නිදාගන්න

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මම යනවා බන් නිදා ගන්න....thread දානවා..මකනවා...ඕගොල්ලොත් නිදාගන්න

    ඇඩ්මින් අයියේ මේකත් මකපන්කෝ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    ඇඩ්මින් මහත්තයට වැඩ වැඩි කරන්න එපා බන් පොර තාම දවල්ට කාලත් නැහැ තොපි ඒ මනුස්සයගෙන් ආතල් ගන්න එක හරිද ඔහොම :sorry:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඇඩ්මින් අයියේ සිරාවට මේක මකපන්කෝ....නිකන් බන් දැම්මේ....
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Api sadda nokara imu sahajiwanene

    බයියෝ ටෝයියෝ ජෙප්පෝ ඔක්කොම එකතුවෙලා සඳුන් බුවාව report කළා....facebook එකෙත් මේ වගේ trend එකක් තිබ්බ...මේවගේ වෙලාවක ඒක හොඳයි...එත් එකෙන් කියන්නේ නැහැ මිනිස්සුන්ට නිවැරදි information දෙන එක වරදක් කියල...

    අපි හරි අන්තගමියි බන්
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Bossa padi kapuwoth kiyahan honde, lajja wennepa
    Apith puluwan widiyata udawwak karannam :)

    උඹ දැන් U_Make_me_sick එකෙන් එන්නෙම නැහැ නේ ?එක නෙමෙයි මේ thread එක මකවල දියන්කෝ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඇඩ්මින් මහත්තයට වැඩ වැඩි කරන්න එපා බන් පොර තාම දවල්ට කාලත් නැහැ තොපි ඒ මනුස්සයගෙන් ආතල් ගන්න එක හරිද ඔහොම :sorry:

    නැහැ බන්....මේ කරන වැඩේ වැරදියි..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,502
    113
    එත් එකෙන් කියන්නේ නැහැ මිනිස්සුන්ට නිවැරදි information දෙන එක වරදක් කියල...

    කොහොමත් ඕක ගැන විස්තර ඉස්සරහට එළියට එයි. මේ වෙලාවෙ ෆෝරම් එක කන්ට්‍රෝල් කරන එක හොඳයි නැත්තං සඳුන් බුවා වගේ උන් නටනව