Post only Officially Confirmed News

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    lankawe twitter gena ahalawat ne ban godak un taama :lol:
    ලංකාවෙ ගොඩක් එවුන් සොශම් මිඩියා යුස් කරන්නෙහ් එක එකාගෙ ගිය තැන් කාපු තැන් උන් ලව් කරන හැටි බලන්න මිසක් නිව්ස් එකක් ගන්නහ් ඉෆොර්මෙශන් ගන්න වගෙ දෙවල් වලට නෙමෙහ්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ලංකාවෙ ගොඩක් එවුන් සොශම් මිඩියා යුස් කරන්නෙහ් එක එකාගෙ ගිය තැන් කාපු තැන් උන් ලව් කරන හැටි බලන්න මිසක් නිව්ස් එකක් ගන්නහ් ඉෆොර්මෙශන් ගන්න වගෙ දෙවල් වලට නෙමෙහ්

    අර කලින් සැරේ වලි ගිය වෙලේ twitter එකේ සහජීවනේ දොරේ ගැලුවා
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    අර හිරු news වල හරීන් කියන්නේ තාත්තා කියුවා කියලා කොච්චිකඩේ පල්ලි යන්න එපා කියලා උ කොහොමද 1ක දන්නේ ,
    උ දැන ගෙනත් ඇයි පල්ලියට නොකියුවේ , එහෙනම් ගොඩක් ජීවිත ඉතුරු වෙනවා
    මුන් අත්තඩන්ගුවට ගන්නේ නැත්තේ මොකද ?

    :shocked::shocked::shocked:
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ඉතින් බලදාරින් දැනුවත් කරලා ලියුමක් යව්වනේ බන් පොලිසියට. ඒ ලියුමේ තියෙනවනේ මෙහෙම අටාක් එකක් වෙන්න පුළුවන් කියලා. ඒත් දවසයි වෙලාවයි නෑ. ලොකු ලොකු ලොක්කෝ හැමෝම මේගැන දන්නවා ඉදිරි දවස් වල මොකක් හරි වෙනවා කියලා. අපි ශෙයා වෙනවා දැක්කේ පරණ ලෙටර් එකක් නේ. අප්ඩේට් උන එකක් ඊයේ පෙරේදා ලොක්කෝ අතර යන්න ඇති

    උ හරියටම කියනවනේ බන් කොච්චිකඩේ පල්ලි යන්න එපා කියුවා කියලා , ලියුමේ ගහන තැනක් නැනේ , මෙතන මොකක් හරි තියනවා:growl:නැත්නම් හරියටම පල්ලි යන්න එපා කියන්නේ අනික කොච්චිකඩේ , මුගේ මොකක් හරි තියනවා :no::no::no:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,584
    40,135
    113
    Sinhalen tweet ekak daala

    Modi.JPG
    Modi issara idanma sinhalen danawa ban
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    උ හරියටම කියනවනේ බන් කොච්චිකඩේ පල්ලි යන්න එපා කියුවා කියලා , ලියුමේ ගහන තැනක් නැනේ , මෙතන මොකක් හරි තියනවා:growl:නැත්නම් හරියටම පල්ලි යන්න එපා කියන්නේ අනික කොච්චිකඩේ , මුගේ මොකක් හරි තියනවා :no::no::no:

    mmmm ethana podi awulak thiyenawa... :shocked: