Athule ekek kiwwa, eye rath hewwalu ban. Hoyaganna bari wela

Athule ekek kiwwa, eye rath hewwalu ban. Hoyaganna bari wela
Mata aranchi une ehema newe ban. Ada dawase rate kohe hari than ## pramanayaka bomba gahanna plan karala kiyala thiyenawa kiyala. Welawak thanak awilla nahamaara kathawakne..Church ekete threat ekak tibba kiyela dannewanan ethanata hari security denna thibbane![]()
Mata aranchi une ehema newe ban. Ada dawase rate kohe hari than ## pramanayaka bomba gahanna plan karala kiyala thiyenawa kiyala. Welawak thanak awilla naha
ලංකාවෙ ගොඩක් එවුන් සොශම් මිඩියා යුස් කරන්නෙහ් එක එකාගෙ ගිය තැන් කාපු තැන් උන් ලව් කරන හැටි බලන්න මිසක් නිව්ස් එකක් ගන්නහ් ඉෆොර්මෙශන් ගන්න වගෙ දෙවල් වලට නෙමෙහ්


ado paraya moko wenne

බලපන්කො ඇඩ් එකක් වත් දාන්නෙ නැතිව සිරස තාම නිව්ස් පෙන්නනවා.
අනිත් ඔක්කොම චැනල් ෆිල්ම් නාට්ටි පුරවගෙන.