Post only Officially Confirmed News

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
නිකන් අහක යන එවටත් සයිට් එක බ්ලොක් කරනවා සමහර ලංකවේ සර්විස් ප්‍රවයිඩර්ස්ලා ඉතින් මෙතන අපේ උන් කිසිම පදනමක් නැති එවා දලා කෙළල ඇරියොත් හොදට තියේවි මේකත් බ්ලොක් කරාම කඹ ඇදලත් හමාරයි

අපොයි ඔව්..මෙකෙ අය මොනවා කිවිවත් අන්තිමට සයිට් එක නැති උනොත් එවාට කතා කරන්න එන්නෙ නැ කවුරුත් :yes::yes::yes:
 

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,370
    8,506
    113
    පිළිගත් මාධ්‍ය ආයතන වලින් දාන ඒවා දාන්නත් බැරිද? සෝර්ස් එකත් එක්කම? ලංකාදීප, බීබීසී වගේ?
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,620
    3,333
    113
    Bandarawela
    ඇමැතිලාගේ ප්‍රකාශ මේකේ දාන්න තහනම් ද ?පොස්ට් එක දිගට ලියන්න ඕන නිසා කලින්ම කියන්න. delete කරොත් අපරාදෙනේ.
     

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,747
    93
    ඇමැතිලාගේ ප්‍රකාශ මේකේ දාන්න තහනම් ද ?පොස්ට් එක දිගට ලියන්න ඕන නිසා කලින්ම කියන්න. delete කරොත් අපරාදෙනේ.
    Government official news witharai. BBC, Twitter, Amathila kiyana ewa, deshapalana talk, wena wena baila daanda epa.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,272
    45,216
    113
    tmgwcOl.jpg
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,266
    10,093
    113
    ඇයි බන් Social Media block කලාට හැමදාම Twitter එක block කරන්නේ නැත්තේ. ඔය false news ගොඩක් එහෙම twitter ඒකෙත් යනවා.
    අනික ලංකාවෙ twitter community එක නේද .. ගන්න දෙයක් නෑ ඉතින් .. සහජීවනේ උපරිමයි:lol:

    lankawe twitter gena ahalawat ne ban godak un taama :lol: