2006 ~ 2007 කාලවල තිබුන තිගැස්ම දෙගුණ තෙගුණ වෙලා නැවත දැනෙනවා වගේ.
Laksha 62 kata Oka thawath thadata danenawa athi!
2006 ~ 2007 කාලවල තිබුන තිගැස්ම දෙගුණ තෙගුණ වෙලා නැවත දැනෙනවා වගේ.
Drone ඕනි නෑ මචන්.. vehicle number ටික public announce කරල social media block එක ඇරල මිනිස්සුන්ට කිවුවනම් පැයක් යන්න කලින් වාහන ටික හොයාගන්න පුලුවන්..
පොලිසියට drone බල ඇණියක් තිබුන නං ලේසියෙන්ම ඔය වාහන අනං මනං හොයන්න තිබුන උඩ ඉඳන්.
මල් වැස්සක් වහිනව කියල අද හවස් වෙනකොට සෙන්ට්‍රල් බෑන්ක් එකෙයි BOC බිල්ඩින් එකෙයි ඉන්න කට්ටියට ගෙදර යන්න කියල දැම්ම . ගියෙ නැත්තන් හෙම්බිරිස්සාව හැදෙන්න පුලුවන්ලු . මේ වැස්ස කලින් වැහැපු වැස්සෙ දෙවනි එක විදිහටලු නම් කරල තියෙන්නෙ . මල් එකතු කරල තියෙන්නෙ අර සාමකාමී අසල්වැසියොලු .

මහරගම කීල්ස් එකේ මල් පැලයක් අහුවෙලාලු නේ
ඉස්සර "කේලමා" කියල ගුවන් යානයක් තිබ්බ නේ නියමුවන් රහිත... ඒක යවන්න පුලුවන් ඕනනම්...
වීශේෂයෙන්ම ජනාධිපති ආරක්ෂක ඇමති හදිසියේම රටන් පිට උනේ ඇයි?ආරක්ෂාව කාටවත් පවරලා ගියේ නැත්තේ ඇයි.බුද්ධි අංශ වාර්තාවක් ආවනම් කලින් ආරක්ෂාව තර කරේ නැත්තේ ඇයි?.ආරක්ෂක අමත්‍යංශය විපක්ෂය සතුව තියාගෙන හිටියේ ඇයි? පාර්ලිමේන්තුවට ආරකෂක බලතල ලබා නොදුන්නේ ඇයි.ජනවරමක් රහිත මිනිසෙක් රටේ ආරක්ෂාව භාරව ඉන්නේ ඇයි.ආන්ඩුවක් හෝ විපක්ෂයක් නැති මිනිහෙක් රටේ ආරක්ෂාව භාරව ඉන්න තියෙන අයිතිය මොකක්ද?


So stupid- attacking here for something half a world away.Sri Lanka bomb attack was retaliation for Christchurch mosque shootings, investigators believe, as country falls silent to mourn victims and holds its first mass funerals
At least 321 people were killed on Easter Sunday, 45 of them children, while more than 500 were injured
Country fell silent for three minutes at 8.30am, the time that the first of the six bombs detonated that day
Sri Lanka has blamed attack on National Thowheed Jamaath (NTJ) and Jamaat-ul-Mujahideen India (JMI)
NTJ were subject of intelligence warning, which said they were going to attack churches, 10 days before
Preliminary investigations have revealed the attack was 'retaliation' for killing of 50 Muslims in New Zealand
Police have arrested 40 people over attacks three luxury hotels popular with tourists and three churches
So stupid- attacking here for something half a world away.

anuradhapura nochchiyagama mal thogayak ahuwela![]()
සෝස් දීපන් ඉක්මනට
ආරක්ෂක ලේකම් වරයා ඇතුලු බලධාරින් බලාපොරොත්තු වූ ප්‍රහාර කිහිපයක් ,
කන මිරිකා දිවීම
කකුල් මාට්ටු දමා බිම ඇද වැට්‍ටවීම
ටොකු ඇනීම
කෙනිත්තීම
ඈත සිට ගලකින් ගැසීම
ජල තුවක්කු වලින් පාරෙ යන අයට වතුර විදීම
රතිඤ්ඤා පත්තු කර පාරට දැමීම
රබර් පටි කැටපෝල ප්‍රහාර
හූ කියා දිවීම
පිට් පොකට් ගැසීම
එහෙම නැතුව වුනා වගේ ලොකු දේවල් බලාපොරොත්තු වෙලා නැ![]()
dana ekak sause ekka dannakoo or pmanuradhapura nochchiyagama mal thogayak ahuwela![]()