Post only Officially Confirmed News

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    Mekath aynn karayy sometimes...
    Uiyya wey kiyala aryalata :angry:
    Kiriya EPA Una bn...

    GT ට කරන්න දේකුත් නෑ බන් :no: පොර මෙහෙම හරි අමාරුවෙන් අනවශ්‍ය ඒවා අයින් කරපු නිසා තාම කිරිය block කලේ නෑ
    නැත්තන් නුවර කේස් එකේදී වගේ මේකටත් කෙලිනවා :sorry:

    වැරැද්ද අපේමයි බන් හංසයාට ඇරලා ආවා දැන් ඌ අපිට අරිනවා :angry: :yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,755
    20,273
    113
    හස්තිශෛලපුර

    GT ට කරන්න දේකුත් නෑ බන් :no: පොර මෙහෙම හරි අමාරුවෙන් අනවශ්‍ය ඒවා අයින් කරපු නිසා තාම කිරිය block කලේ නෑ
    නැත්තන් නුවර කේස් එකේදී වගේ මේකටත් කෙලිනවා :sorry:

    වැරැද්ද අපේමයි බන් හංසයාට ඇරලා ආවා දැන් ඌ අපිට අරිනවා :angry: :yes:

    avatar457531_31.gif
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    GT ට කරන්න දේකුත් නෑ බන් :no: පොර මෙහෙම හරි අමාරුවෙන් අනවශ්‍ය ඒවා අයින් කරපු නිසා තාම කිරිය block කලේ නෑ
    නැත්තන් නුවර කේස් එකේදී වගේ මේකටත් කෙලිනවා :sorry:

    වැරැද්ද අපේමයි බන් හංසයාට ඇරලා ආවා දැන් ඌ අපිට අරිනවා :angry: :yes:

    :P මහින්ද මාමා කරයි කියලා අපිව බය කරපුව මෙයාලම කරනවා...
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..

    GT ට කරන්න දේකුත් නෑ බන් :no: පොර මෙහෙම හරි අමාරුවෙන් අනවශ්‍ය ඒවා අයින් කරපු නිසා තාම කිරිය block කලේ නෑ
    නැත්තන් නුවර කේස් එකේදී වගේ මේකටත් කෙලිනවා :sorry:

    වැරැද්ද අපේමයි බන් හංසයාට ඇරලා ආවා දැන් ඌ අපිට අරිනවා :angry: :yes:

    API koma Hari enawa ne bn..
    Issara Hama media ekkma block Kala ma
    Enne kiryata rate wela thiyennw mokkda balanna ..
    Dn ekath iwarayy ...

    Mama awrudu thunkin FB active karala thibbe na
    But iye active Kala ... Kiriye athi wadakk na ne
    Aththa Boru okkoma remove Karnawa ...

    Gt ta thaniyama amru athi
    Ehnm Moderators la set ekk Hari dala ... Wede karanna Oni
    Wadakk na bn ....
     
    Last edited:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,917
    17,562
    113
    Nowhere
    The Dematagoda house that was raided is owned by a well known businessman - Ibrahim. Who’s the third largest Spice importer in the country. His son, 26 years old and a graduate from Australia was also one of the suicide bombers and the boy's wife or mother has also been killed during the raid.
    The most interesting part is, he was in the National List of JVP for 2015 General Elections and one of the main sponsors for the party.

    math dakka name list eka
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,055
    66,461
    113

    ඊයේ ඉඳන් අහස අඳුරුයි.. ඒත් වැස්සේ නෑ තාම.. වැස්සෙන් වෙන හානි මුකුත් නෑ වගේ ඒ නිසා :D

    May wala hambei hodata
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කන්ෆම් .වතුර කේස් එකක් තියනව්. මඩ වතුර එන්නෙ. උඩහට වැහැල අම්බනෙකට

    වතුර ටිකක් එකතු කරල තියාගන්න ඕනි.. අපේ පැත්තෙත් වතුර මඩ වෙලාද දන්නෙ නැ..