Post only Officially Confirmed News

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    අගමැතිත් කියනවා කලින් දැනන් හිටියා කියල
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    හමුදාවයි පොලිසියයි තනියම බදාගෙන කුඩු විතරක් අල්ල අල්ල හිටිය. අන්තිමට 200ක් මැරෙනකන් දන්නෙ නෑ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,272
    45,216
    113
    Gk6s3b5.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,584
    40,135
    113
    maara kathawakne..Church ekete threat ekak tibba kiyela dannewanan ethanata hari security denna thibbane :baffled:
    Mata aranchi une ehema newe ban. Ada dawase rate kohe hari than ## pramanayaka bomba gahanna plan karala kiyala thiyenawa kiyala. Welawak thanak awilla naha
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Mata aranchi une ehema newe ban. Ada dawase rate kohe hari than ## pramanayaka bomba gahanna plan karala kiyala thiyenawa kiyala. Welawak thanak awilla naha

    ooka ithin oona ekekuta kiyanna puluwan news ekak ney bn, time & place nathuwa unath

    hodama de next weeek ekama puluwan nam gedarata wela inna eka, anika public places walin puluwan tharam avoid wenna ona
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ලංකාවෙ ගොඩක් එවුන් සොශම් මිඩියා යුස් කරන්නෙහ් එක එකාගෙ ගිය තැන් කාපු තැන් උන් ලව් කරන හැටි බලන්න මිසක් නිව්ස් එකක් ගන්නහ් ඉෆොර්මෙශන් ගන්න වගෙ දෙවල් වලට නෙමෙහ්

    :lol::lol::lol: ado paraya moko wenne:lol::lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    සාත්තර කාරයෝ මොකද කියන්නේ. උන් දැනගෙන ඉදලා කියල නැහැල්ලුද
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    බලපන්කො ඇඩ් එකක් වත් දාන්නෙ නැතිව සිරස තාම නිව්ස් පෙන්නනවා.
    අනිත් ඔක්කොම චැනල් ෆිල්ම් නාට්ටි පුරවගෙන.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,070
    36,076
    113
    කෑගල්ල
    බලපන්කො ඇඩ් එකක් වත් දාන්නෙ නැතිව සිරස තාම නිව්ස් පෙන්නනවා.
    අනිත් ඔක්කොම චැනල් ෆිල්ම් නාට්ටි පුරවගෙන.

    Ow bun ude indan ekadigata