Post only Officially Confirmed News

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    ubalata news ekak awada. thawa loku blast ekak wenna tiyanwalu indian hamda buddhi ansheyen mehe army ekata kiyala tiyenne town eka koheda kiyala ne. Gewal waltama wela hitapan. kohen pupuraida danne

    yes :(
     
    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    සැක කටයුතු මොකක් දැක්කත් police කියපන් parcel
    විතරක් නෙමේ කඩ ගිනි තියන or මුස්ලිම් මිනිස්සුන්ට ගහන්න set වෙන කාලකන්නි එහෙම දැක්කොත් call police asap. බෝම්බ ගහපු උන් මුස්ලිම් උනාට අනිත් මුස්ලිම් මිනිස්සු පලි නැහැ. අදටත් කොටි විකුණන් කනවා කළු ජුලිය මේ රටට case දාන්න, නියම විදිහට දැන් හරි හිරේට දන්නා ඕන කළු ජූලියේදී අහිංසක දෙමල මිනිස්සු මරපු බල්ලෝ. උන් නිසා LTTE එක යුද්දේ මීට අවරුදු ගානකට කලින් ඉවර කරන්න ගිපු හැම පරකදිම 2009 ඇරෙන්න කළු ජුලිය පාවිච්චි කර international උන්ගෙන් බලපෑම් කරලා සටන් විරාම දාන්න.
    උන්ගෙයි බෝම්බ ගහපු උන්ගෙයි 100% වෙනසක් නැහැ 100%

    කවුද බන් අනිත්?
    දන්නේ නැති හින්ද අහන්නේ???

    bump
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    ubalata news ekak awada. thawa loku blast ekak wenna tiyanwalu indian hamda buddhi ansheyen mehe army ekata kiyala tiyenne town eka koheda kiyala ne. Gewal waltama wela hitapan. kohen pupuraida danne

    Ow ban voice cut dekakuth awa oya tika kiyala... Mewelawe ohoma deyak kiyala tiyanawanam aniwa breaking news dei nehh.. government eka tawath naganna ekak na owa nokiya idala
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Ow ban voice cut dekakuth awa oya tika kiyala... Mewelawe ohoma deyak kiyala tiyanawanam aniwa breaking news dei nehh.. government eka tawath naganna ekak na owa nokiya idala

    koti gahana kalewath mechara seen une nane ban. dakune minussu monawa unath shape eke hitiya. kotinge armun rata kellak gannai un baya karanne minussu marue. eith mun minussu maranne unge fun eka ganna :dull::dull:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    koti gahana kalewath mechara seen une nane ban. dakune minussu monawa unath shape eke hitiya. kotinge armun rata kellak gannai un baya karanne minussu marue. eith mun minussu maranne unge fun eka ganna :dull::dull:

    Sirawata koti mehema kale na ban
    Mun maha sakkilima set ekak
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,387
    2
    53,861
    113
    Sirawata koti mehema kale na ban
    Mun maha sakkilima set ekak

    කොටින්ටත් "ආණ්ඩුව ජාතිවාදී" කිව්ව ගමන් ඕන එකක් කරගන්න දීල නිකං හිටිය නං මෙහෙම ඒව නොකර ඉන්නෙ නෑ :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    koti gahana kalewath mechara seen une nane ban. dakune minussu monawa unath shape eke hitiya. kotinge armun rata kellak gannai un baya karanne minussu marue. eith mun minussu maranne unge fun eka ganna :dull::dull:

    එතකොට බෝම්බ පිපිරුවෙ තැනින් තැන සෑහෙන කාල පරතරයක් ඇතුව.
    මේක එක දවසෙ ගොඩක් ගහපු එකයි දැනෙන්නෙ.
    තව මාසයක් වගේ යද්දි මේකත් ඒ වගේ දැනෙන්නැතුව යනව බං :yes:
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    koti gahana kalewath mechara seen une nane ban. dakune minussu monawa unath shape eke hitiya. kotinge armun rata kellak gannai un baya karanne minussu marue. eith mun minussu maranne unge fun eka ganna :dull::dull:

