සිංහලයන්ට සරමයි අත්දිග කමිසෙයි අඳින්න පුලුවන්, ගෑණු අයට සාරිය ඔසරිය අඳින්න පුලුවන් ඒව ප්‍රශ්නයක් නෑ
මුස්ලිම් ජාතිකයෙක් තමන්ගෙ ජාතික ඇඳුම ඇන්ද ගමං ඒක ජාතික ප්‍රශ්නයක්.
ඒ මිනිස්සුන්ට තමන් කැමති ඇඳුමක් අඳින්න ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් නැද්ද ?
Prashnayak naane



