Post only Officially Confirmed News

Jan 30, 2016
284
21
0
Moratuwa
matath oya hambaya gana apodi kaale idalama sakayak thibba

නිදහස් සටනෙ උන්නය කියන අනගාරික ධර්මපාල තුමාල උනත් සිංහල ජාතිය ගොඩ ගන්නනෙ ට්‍රයි එක දුන්නෙ. තම්බි දෙමළ නායකයොත් එහෙමයි. අපේ එකා වගේම උනුත් තමන්ගෙ ජාතියට. නිදහසෙන් පස්සෙ සිංහලයා දවසෙන් දවස වල බැස්සා. තම්බියා දෙමළා අඩිය අඩිය ඉස්සරහට ආවා. උන් උන්ගෙ වැඩේ කලා. අපි අපේ වැඩේ මග ඇරියා. ඔය අන්තවාදී ත්‍රස්තවාදී සීන් ඇරුණහම, තම්බි දෙමල්ලු අද ඉන්න දියුණු තත්වෙ ගැන අමිට උන්ට දොස් කියන්න බෑ බන්. නිකමට තම්බි කඩේකටයි සිංහල කඩේකටයි ගිහින් වෙනස බලපන්කො.

මොක උනත් ඔය මද්රාසා පාසල්, කාති උසාවි, ඉස්ලාම් බැංකු නම් තහනම් කරන්න ඕනෙ. නැත්නම් කරන්න බෑ වැඩේ
 
Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    Mokadda bn diyunuva
    Nidahasa ganna Kota sari adala saripata oluvata dagaththa ganu
    Burka valata bassapu ekada
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,244
    36,115
    113
    මැදමහනුවර
    12668474-6955605-image-m-34_1556123855852.jpg
     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    Mokadda bn diyunuva
    Nidahasa ganna Kota sari adala saripata oluvata dagaththa ganu
    Burka valata bassapu ekada

    ඒ තමා උන්ගෙ අන්තවාදී පැත්ත. අපි පොඩි කාලෙ උනත් උඹට මතකද බුරුකා ඇඳන් ගිය ගෑනු? නෑනෙ. ඔය ඔක්කොම වසංගත පිටින් මෙහාට ගෙනල්ල දාපුවා. අපේ රටේ හොඳ තම්බි හිටියා ඉස්සර. ඒත් ලෝකෙට විවෘත උනාට පස්සෙ කුඩු වසංගතේ ආව වගේම තම්බි අන්තවාදී වසංගතෙත් මේ රටට ආවා. තම්බි දේසපාලුවො ඒවට බකප් එක දුන්නා. ඔය විල්පත්තුව ඇතුලෙ හදපු ජනපදේ නෙමේ, කොළඹ නගරෙ ඕනතරම් ඉන්නවා පකිස්තානෙන් ඇවිල්ල බින්න බැස්ස තම්බි. :yes:
     
    dhawishka

    Member
    Feb 15, 2019
    191
    13
    0
    maragena marichcha ekekta hari wadene

    maragena marichcha ekekge Ganith uge passen gihin. Uta dan 72th ekka sellan daanna wenne naha. Pora maara Awulen aththe
     
    pandukabya

    Well-known member
  • Oct 29, 2008
    1,167
    34
    48
    සිද්දි ලෙබ්බෙලා පතුරපු විසබීජ නෙ. මම දන්නෑ ඉස්කෝලෙ උගන්නනව වගේ ඇත්තටම උන් නිදහස ගන්න වැඩ කලාද කියල, හැබැයි නිදහස් සටන මුවාවෙන් උන්ගෙ ජාතියට නම් සෑහෙන ගේම් ටිකක් ගහල දුන්නා
    Dear fb heroes, this is clear that majority of muslim 99% against ISIS.They all condemn the attack and they clearly says ISIS not an islamic group though they themselves claim that they are muslims. Muslims are so clear and confident to stand against the terrorist.No body no where supported them directly or indirectly.Not like others when comes to other extremist where they never spoken against their extremist.every releigion some stupid pepole stay and that must be a conspiracy against the muslim.
     