    kiyala wadak na ban.... wate pite inna hama ekatama meka assata awilla arala yanna puluwan karala tiyenne
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කොටින්ටත් "ආණ්ඩුව ජාතිවාදී" කිව්ව ගමන් ඕන එකක් කරගන්න දීල නිකං හිටිය නං මෙහෙම ඒව නොකර ඉන්නෙ නෑ :lol:

    yako koti hodai kiyanne kaurwath. eith mun degollonge aramuna wensa. ubala hamdama koti eno koti eno kiya kiya minussu baya kara habei kuwe ne isis ena hmbayo eno kiyala. onna okai ada ratata une. ape uen patawal paksha badagena anakota gatta desaplayo uda tiyan. un lassanata gama dunna :dull:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    මතකද ගියපාර රනිලව ආන්ඩුවෙන් බිමට දැන්මම යූඇන්පියෙ වැඩියෙන්ම දඟලපු මුජිබර් රහුමාන් ගෙ පෙලපාලියෙ NTJ කාරයො හිටිය. ටීවි එකේ දැක්ක මතකයි

    Orange uniform??? :oo:

    යූ ටියුබ් වීඩියෝ හොයපන්කෝ බං තිබ්බොත් දාපන් සීන් එක:dull:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    එතකොට බෝම්බ පිපිරුවෙ තැනින් තැන සෑහෙන කාල පරතරයක් ඇතුව.
    මේක එක දවසෙ ගොඩක් ගහපු එකයි දැනෙන්නෙ.
    තව මාසයක් වගේ යද්දි මේකත් ඒ වගේ දැනෙන්නැතුව යනව බං :yes:

    ubata hodai itng uba balanne inne janahanaya adu wenakanne :dull::baffled:
     
    dhawishka

    Member
    Feb 15, 2019
    191
    13
    0
    yako koti hodai kiyanne kaurwath. eith mun degollonge aramuna wensa. ubala hamdama koti eno koti eno kiya kiya minussu baya kara habei kuwe ne isis ena hmbayo eno kiyala. onna okai ada ratata une. ape uen patawal paksha badagena anakota gatta desaplayo uda tiyan. un lassanata gama dunna :dull:

    Uba kiyana ewun enawa kiwwa Aya Hirene Oi!
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,387
    2
    53,861
    113
    yako koti hodai kiyanne kaurwath. eith mun degollonge aramuna wensa. ubala hamdama koti eno koti eno kiya kiya minussu baya kara habei kuwe ne isis ena hmbayo eno kiyala. onna okai ada ratata une. ape uen patawal paksha badagena anakota gatta desaplayo uda tiyan. un lassanata gama dunna :dull:

    ISIS එනෝ කියල පාර්ලිමේන්තුවේදී විජේදාස රාජපක්ෂ කෑ ගැහුවේ 2016 දී

    මුස්ලිම් කවුන්සිල් එකෙන් "මෙන්න ජාතිවාදියෝ" කිව්ව ගමන් ආණ්ඩුව සරෙන්ඩර් :dull:

    https://www.bbc.com/sinhala/sri-lanka-38038631

    http://www.adaderana.lk/news/37908/...-to-wijedasas-statement-on-lankans-joining-is
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Uba kiyana ewun enawa kiwwa Aya Hirene Oi!

    hamuduwo kiyapu kata okkoma hari habei giya para nam weradiy.. muslim eun mattu karanne un wagema game gahala natuwa yatigiyen kegahuwata wedak ne. me rate minussu hari modai eka mehema deyak karanakan balan inna une.. man kiyanne muslim anthawadiyonta gahanna one yatin mole tiyana desapalakayo me rate nane. okkoma inn bala lobiyo
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ubata hodai itng uba balanne inne janahanaya adu wenakanne :dull::baffled:

    :sorry:
    ඒක මෙතනට අදාල නෑ :no:
    ඇත්තටම දැනෙන්නෙ මේක තාම අලුත් නිසයි ගොඩක් පුපුරපු නිසයි.
    මුල්ම වතාවට කොටි බෝම්බ ගහපු දවසෙත් මිනිස්සුන්ට මෙහෙම දැනෙන්න ඇති :yes:
    පස්සෙ ගානක්වත් නැතුව ගියානෙ :love: