නිකන් අහක යන එවටත් සයිට් එක බ්ලොක් කරනවා සමහර ලංකවේ සර්විස් ප්රවයිඩර්ස්ලා ඉතින් මෙතන අපේ උන් කිසිම පදනමක් නැති එවා දලා කෙළල ඇරියොත් හොදට තියේවි මේකත් බ්ලොක් කරාම කඹ ඇදලත් හමාරයි
අපොයි ඔව්..මෙකෙ අය මොනවා කිවිවත් අන්තිමට සයිට් එක නැති උනොත් එවාට කතා කරන්න එන්නෙ නැ කවුරුත්







