1st investment in CSE

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    5000 danena deyak karanna baha. Ewagema lankawa market eka podi nisa manipulate karanawa wadi.
     
    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,374
    757
    113
    Apparently USA
    බැහැලා අනිත් ඒවට වඩා ඉක්මනට නගින්නෙ මොනවද? :rolleyes:

    company වල past reports අරන් බලපං.  සාමාන්‍යයෙන් හොඳ company එකක ගිනුම් වාර්තා නිකුත් කරන්න ලංවෙද්දි නගිනවා. නිකුත්කරලා පහුවදාම බහිනවා. charts බලපං. study කරපං. නගින බහින වෙලාවල් තව හොයපං :P
     
    • Like
    Reactions: Elysium and AVES

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මම නම් ලංකාවේ CSE දන්න කියල අනුමත කරන්නේ නැ...
    1) මෙ දවස් වල සල්ලි දන්න එපා Study කරපන්
    2) හැම වෙලාවේම asset value share price එක ටාගට් කරපන් ලංකාවේ company වලට බ්‍රෑන්ඩ් value එකට ලොකු ගානක් දාන්න එපා
    3) price එක වැඩි අඩු වෙන එක හරියට බලපන් ලංකාවේ ඕක මර්කෙට් එක අනුව වෙනස් වෙන්නේ කලාතුරකින්..
    4) ලංකාවේ නම් IPO වලින් ගන්න එපා (price බොරුවට හදල තියන්නේ )

    මම දන්න කරුණු ටිකක් දැම්ම... වැරදි තියනවනම් කරුණාකර නිවැරදි කරන්න...
     
    • Like
    Reactions: AVES and EvilEye

    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    779
    450
    63
    Homagama
    Dammika perera kiwwa ekak kiyannam talk with chathura ekata awilla
    Chathura ahanawa Dan one with kama kopamanada kiyal
    600 million thibba Dan share market eka anuwa 30% aduwela kiyala
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Thawa shares bahinawa ban, me kaale aragena daapan, lokuwata salli hira karagannath epa, market eka up wenna tika dawasak yayi
     
    • Like
    Reactions: AVES

    bruges

    Well-known member
  • Sep 12, 2016
    509
    311
    63
    හා හා පුරා කියල ශෙයා මාකට් එකට බහින්න කියලා බැලුවෙ. ලොකු දැනුමක් නම් නෑ. එක එක ආටිකල් කියවලා, යූ ටියුබ් එකේ වීඩියෝ ටිකක් බලලා එකතු කරගත්ත පොඩි දැනුමක් තියෙනවා. අත්දැකීම් නම් ඇත්තෙම නෑ. ඒක අරගන්න තමය් මේ හදන්නෙ (පීනන්න ඉගෙන ගන්න නම් වතුරට බහින්නම වෙනවනෙ :yes:)

    ලොකු ගනන් දාලා පටන් අරන් ලොකුවට ලොස් වීමේ අවදානමක් ගන්න බෑ :no:. තවම ඉගෙන ගන්න පොඩි එකානෙ, හම්බ කරන්නෙත් නෑනෙ, ඒ හින්දා දැනට 5000ක් දැම්මා. long term trading තමය් කරන්න හිතන් ඉන්නෙ. මගෙ ආයෝජන උපදේශක තුමා කිව්වෙත් එහෙම කරන්න කියලා. පස්සෙ බැරියැ ලොකු ගනන් දාලා day trading එහෙම කරන්න :D.

    කොහොම හරි දැන් රටේ තියෙන කලබල තත්වයත් එක්ක සමහර සමාගම් වල කොටස් මිල සීඝ්‍රයෙන් පහල බැහැලා(ලු). ‍ටුවරිසම් එහෙම කාලෙකට නැගිටින එකක් නෑ :(. ඒක සාමාන්ය දැනීමක් තියෙන ඕනෙ කෙනෙක්ට තේරෙනවනෙ. මගෙ ප්‍රශ්නෙ තමය් මම දාන ගානත් එක්ක එහෙම මිල අඩුවුනු කොටස් වලින් මොන වගෙ කොම්පැනි වල ඒවද මේ දවස් වල ගන්න හොඳ? මොන වගේ sectors වල කොම්පැනිද තමන්ට උනු බලපෑම ඉක්මනට recover කරගන්නව ඇත්තෙ? :confused:මගෙ පලවෙනි invest එක සාර්ථක කරගන්න පොඩි හෙල්ප් එකක්/ ඇඩ්වය්ස් එකක් දෙන්න, හරි ගියාම සලකන්නම් :yes::yes::yes:

    Ela machan.eka paratama lokuwata ganna epa . tika tika aran average karapan .me year 1ka athulatah kohoma hari collection 1 iwara kara ganin. dan thamayi ganna oni kale. udin aran ahuwenna epa. me dawas wala AEL.N podda podda mama collect karanawa.
     
