26000 කොහෙද බන් a/c portable එකක්ද
කාමරේ ට ඇවිත් චෙක් කරලා ඊට අවශ්‍ය එකක් නෙමේද ගත්තේ ? බ්‍රෑන්ඩ් එකයි btu ගානයි වොරන්ටි ක්ලෙම් කරගන්න ආයතනයයි කියපන් බලන්න
Use krpu ekak bn
26000 කොහෙද බන් a/c portable එකක්ද
කාමරේ ට ඇවිත් චෙක් කරලා ඊට අවශ්‍ය එකක් නෙමේද ගත්තේ ? බ්‍රෑන්ඩ් එකයි btu ගානයි වොරන්ටි ක්ලෙම් කරගන්න ආයතනයයි කියපන් බලන්න
Use krpu ekak bn
panasonic aero series 18000BTU එකක් පාවිච්චි කරන්නේ කව්ද
eeta kalin apu model eka nam use karanawa man.
අපෝ පරාලයක් අගේ ගහන තියේන්නේ පුලුවන්නම් ආයි දෙන්න බලපන් , කවදාවත් ac පාවිච්චි කරපු එකක් ගන්න එපා ,
ඕක හයි කරේ කව්ද ? ෆ්‍රී සේර්විස් ලැබෙන්නේ නැත්නම්
හොද කෙනෙක්ට පෙන්නලා කියලා සේර්විස් කරපන් බලන්න ?
හැබැයි 16c වලට කරන්ට් බිලයි සේරිව්ස් වලට ගානයි එක්ක බලු කපුටු දානයක් දුන්න කියලා හිතා ගන්න තමයි වෙන්නේ
btu ගාන කියාද දම්රෝ ලාගේ එකක් නම් මොනා හරි කරගන්න පුළුවන් වෙයි
ඇරෝ සිරිස් එකට කලින් එකනේ
සාමානයෙන් දාන සෙල්සියස් ගානයි ,වෙලාවයි
කාමරේ දිඅග පලලයි , එකක ගන්නයි කියන්කෝ
iautox මොබ් එකෙන්
මගේ 27 දැම්මොත් හවස 6 ඉදන් 5 වෙනකන් එකක 7ක් යනවා
29 දැම්මොත් කාමරේම කුල් ගතිය මදි (a/c ෆැන් එක auto ( fan ekath daanawaa ))
එකක 3ක් වගේ යන්නේ සැප පහසුව මදි
cool මොබ් එකට ගියොත් මිට වඩා එකක ගානක් යනවා
සුපිරි පොස්ට් එකක්
මමත් A/C එකක් ගන්න ඉන්නේ.A/C ගැන කිසිම idea එකක් නැ.. මම රෑට week days වල රෑට පැය 5 - 6 ක් වගේ තම වැඩ කරන්නේ. නිදියන වෙලාවෙත් දැම්මොත් පැය 12 ක් වගේ.. week end එකේ නම් උදේ ඉදන් එකදිගට වැඩ.. Freelancer කරන නිසා ජොබ් එකත් එක්ක දවල් ට නම් week days වල A/C ඕනි වෙන්නේ නැ...
තව ප්‍රශ්නයක් කාමරේ සීල් කරන නිසා රෑට වැඩ කරලා නිදියද්දී a/c එක off කරලා නිදියද්දී රත් වෙනවද ?
කාමරේ දිග : 8 feet
කාමරේ පළල : 7 feet
කාමරේ උස : 8 feet
සිවිලිම සිවිලිම් ෂිට් ගහල තියෙන්නේ.. ලැප් එකක් විතරයි use කරන්නේ. සිවිලිම් fan එකකුත් තියනවා.. එක වැඩක් වෙන එකක් නැද්ද..


kohomada inne oya room eke? mage usath 6Fts tiyanawanormally danne 26 or 27 Celcius. 8 pm to 6 am wage use karanawa. weekends nam dawaltath paya 2-3k danawa. Fan speed eka auto neththan level 1 wage danne. room size eka hariyata mathaka ne machan. 18000btu ekak damma Damro eken kiwweth ae size eka.
man iAuto-X use karanne ne machan. hamathissema EcoNavi mode eka use karanne (Green indicator light). eka dawasakata unit 1-2k wage yanne.
26-27 danna aparadene AC ganne normal temperature ekath oya gana wagene reta

Ac eke 27, normal 27 i wenas bn![]()
kohomada inne oya room eke? mage usath 6Fts tiyanawa
26-27 danna aparadene AC ganne normal temperature ekath oya gana wagene reta
podi eka inna hinda godak cool karanne ne. reta outside temp eka 27 wage unata relative humidity ekath ekka eeta wada wediyen danenewa. (Colombo wala). man car eke unath danne 26. hondhatama athi eliye temp ekath ekka baladdi.
AC ekaka optimum temperature eka 25-27. eeta wada aduwen danna wenewa nam AC capacity eka madi space ekata. (manual eke gahala thibbe)
එකක 1ක් 2ක්normally danne 26 or 27 Celcius. 8 pm to 6 am wage use karanawa. weekends nam dawaltath paya 2-3k danawa. Fan speed eka auto neththan level 1 wage danne. room size eka hariyata mathaka ne machan. 18000btu ekak damma Damro eken kiwweth ae size eka.
man iAuto-X use karanne ne machan. hamathissema EcoNavi mode eka use karanne (Green indicator light). eka dawasakata unit 1-2k wage yanne.



