Post only Officially Confirmed News

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මල් ලොරියයි මල් වෑන් එකයි මල් බයික් 3ක් ලු . මල් බයික් තුනම වයබ පලාතට රෙජිස්ටර් කරපුව . ඒ කියන්නෙ පුත්තලමෙන් මල් ගේන්න ඇත්තෙ. NW නම්බර්ස් තියන බයිසිකල් ගැන සැලකිලිමත් නොව්නොත් මල් වැස්සෙ තෙමෙන්න පුලුවන්

    පාට පාට මල් වැස්සේ තෙමෙන්නට එපා..
    :yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    පොලිසියට drone බල ඇණියක් තිබුන නං ලේසියෙන්ම ඔය වාහන අනං මනං හොයන්න තිබුන උඩ ඉඳන්.

    කොහොම හොයන්නද බන් උඩින් . ඕකුන් මොන ගුබෑයමක නවත්තනවද දන්නෙ නෑනෙ ගෙනල්ල . අපේ වගේ යෑ ඔක්කොම සුකෝපබෝගී මහල් නිවාසනෙ :dull::dull::dull:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    HIGH ALERT 🚨 : All police stations in Colombo advised to be on high alert about a lorry and van suspected to be carrying explosives : Police
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    මල් වැස්සක් වහිනව කියල අද හවස් වෙනකොට සෙන්ට්‍රල් බෑන්ක් එකෙයි BOC බිල්ඩින් එකෙයි ඉන්න කට්ටියට ගෙදර යන්න කියල දැම්ම . ගියෙ නැත්තන් හෙම්බිරිස්සාව හැදෙන්න පුලුවන්ලු . මේ වැස්ස කලින් වැහැපු වැස්සෙ දෙවනි එක විදිහටලු නම් කරල තියෙන්නෙ . මල් එකතු කරල තියෙන්නෙ අර සාමකාමී අසල්වැසියොලු .

    Unta 9/11 replica karanna ona welada ? Shit kala kanni :angry:
     
    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    වීශේෂයෙන්ම ජනාධිපති ආරක්ෂක ඇමති හදිසියේම රටන් පිට උනේ ඇයි?ආරක්ෂාව කාටවත් පවරලා ගියේ නැත්තේ ඇයි.බුද්ධි අංශ වාර්තාවක් ආවනම් කලින් ආරක්ෂාව තර කරේ නැත්තේ ඇයි?.ආරක්ෂක අමත්‍යංශය විපක්ෂය සතුව තියාගෙන හිටියේ ඇයි? පාර්ලිමේන්තුවට ආරකෂක බලතල ලබා නොදුන්නේ ඇයි.ජනවරමක් රහිත මිනිසෙක් රටේ ආරක්ෂාව භාරව ඉන්නේ ඇයි.ආන්ඩුවක් හෝ විපක්ෂයක් නැති මිනිහෙක් රටේ ආරක්ෂාව භාරව ඉන්න තියෙන අයිතිය මොකක්ද?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    Mun curfew danne nethuwa mona labbakda karanne

    Nae bung eka strategy ekak curfew dala ain kara gaman mun than maru karanna try karanawa..ethakota munwa alla ganna lesi..danata 40k withdraw alan innawa kiyanawa ne
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කොහොම හොයන්නද බන් උඩින් . ඕකුන් මොන ගුබෑයමක නවත්තනවද දන්නෙ නෑනෙ ගෙනල්ල . අපේ වගේ යෑ ඔක්කොම සුකෝපබෝගී මහල් නිවාසනෙ :dull::dull::dull:
    ඇතුලේ තියෙද්දී නං බෑ තමා ඒත් ගොඩක් වෙලාවට උඩින් බලල හොයන්න පුළුවන් නෙ ලේසියෙන් පාරේ යද්දී. හෙලිකොප්ටර් ටිකක්වත් තිබුන නං ඔන්න මරු
     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    මල් වැස්සක් වහිනව කියල අද හවස් වෙනකොට සෙන්ට්‍රල් බෑන්ක් එකෙයි BOC බිල්ඩින් එකෙයි ඉන්න කට්ටියට ගෙදර යන්න කියල දැම්ම . ගියෙ නැත්තන් හෙම්බිරිස්සාව හැදෙන්න පුලුවන්ලු . මේ වැස්ස කලින් වැහැපු වැස්සෙ දෙවනි එක විදිහටලු නම් කරල තියෙන්නෙ . මල් එකතු කරල තියෙන්නෙ අර සාමකාමී අසල්වැසියොලු .

    :rofl::rofl::lol::lol:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    පොලිසියට drone බල ඇණියක් තිබුන නං ලේසියෙන්ම ඔය වාහන අනං මනං හොයන්න තිබුන උඩ ඉඳන්.

    Sirawata. Thawa Pare CCTV Camera gahuwanam ara pita ratawala wage lesiyenma allaganna thibba. Even Traffic Violations
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Mun curfew danne nethuwa mona labbakda karanne

    Indian බුද්ධි අංශ ait warning dila tiyenne. 2nd attack ekak gana. Mun mukut nowna ganata yatin okkoma visadanna hadanne janathawa kalabanne natuwa. සංහිඳියාව
     
    ~Dr.Watson~

    Active member
  • Feb 25, 2010
    198
    84
    28
    2006 ~ 2007 කාලවල තිබුන තිගැස්ම දෙගුණ තෙගුණ වෙලා නැවත දැනෙනවා වගේ. :sorry:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    2006 ~ 2007 කාලවල තිබුන තිගැස්ම දෙගුණ තෙගුණ වෙලා නැවත දැනෙනවා වගේ. :sorry:

    වොට්සන් ආෆ්ටර් ලෝං ටයිම්...වෙයා ඉස් මිස්ටර් හෝම්ස් :cool: