilt ena ekata wada powerfull sahena range ekakin adinna puluwan mama gawath ekak Thibba Eka nathii wela Gannawa nam Poddak range eka balala Ganna![]()
![]()
Tp link wn722n v1 Wifi adapter eka ganna thenk thiyenwda bn ?


