matath oya hambaya gana apodi kaale idalama sakayak thibba
නිදහස් සටනෙ උන්නය කියන අනගාරික ධර්මපාල තුමාල උනත් සිංහල ජාතිය ගොඩ ගන්නනෙ ට්‍රයි එක දුන්නෙ. තම්බි දෙමළ නායකයොත් එහෙමයි. අපේ එකා වගේම උනුත් තමන්ගෙ ජාතියට. නිදහසෙන් පස්සෙ සිංහලයා දවසෙන් දවස වල බැස්සා. තම්බියා දෙමළා අඩිය අඩිය ඉස්සරහට ආවා. උන් උන්ගෙ වැඩේ කලා. අපි අපේ වැඩේ මග ඇරියා. ඔය අන්තවාදී ත්‍රස්තවාදී සීන් ඇරුණහම, තම්බි දෙමල්ලු අද ඉන්න දියුණු තත්වෙ ගැන අමිට උන්ට දොස් කියන්න බෑ බන්. නිකමට තම්බි කඩේකටයි සිංහල කඩේකටයි ගිහින් වෙනස බලපන්කො.
මොක උනත් ඔය මද්රාසා පාසල්, කාති උසාවි, ඉස්ලාම් බැංකු නම් තහනම් කරන්න ඕනෙ. නැත්නම් කරන්න බෑ වැඩේ




