කොට්ටාවෙ ඉදන් කොල්ලුපිටියට ජොබ් එකට යන්න වැන් එකක් හොයාගන්න තෙනක් දන්නවද ?
උදේ 7.30න් පස්සෙ කොට්ටාව හරියෙන් පිටත් වෙන 9ට කලින් කොල්ලුපිටියට යාගන්න ඔනෙ.
හවසටත් 5ට වත් කොල්ලුපිටියෙන් පිටත් වෙන එකක් නම් ගොඩ.

Last edited: