Post only Officially Confirmed News

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Eyi matto Anura ta puka deepan wena thread ekak dala.me thread eka thiyenne oya eka eka moosala ballo gana daanna nemeyi ne.

    JjNhQxZ.jpg

    https://www.facebook.com/ranjeewa.pradeep/videos/1143197219173194/

    පව් රිදිලා :P:P
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ආ බෝල දැන් ඌ JVP ජාතික ලයිස්ත්හුවේ හිටියෙම නැද්ද.....

    Oya pimpiya me thread ekath gu karanna hadanne uge moosala maha eka gana dada.puduma wahal gobbayek.thuuu witharak.:rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Oya pimpiya me thread ekath gu karanna hadanne uge moosala maha eka gana dada.puduma wahal gobbayek.thuuu witharak.:rofl:

    ගූ හේරා රණගනව දැකල ආවේ....අම්මේ කෝ බන් මුගේ සමානාත්මතා...සංහිඳියා talk....
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,913
    17,559
    113
    Nowhere
    ඊබ්‍රාහිම් කියන්නේ බදුර්දීන්ගේ ගෑනිගේ මල්ලි කියලා නිව්ස් වලට කිව්වනේ
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පෙරේදා සිදු වූ බෝම්බ පිපිරීම් වලට සම්බන්ධ යැයි සැක කෙරෙන ත්‍රස්තවාදීයෙකුගේ පියා යැයි කියන ,එහෙමත් නැත්නම් පසුගිය මහ මැතිවරණයේදී ජ.වි.පෙ. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු නාම ලේඛනයේ හිටපු ඊබ්‍රාහිම් නැමැත්තා ජ.වි.පෙ. ජාතික ලැයිස්තුවට ඇතුලත් කරන අවස්ථාව.
    ඔය රතු පාට සාඨකයක් දාගෙන ඉන්නේ
    ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක .

    57852670_1143462445813338_4170975043318185984_n.jpg

    මේක මොකක්හරි උත්සවේකට ගිහින් සම්මානයක් දෙන එකක් වෙන්න පුළුවන්. උත්සවේකට
    ආරාධිත අමුත්ත විදියට එනකොට සම්මානෙ ගන්න එකාව අඳුරනවද කියන්න බෑ. පුළුවන් නම්
    සාක්කිත් එක්ක දාපන්. අර උඹගෙ කවදාවත් බලේට එන්න හම්බ වෙන්නෙ නැති පක්ෂෙ ලයිස්තුවේ
    නම තිබුන වගේ ප්‍රබල සාක්කියක් වෙන්න ඕන.
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    මේක මොකක්හරි උත්සවේකට ගිහින් සම්මානයක් දෙන එකක් වෙන්න පුළුවන්. උත්සවේකට
    ආරාධිත අමුත්ත විදියට එනකොට සම්මානෙ ගන්න එකාව අඳුරනවද කියන්න බෑ. පුළුවන් නම්
    සාක්කිත් එක්ක දාපන්. අර උඹගෙ කවදාවත් බලේට එන්න හම්බ වෙන්නෙ නැති පක්ෂෙ ලයිස්තුවේ
    නම තිබුන වගේ ප්‍රබල සාක්කියක් වෙන්න ඕන.

    ඔය අවලමාට ඕව තෙරෙනේවද බන්...ජාතික ලැයිස්තුව ගැන නො කතා....
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඔය අවලමාට ඕව තෙරෙනේවද බන්...ජාතික ලැයිස්තුව ගැන නො කතා....

    541100 කියන එකාට වඩා මම මේකෙ හිටපු සදුන් බුවා කියන එකාට ගරු කරනව.
    ඕකට මෙලෝ ප්‍රතිපත්තියක් නෑ. උගේ පක්ෂෙ මහා එවුන් වගේම තමයි.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    මේක මොකක්හරි උත්සවේකට ගිහින් සම්මානයක් දෙන එකක් වෙන්න පුළුවන්. උත්සවේකට
    ආරාධිත අමුත්ත විදියට එනකොට සම්මානෙ ගන්න එකාව අඳුරනවද කියන්න බෑ. පුළුවන් නම්
    සාක්කිත් එක්ක දාපන්. අර උඹගෙ කවදාවත් බලේට එන්න හම්බ වෙන්නෙ නැති පක්ෂෙ ලයිස්තුවේ
    නම තිබුන වගේ ප්‍රබල සාක්කියක් වෙන්න ඕන.

    jepponge uparima budhdhi mattama tama oya.