TV Display Help

whizzkid

Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    මචන් මගේ Samsung LCD 32" ටීවී එකේ මෙහෙම සුදු පාටට වලාකුලක් වගේ ලොකු පැච් එකක් එනවා.... :(:(:(:(:dull::dull::dull::no::no::no::no::no:

    මේක හදන්න පුලුවන්ද? දන්න ප්ලේස් එකක් තියෙනවනම් කියන්න..... :(:(:(

    නැත්නම් පැනල් එකම දාන්න වෙනවද? :(:(:(
    පැනල් එක දාන්න වෙනවනම් අලුතින් එකක් ගන්න එක ලාබද? :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    හෙල්ප් එකක් දෙන්න මචන්.... ලොකු උදව්වක්.... :):):)

    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,795
    2
    115,772
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    වොරන්ටි නැද්ද?,LCD Panel එකේ අවුලක් වගේ තමා පේන්නෙ,බෝඩ් එකේ අවුලක් නම් රෙපෙයාර් කරගන්ඩ පුලුවන් වෙයි,අලුතින් පැනල් දානවට වඩා වෙන එකක් ගන්න එක ලාබයි කියලයි කියන්නෙ. :(
     
    • Like
    Reactions: whizzkid

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    වොරන්ටි නැද්ද?,LCD Panel එකේ අවුලක් වගේ තමා පේන්නෙ,බෝඩ් එකේ අවුලක් නම් රෙපෙයාර් කරගන්ඩ පුලුවන් වෙයි,අලුතින් පැනල් දානවට වඩා වෙන එකක් ගන්න එක ලාබයි කියලයි කියන්නෙ. :(

    warranty nehe machan... 2013 gaththa ekak meka....

    mokakda machan board eke awulak kiwe? aekai panel eka pichchena ekei wenasa dannawada?

    thanks for the reply machan

    Rep12++ Thanks Whizzkid :yes::yes::yes::yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,795
    2
    115,772
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    warranty nehe machan... 2013 gaththa ekak meka....

    mokakda machan board eke awulak kiwe? aekai panel eka pichchena ekei wenasa dannawada?

    thanks for the reply machan

    Rep12++ Thanks Whizzkid :yes::yes::yes::yes:
    පේන්නෙ LCD අවුලක් වගේ තමා ඒත් තව මේන් බෝඩ් එකක් එහෙම තියෙනව,ඒකෙ අවුලක්ද කියල රෙපෙයාර් කරන කෙනෙක්ට තමා චෙක් කරල කියන්ඩ පුලුවන්..අවුරුදු 5+ කියන්නෙ අලුතින් වෙන TV එකක් ගන්න එක හොඳයි පැනල් එකේ අවුලක් නම්. :)
     
    Choice

    Active member
  • Mar 16, 2008
    150
    46
    28
    machan okata panel ekak danna one naa okata enawa sticker ekak, nikan tind sticker ekak rs 5000k wage wenne oket tiyenne ehama ekak, eka galawala clean karala aluth eka alawannna, wade ok
     
    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    machan okata panel ekak danna one naa okata enawa sticker ekak, nikan tind sticker ekak rs 5000k wage wenne oket tiyenne ehama ekak, eka galawala clean karala aluth eka alawannna, wade ok

    machan, meka gena poddak kiyannako... :shocked::shocked::shocked:

    meka kohenda ganna tiyenney? mey wede karaganna puluwan danna palce ekak tiyenawada? :cool::cool::cool::cool: