කොහොමත් ඕක ගැන විස්තර ඉස්සරහට එළියට එයි. මේ වෙලාවෙ ෆෝරම් එක කන්ට්‍රෝල් කරන එක හොඳයි නැත්තං සඳුන් බුවා වගේ උන් නටනව එල බන්..මම යනවා...උඹල පරිස්සමෙන් ඉඳපල්ලා...