මචන් මගේ Samsung LCD 32" ටීවී එකේ මෙහෙම සුදු පාටට වලාකුලක් වගේ ලොකු පැච් එකක් එනවා.... :(:(:(:(:dull::dull::dull::no::no::no::no::no: මේක හදන්න පුලුවන්ද? දන්න ප්ලේස් එකක් තියෙනවනම් කියන්න..... :(:(:( නැත්නම් පැනල් එකම දාන්න වෙනවද? :(:(:(...