මෙහි සත්‍ය අසත්‍ය තාවය නොදනී. එහෙත් ශ්‍රී ලංකා රජය හෝ ශ්‍රී ලංකා මාධ්‍ය ආයතන තවදුරටත් විශ්වාස කළ හැකි දැ යි ප්‍රශ්නාර්ථයකි .
.
කටකතා පතුරනවා කියලා බයිලා කියන්න එපා . මොකද හරීන්ගෙ තාත්ත කිව්ව කතාවත් කටකතාවක් වෙලා හරි ආව නං අද ජීවිත කිහිපයක් බේරෙන්න තිබ්බා , හරියට පාර්ලිමේන්තුවේ අය අද church නොගිහින් ජීවිත බේර ගත්ත වගේ
.
True ද fake ද ගගා හැ** හදන්න එපා . ජීවිත හානියක් වුණොත් වෙන්නෙ තමන්ට . ඒ නිසා curfew ඉවර වෙනකන් ගෙදරට වෙලා ඉන්න .මේ රජයටවත් අනිත් කිසිම වගකිව යුතු ආයතනවලට වත් අපේ ජීවිත වල වටිනාකමක් නෑ කියලා අදාල මාධ්‍ය ප්‍රකාශන වලින්ම තේරෙනවා නේ .
.
I'm utterly disappointed with GOV.

මෙච්චර කල් එහෙනං බල්ලො බුරල තියෙන්නෙ වාහන වලට වෙන්න ඕනෙ.