දෙමට ගොඩ පොලිසිය සහ තවත් පිරිසක් අතර වෙඩි හුවමාරුවක්
3 Police officers killed as of now from second blast, NewsFirst
දෙමට ගොඩ පොලිසිය සහ තවත් පිරිසක් අතර වෙඩි හුවමාරුවක්
uba hithanwada lankawe ehema honest ewun innwa kiyala
dematagoda in pennuwa me Dan , btw ona haeakekta penawa unge ethnicity eka vid eka baalapan Dan giye
දැන් ආමි එකේ යාලුවෙක් කිව්වා ආමර් ස්ට්රීට් එකේ සැරට වෙඩිතියාගන්නවා කියලා.
Ehema ekak kiyanna bane bandematagoda in pennuwa me Dan , btw ona haeakekta penawa unge ethnicity eka vid eka baalapan Dan giye
කොහොමද බන් එහෙම වෙන්නේ ? curfew දාල ඉන්නේ
I believe this extremists have drug dealing connections, what do u think Elakiri????
HOW DID THEY FIND MONEY FOR THE ATTACKS?????????
E kiwwe?