එක නෙ..මම රිෆ්‍රෙශ් කරන කොට 74 වගෙ හිටියෙ.....දැන් 60..![]()
You have given out too much Reputation in the last 24 hours, try again later.එක නෙ..මම රිෆ්‍රෙශ් කරන කොට 74 වගෙ හිටියෙ.....දැන් 60..![]()
You have given out too much Reputation in the last 24 hours, try again later.you have travelled through the "time" my friends. welcome to the PAST![]()


you have travelled through the "time" my friends. welcome to the PAST![]()
admin dan udeta nagitala kiriyata awilla tiyenne

you have travelled through the "time" my friends. welcome to the PAST![]()

Pages 74k thibba meeta payakata wage kalinකොහෙවත් ඉන්න කට්ටියක් බෝම්බ ගැහුවෙ, හැබැයි අපි දාන post නම් delete කරනව.. සම්පූර්න පිටුම අයින් කරලනෙ..![]()
Meke news kiyala dammata mukuth nane bun. Okkoma pitu tika gihinne.
කතෝලික පල්ලි වලට හා හෝටල් වලට එල්ලවූ සාමකාමී බෝම්බ ප්‍රහාරය හෙලා දකිමු.
මොන උට්ටක්ද දාන දාන එක මකනවනෙමෙහෙමවත් කියමු

Admin - මේ news එක Lankadeepa site එකෙන් ගත්තෙ.. පොලිසියෙන් තමයි මෙහෙම කියල තියෙන්නෙ.. මේකනම් remove කරන්න එපා..
ෂැන්ග්‍රිලා බෝම්බය හැදූ සැලසුම - අමුද්‍රව්‍ය සොයාගනී
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ෂැන්ග්‍රිලා හෝටලයේ බෝම්බ පිපිරීමට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරු කුලී පදනම මත පදිංචිව සිටි පානදුර පරත්ත ෂෙරිට් මාවතේ නිවසින් බෝම්බය නිෂ්පාදනය පිළිබඳ සැලසුම්, සැකසීමට යොදාගත් ද්‍රව්‍ය ඇතුළු අමුද්‍රව්‍ය තොගයක් සොයාගත් බව පොලිසිය කියයි.
ඒ අතර සාදන ලද බෝම්බයේ දළ සටහන ඇතුළත් කඩදාසියක්, බෝම්බ නිෂ්පාදනයට යොදාගන්නා යකඩ බෝල දමා තිබූ දවටන විශාල ප්‍රමාණයක්, බැටරි සහ වයර් ඇතුළු උපකරණ රැසක්, විනාශ කර පුළුස්සා දමන ලද ජංගම දුරකථන තුනක කොටස්, සිම්පතක්, සිම්කාඩ් පතක සැකිල්ලක් සොයාගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.
http://www.lankadeepa.lk/latest_news/ෂැන්ග්‍රිලා-බෝම්බය-හැදූ-සැලසුම---අමුද්‍රව්‍ය-සොයාගනී/1-548950
ow ow mewath ayin karanawanam me thread ekath ayin karala daanna wadak nahaneyou have travelled through the "time" my friends. welcome to the PAST![]()

ආ ගරුඩො........මොකො එලි බැහැලා...
රටේ තියෙන සාමකාමී වාතාවරණය නිසා ෆ්‍රී ටයිම් තියෙනවා..
උන් අපව නතර කරන විට අප සිටියේ න්‍යෂ්ටික මිසයිල ගැන පර්යේෂණ කරමින් වත්,
කලු කුහරය ගැන සොයමින් වත් නොව,
අපේක්ෂා රෝහලට පිලිකාව නසන යන්ත්‍රයක් ගන්න මුදල් එකතු කරමින් ය❤
-උපුටා ගැනීමක්

උන් අපව නතර කරන විට අප සිටියේ න්‍යෂ්ටික මිසයිල ගැන පර්යේෂණ කරමින් වත්,
කලු කුහරය ගැන සොයමින් වත් නොව,
අපේක්ෂා රෝහලට පිලිකාව නසන යන්ත්‍රයක් ගන්න මුදල් එකතු කරමින් ය❤
-උපුටා ගැනීමක්


Mekath aynn karayy sometimes...
Uiyya wey kiyala aryalata
Kiriya EPA Una bn...
truth hurts