    • Like
    Reactions: AVES

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,635
    2,334
    113
    Dammika perera kiwwa ekak kiyannam talk with chathura ekata awilla
    Chathura ahanawa Dan one with kama kopamanada kiyal
    600 million thibba Dan share market eka anuwa 30% aduwela kiyala

    singer eka mn hithanne profit eka absorb kranawa group ekema

    2017 / 18 Profit Singer LKR 2,049 Million for 15 Months period (Before Tax)

    Per Month profit eka ethakota per month 136 Million

    retail outlets 432 tiyanawa ethakota 316,203.70 eka outlet ekakin profit karanne.

    EPS ekama Rs. 2.78 50% adu wela last year ekata compare kalahama

    data source https://www.singerslfiles.com/downloads/singer-annual-reports/singer_annual_report_2017_2018.pdf
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    sure nha ban mehe podi market eka thinne
    sri lanka equity forum
    eke dapan thread ekak
    thanks :love:

    5000 danena deyak karanna baha. Ewagema lankawa market eka podi nisa manipulate karanawa wadi.
    ඉස්සෙල්ලා පොඩියට කරලා අත්දැකීමක් ගන්නය් ඕනෙ, ලොකු ලොකු ලාබ දැන්ම නැතුවට කමක් නෑ. " market eka podi nisa manipulate karanawa wadi" කියන එකේ තේරුම මොකක්ද?
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    company වල past reports අරන් බලපං. සාමාන්‍යයෙන් හොඳ company එකක ගිනුම් වාර්තා නිකුත් කරන්න ලංවෙද්දි නගිනවා. නිකුත්කරලා පහුවදාම බහිනවා. charts බලපං. study කරපං. නගින බහින වෙලාවල් තව හොයපං :P
    ela bro thanks, ඒත් කොම්පැනි දෙසිය ගානක ඇනුවල් රිපෝට් බලන්නෙ කොහොමද? :oo:

    ඔය හුත්තෙ ඉන්වෙස්ට් කරන්න එපා
    වෙන කොහෙද ඉතින් දාන්නෙ, මේක විතරනෙ තියෙන්නෙ. IQ කරන්නයැ

    මම නම් ලංකාවේ CSE දන්න කියල අනුමත කරන්නේ නැ...
    1) මෙ දවස් වල සල්ලි දන්න එපා Study කරපන්
    2) හැම වෙලාවේම asset value share price එක ටාගට් කරපන් ලංකාවේ company වලට බ්‍රෑන්ඩ් value එකට ලොකු ගානක් දාන්න එපා
    3) price එක වැඩි අඩු වෙන එක හරියට බලපන් ලංකාවේ ඕක මර්කෙට් එක අනුව වෙනස් වෙන්නේ කලාතුරකින්..
    4) ලංකාවේ නම් IPO වලින් ගන්න එපා (price බොරුවට හදල තියන්නේ )

    මම දන්න කරුණු ටිකක් දැම්ම... වැරදි තියනවනම් කරුණාකර නිවැරදි කරන්න...
    thanks bro

    හැම cse help ත්‍රෙඩ් එකකම මේකනම් තියනවා......:baffled::baffled:
    :lol:
    Dammika perera kiwwa ekak kiyannam talk with chathura ekata awilla
    Chathura ahanawa Dan one with kama kopamanada kiyal
    600 million thibba Dan share market eka anuwa 30% aduwela kiyala
    ඔබේ වත්කම ද බං?
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    puluwan nam ccs 540 rs wage pending buy ekak dala thiyanna wedunoth dawas ganakin 100k ithara profit thiyan denna puluwan.

    HEXP. 80 wage gaththoth devident dena dawas allala 20k ithara thiyan denna puluwan

    (my advice is not to invest in CSE, Learn and invest in Forex)
     
    • Like
    Reactions: AVES

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    machan CSE site ekata gihin balapan un seminars karanawa.
    samahara ewa free samahara ewata salli gannawa(around 2000)
    Ewa general idea ekak ganna hodai mamath giya kalekata kalin.

    Habai thibba interest eka nathiuna CSE gena moko echchara attractive kiyala penune nehe. in comparison to other opportunities & the economical situation of the country at that time. Danuth ehemai o my knowledge.

    Puluawnnam foreign stock exchange ekakata atha gahanna. Man lagadi karanna onne ekai. Or try something like forex

    Shadow1, Usaradiyel wage aya CSE gena godak dannawa. eyalagen ahanna. And check previous CSE threads & also some forums like "Sri Lanka Investors Forum"
     
    Last edited:
    • Like
    Reactions: AVES