    pandukabya

    Well-known member
  • Oct 29, 2008
    1,167
    34
    48
    :baffled:
    Dear fb heroes, this is clear that majority of muslim 99% against ISIS.They all condemn the attack and they clearly says ISIS not an islamic group though they themselves claim that they are muslims. Muslims are so clear and confident to stand against the terrorist.No body no where supported them directly or indirectly.Not like others when comes to other extremist where they never spoken against their extremist.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,108
    953
    113
    V
    Dear fb heroes, this is clear that majority of muslim 99% against ISIS.They all condemn the attack and they clearly says ISIS not an islamic group though they themselves claim that they are muslims. Muslims are so clear and confident to stand against the terrorist.No body no where supported them directly or indirectly.Not like others when comes to other extremist where they never spoken against their extremist.every releigion some stupid pepole stay and that must be a conspiracy against the muslim.

    hmmmm lets say there are 1 million muslims in sri lanka
    according to you there 10,000 who do believe and support ISIS
    only 6 died what shall we do to the rest of 9994
    that 6 killed 360 so the rest may kill 0.6 million people
    oh shit im scared to death right now :shocked::shocked::shocked:
    are u sure it is 99%?
    :shocked::shocked::shocked::shocked::shocked:
     
    Last edited:
    • Like
    Reactions: sika2 and shadow1

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Heads up Guys :(:(

    ඩ්‍රෝන යැවීම තහනම්

    1510825979do-i-need-a-drone-license.jpeg

    වහාම ක්‍රියාත්මක වන පරිදි ඩ්‍රෝන යානා ඇතුළු සියලු මාදිලියේ නියමුවන් රහිත ගුවන් යානා ගුවන්ගත කිරීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබේ.

    නිවේදනයක් නිකුත් කරමින් සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ, මේ යටතේ දැනට නිකුත් කර ඇති සියලු අවසර පත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු වන බව ය.

    ඒ අනුව නැවත දැනුම් දෙන තුරු ඩ්‍රෝන යානා ඇතුළු සියලු මාදිලියේ නියමුවන් රහිත ගුවන් යානා ගුවන්ගත කිරීමෙන් වළකින්නැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය ජනතාවට දැනුම් දෙයි.

    issuwe gossiplanka eken
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,115
    113

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    hmmmm lets say there are 1 million muslims in sri lanka
    according to you there 10,000 who do believe and support ISIS
    only 6 died what shall we do to the rest of 9994
    that 6 killed 360 so the rest may kill 0.6 million people
    oh shit im scared to death right now :shocked::shocked::shocked:
    are u sure it is 99%?
    :shocked::shocked::shocked::shocked::shocked:

    :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,631
    2,424
    113
    වනාතවිල්ලුව ඔත්තුව දුන් පුද්ගලයා අතුරුදහන්
    හේමන්ත කහවලගේ2019-04-25 FacebookTwitter
    2579
    Views

    පුත්තලම වනාතවිල්ලූව ලැක්ටෝවත්ත ප‍්‍රදේශයේ දී ඉකුත්දා පුපුරණ ද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් සොයා ගැනීමට අදාළ ඔත්තුව ලබාදුන් පුද්ගලයා පිළිබඳ මේ වනවිට කිසිදු තොරතුරක් නොමැති බව ආරක්ෂක අංශ පවසනවා.

    මේ වනවිට සැක පළ වී ඇත්තේ ඔහු ඝාතනය කර ඇති බවටයි.

    මාවනැල්ල ප‍්‍රදේශයේ බුදු පිළිම කැඞීමේ සිද්ධියෙන් පසු කරන ලද වැඩිදුර විමර්ශනයේ දී මෙම ප‍්‍රදේශයේ තිබී අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 100ක් සොයා ගැණුනා.

    මීට අමතරව එහිදී ඩෙටනේටර් සියයක් ද සොයා ගැණුනු බවයි ආරක්ෂක අංශ පැවසුවේ.

    එමෙන්ම තවත් ගිනි අවි, වයර්, පරිගණක සහ කැමරා සමග එහිදී පුද්ගලයින් සිව් දෙනෙකු ද අත්අඩංගුවට පත්වුණා. මෙම සිද්ධියට අදාළ ඔත්තුව ලබාදුන් පුද්ගලයා සම්බන්ධයෙන් මේ වනවිට කිසිදු තොරතුරක් සොයාගත නොහැකි බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග පවසනවා. :growl: