Post only Officially Confirmed News

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    D44nt-XCWAAAam6-Z.png

    uM1XfUf.png

    dsegWOy.png
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,628
    2,424
    113
    බුර්කාව තහනම් කරන්න යෝජනා කළ මන්ත්‍රිට අවවාද කර ඇමතුමක්

    බුර්කාව තහනම් කළ යුතු බවට ඊයේ (23) කළ යෝජනාවෙන් පසු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශූ මාරසිංහට අවවාදාත්මක දුරකතන ඇමතුම් ලැබී ඇතැයි වාර්තා වනවා.
    පෞද්ගලික ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස සහ අනතුරු වළක්වා ගැනීමට සුදුසු පියවර ගන්නා ලෙස මෙම දුරකතන ඇමතුම්වලින් මන්තී‍්‍රවරයාට අවවාද කර ඇති බවයි පැවසෙන්නේ.
    එක් දුරකතන ඇමතුමක් මුස්ලිම් සංවිධානයකින්ද , අනෙක් දුරකතන ඇමතුම ඉහළ බලධාරියෙකුගෙන්ද ලැබී ඇතැයිද වාර්තා වුණා.
    මේ අතර පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද ඊයේ (23) මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ බුර්කාව තහනම් කළ යුතු බවයි.

    5.gif
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ

    ඔවි බන් :( අර TV සීසන් එකක එක හතුරෙක් මරල ඊලග සීසන් එකට යනකොට ඊට වඩා ලොකු හතුරෙක් හම්බ වෙන්ව වගේ (අවුල මේක රියල් ලයිෆ් එක නිසා )
    :lol::lol::lol::lol::lol:

    චෝලයො ගහල ගියා

    පාන්ඩ්‍ය උන් ගහල ගියා

    පෘතුගීසි ගහල ගියා

    ලන්දේසි ගහල ගියා

    ඉන්ග්‍රීසි ගහල ගියා

    දෙමලු ගැහුව

    ඉන්දියන් කාරයො ගැහුව

    දැන් තම්බි ගහනව :(:(:(:(:(
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    :lol::lol::lol::lol::lol:

    චෝලයො ගහල ගියා

    පාන්ඩ්‍ය උන් ගහල ගියා

    පෘතුගීසි ගහල ගියා

    ලන්දේසි ගහල ගියා

    ඉන්ග්‍රීසි ගහල ගියා

    දෙමලු ගැහුව

    ඉන්දියන් කාරයො ගැහුව

    දැන් තම්බි ගහනව :(:(:(:(:(
    :(:(
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,747
    93
    බුර්කාව තහනම් කරන්න යෝජනා කළ මන්ත්‍රිට අවවාද කර ඇමතුමක්

    බුර්කාව තහනම් කළ යුතු බවට ඊයේ (23) කළ යෝජනාවෙන් පසු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශූ මාරසිංහට අවවාදාත්මක දුරකතන ඇමතුම් ලැබී ඇතැයි වාර්තා වනවා.
    පෞද්ගලික ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස සහ අනතුරු වළක්වා ගැනීමට සුදුසු පියවර ගන්නා ලෙස මෙම දුරකතන ඇමතුම්වලින් මන්තී‍්‍රවරයාට අවවාද කර ඇති බවයි පැවසෙන්නේ.
    එක් දුරකතන ඇමතුමක් මුස්ලිම් සංවිධානයකින්ද , අනෙක් දුරකතන ඇමතුම ඉහළ බලධාරියෙකුගෙන්ද ලැබී ඇතැයිද වාර්තා වුණා.
    මේ අතර පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද ඊයේ (23) මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ බුර්කාව තහනම් කළ යුතු බවයි.

    5.gif
    chanda kadei kiyala.. lankawe sinhala minissu pathi bedila innakan ohoma thama...
     
    :lol::lol::lol::lol::lol:

    චෝලයො ගහල ගියා

    පාන්ඩ්‍ය උන් ගහල ගියා

    පෘතුගීසි ගහල ගියා

    ලන්දේසි ගහල ගියා

    ඉන්ග්‍රීසි ගහල ගියා

    71 -

    86 - කැරලි (මිනි සිසෝන් )

    දෙමලු ගැහුව

    ඉන්දියන් කාරයො ගැහුව

    දැන් තම්බි ගහනව :(:(:(:(:(

    ඔවි බන්, මේපාර මේක වොකින් ඩෙඩ් එකේ නිගන් වගේ, ගේම් ඔෆ් ත්රෝන් එකේ නයිට් කිං එක්ක වගේ :(
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Ochchara Salli kohen hoyagannada ban api. Study visa misak wena goda emak ne

    මෙහෙ උන්ට on arrival visa ගන්න එක නම් අව්ල් වේවි පොඩ්ඩක්

    Amidst the prevailing security situation in Sri Lanka, tourist agencies have informed their clients that several visa centers have been closed for overseas travellers from today (April 23rd) until further notice.

    Accordingly, it is informed that IVS Lanka, which provides visa to India, and the affiliated Visa Service Centers to Malaysia, Thailand and Chinese Embassies have been closed. In addition, all the VFS Global Visa Centers also had been closed until further notice.

    - Reporting by Devendra Francis

    HTML:
    http://bizenglish.adaderana.lk/sri-lanka-several-visa-centers-for-foreign-countries-closed-until-further-notice/
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    බුර්කාව තහනම් කරන්න යෝජනා කළ මන්ත්‍රිට අවවාද කර ඇමතුමක්

    බුර්කාව තහනම් කළ යුතු බවට ඊයේ (23) කළ යෝජනාවෙන් පසු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශූ මාරසිංහට අවවාදාත්මක දුරකතන ඇමතුම් ලැබී ඇතැයි වාර්තා වනවා.
    පෞද්ගලික ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස සහ අනතුරු වළක්වා ගැනීමට සුදුසු පියවර ගන්නා ලෙස මෙම දුරකතන ඇමතුම්වලින් මන්තී‍්‍රවරයාට අවවාද කර ඇති බවයි පැවසෙන්නේ.
    එක් දුරකතන ඇමතුමක් මුස්ලිම් සංවිධානයකින්ද , අනෙක් දුරකතන ඇමතුම ඉහළ බලධාරියෙකුගෙන්ද ලැබී ඇතැයිද වාර්තා වුණා.
    මේ අතර පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද ඊයේ (23) මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ බුර්කාව තහනම් කළ යුතු බවයි.

    5.gif

    යකෝ උන් දැන් ලංකාවෙ බය නැතුව මරණ් තර්ජන කරන ගානටම ඇවිල්ලනේද?