Post only Officially Confirmed News

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මේ GT කොන්ද පොඩ්ඩක් හදාගෙන මුව ban කරලා දානවද දැන්වත්. මාර love එකක්නේ බන් උබට ඌ ගැන තියෙන්නේ

    http://www.elakiri.com/forum/showpost.php?p=24402954&postcount=6


    Sadun Buwa
    user_offline.gif

    Banned
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif




    :rofl::rofl::rofl:
     

    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,824
    410
    83
    GT ලොක්ක, මම කීප පාරකුත් PM දාල කිව්ව මේකෙ රෙජිස්ටර් වෙනකොට ෆෝන් නම්බර් වෙරිෆිකේශන් එකක් දාන්න කියල.

    පුලුවන්නම් ඉස්සරහදිවත් ඒක හිතල බලන්න, මේවගෙ වෙලාවට එක්කෙනෙක් දෙන්නෙක් ෆේක් ගොඩක් හදාගෙන තමන්ගෙ දේශපාලන, ජාතිවාදී බොරු පතුරෝල පුද්ගලික වාසි ගන්න උත්සහ කරනව. මේවයින් වෙන්නෙ එලකිරිය බෑන් කරලදාන
    එක ගවමන්ට් එකෙන්. මතකනෙ නුවර සිද්දියෙදි එහෙම කෙනෙක් ජනාධිපති කියන අකව්න්ට් එකෙන් මේක කරපු විනාසෙ, තාම ඒ කෙනත් මේකෙ වෙන නම් වලිං ඒ වැඩේම කරනව. උදේ ඩිලීට් කරපු ත්‍රෙඩ් එහෙම දැක්කනම් පේනව.

    ඒකනිසා ප්ලීස් ලොක්ක පොඩ්ඩක් හිතල බලන්න නැත්නම් වෙන්නෙ කොහෙවත් නැති එකෙක් දෙන්නෙක් හින්ද කිරියම නැතිවෙන එක.

    Good Idea ! :yes:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Good Idea ! :yes:
    :D:D:D
    නිට්ටාවටම සුව කරන්න බැරි වුනත් ඕක කලොත් ෆේක් එකක් හදන්න & මේන්ටේන් කරන්න තියෙන කරදර වැඩි වෙනව. එතකොට ඕක ටිකක්හරි අඩු වෙනව.

    ෆෝන් නම්බර්ස් කෙලින්ම තියනොගෙන හෑශ් වැලිව් යූස් කරල ස්ටෝ කලානම් යූසර්ස්ල රෙජිස්ටර් වෙන ෆෝන් නම්බර්ස් වෙන කෙනක්ට බලන්නත් බැරි නිසා & ගවමන්ට් එකෙන් ඉල්ලුවම දුන්නත් ඔරිජිනල් නම්බර් එක හොයන්න බැරි නිසා යූසර්ස්ලට තමන්ගෙ නම්බර් එක වෙන කෙනෙක් අතට යන එක ගැන හිතන්න ඕනෙත් නෑ.

    මාසෙන් මාසෙට වගේ ඒ දුන්න නම්බර් එකෙන් වෙරිෆිකේශන් අප්ඩේට් කරන්න කිව්වනම් වඩා හොදයි.

    ඩිවෙලප්මන්ට් වලට යන බජට් එක එස්ටිමේට් කරල කිව්වනම් අපි ඩොනේට් කරනව අනිවා.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    blast wunahama ne police n stf awe?


    TV එකේ පෙන්නුව එකෙක් අත්අඩංගුවට අරන් අරන් යනවා. අහිංසකයෙක්ද එතන වැඩ කරපු එකෙක්ද නැත්තම් මේ ගේමට සම්භන්ධ එකෙක්ද දන්නෑ. හැබැයි උට එතන ඉන්න එවුන්ගෙන් ඩිංගෙන් වට පෝරියල් එකක් හම්බවෙනවා ගෙනියව්වේ නැත්තම්