කොරයි මේන් කියලා. කැපූවත් කොල කැපුවත් නිල් එළ, සහ මී කියල මේ රටේ හරක් කොට්ටාස හතරක් ඉන්නවා. ගෙදර උන්දැට ළමයින්ට බෝම්බ ගැහුවත් කැපුවත් කොල එකා කොලම තමයි. නිල් එකා නිල්ම තමයි. ඕකුන්ගෙ චන්ද ටික ලැබෙනවා. පාවෙන චන්ද ටික තමා වෙනසක් උනොත්
පුරුදු පරිදිම දිනන එකාගෙ උන් රතිඥ්ඥා දාලා ස්වයංවින්දනය කරනවා. කීප දෙනෙක් වෙඩි තියාගෙන කාපාගෙන මැරෙනවා. ගෙයක් දෙකක් ගිනි තියනවා අත්බෝම්බයක් දෙකක් ගහනවා![]()
100% true.

http://www.elakiri.com/forum/showthread.php?t=1896708
.මුං කිසිම වගකීමක් නැති උන් වගේ හිනා වෙවී චුයිංගම් කකා ඉන්නවා..ලැජ්ජයි UNP ලැජ්ජයි උඹලා ගැන..




කාවද අයිසෙඅ රවටන්නෙ 

