බැහැලා අනිත් ඒවට වඩා ඉක්මනට නගින්නෙ මොනවද?

1) මෙ දවස් වල සල්ලි දන්න එපා


හා හා පුරා කියල ශෙයා මාකට් එකට බහින්න කියලා බැලුවෙ. ලොකු දැනුමක් නම් නෑ. එක එක ආටිකල් කියවලා, යූ ටියුබ් එකේ වීඩියෝ ටිකක් බලලා එකතු කරගත්ත පොඩි දැනුමක් තියෙනවා. අත්දැකීම් නම් ඇත්තෙම නෑ. ඒක අරගන්න තමය් මේ හදන්නෙ (පීනන්න ඉගෙන ගන්න නම් වතුරට බහින්නම වෙනවනෙ)
ලොකු ගනන් දාලා පටන් අරන් ලොකුවට ලොස් වීමේ අවදානමක් ගන්න බෑ. තවම ඉගෙන ගන්න පොඩි එකානෙ, හම්බ කරන්නෙත් නෑනෙ, ඒ හින්දා දැනට 5000ක් දැම්මා. long term trading තමය් කරන්න හිතන් ඉන්නෙ. මගෙ ආයෝජන උපදේශක තුමා කිව්වෙත් එහෙම කරන්න කියලා. පස්සෙ බැරියැ ලොකු ගනන් දාලා day trading එහෙම කරන්න
.
කොහොම හරි දැන් රටේ තියෙන කලබල තත්වයත් එක්ක සමහර සමාගම් වල කොටස් මිල සීඝ්රයෙන් පහල බැහැලා(ලු). ටුවරිසම් එහෙම කාලෙකට නැගිටින එකක් නෑ. ඒක සාමාන්‍ය දැනීමක් තියෙන ඕනෙ කෙනෙක්ට තේරෙනවනෙ. මගෙ ප්‍රශ්නෙ තමය් මම දාන ගානත් එක්ක එහෙම මිල අඩුවුනු කොටස් වලින් මොන වගෙ කොම්පැනි වල ඒවද මේ දවස් වල ගන්න හොඳ? මොන වගේ sectors වල කොම්පැනිද තමන්ට උනු බලපෑම ඉක්මනට recover කරගන්නව ඇත්තෙ?
මගෙ පලවෙනි invest එක සාර්ථක කරගන්න පොඩි හෙල්ප් එකක්/ ඇඩ්වය්ස් එකක් දෙන්න, හරි ගියාම සලකන්නම්
![]()
bump
bump
thanksBuMp

Dammika perera kiwwa ekak kiyannam talk with chathura ekata awilla
Chathura ahanawa Dan one with kama kopamanada kiyal
600 million thibba Dan share market eka anuwa 30% aduwela kiyala
sure nha ban mehe podi market eka thinne
thankssri lanka equity forum
eke dapan thread ekak

ඉස්සෙල්ලා පොඩියට කරලා අත්දැකීමක් ගන්නය් ඕනෙ, ලොකු ලොකු ලාබ දැන්ම නැතුවට කමක් නෑ. " market eka podi nisa manipulate karanawa wadi" කියන එකේ තේරුම මොකක්ද?5000 danena deyak karanna baha. Ewagema lankawa market eka podi nisa manipulate karanawa wadi.
ela bro thanks, ඒත් කොම්පැනි දෙසිය ගානක ඇනුවල් රිපෝට් බලන්නෙ කොහොමද?company වල past reports අරන් බලපං. සාමාන්‍යයෙන් හොඳ company එකක ගිනුම් වාර්තා නිකුත් කරන්න ලංවෙද්දි නගිනවා. නිකුත්කරලා පහුවදාම බහිනවා. charts බලපං. study කරපං. නගින බහින වෙලාවල් තව හොයපං![]()

වෙන කොහෙද ඉතින් දාන්නෙ, මේක විතරනෙ තියෙන්නෙ. IQ කරන්නයැඔය හුත්තෙ ඉන්වෙස්ට් කරන්න එපා
thanks broමම නම් ලංකාවේ CSE දන්න කියල අනුමත කරන්නේ නැ...
1) මෙ දවස් වල සල්ලි දන්න එපා Study කරපන්
2) හැම වෙලාවේම asset value share price එක ටාගට් කරපන් ලංකාවේ company වලට බ්‍රෑන්ඩ් value එකට ලොකු ගානක් දාන්න එපා
3) price එක වැඩි අඩු වෙන එක හරියට බලපන් ලංකාවේ ඕක මර්කෙට් එක අනුව වෙනස් වෙන්නේ කලාතුරකින්..
4) ලංකාවේ නම් IPO වලින් ගන්න එපා (price බොරුවට හදල තියන්නේ )
මම දන්න කරුණු ටිකක් දැම්ම... වැරදි තියනවනම් කරුණාකර නිවැරදි කරන්න...
හැම cse help ත්‍රෙඩ් එකකම මේකනම් තියනවා......![]()
ඔබේ වත්කම ද බං?Dammika perera kiwwa ekak kiyannam talk with chathura ekata awilla
Chathura ahanawa Dan one with kama kopamanada kiyal
600 million thibba Dan share market eka anuwa 30% aduwela kiyala