අදින්_පසු_UNP ඵකට කඩේ නොයමි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    කොරයි මේන් කියලා. කැපූවත් කොල කැපුවත් නිල් එළ, සහ මී කියල මේ රටේ හරක් කොට්ටාස හතරක් ඉන්නවා. ගෙදර උන්දැට ළමයින්ට බෝම්බ ගැහුවත් කැපුවත් කොල එකා කොලම තමයි. නිල් එකා නිල්ම තමයි. ඕකුන්ගෙ චන්ද ටික ලැබෙනවා. පාවෙන චන්ද ටික තමා වෙනසක් උනොත්

    පුරුදු පරිදිම දිනන එකාගෙ උන් රතිඥ්ඥා දාලා ස්වයංවින්දනය කරනවා. කීප දෙනෙක් වෙඩි තියාගෙන කාපාගෙන මැරෙනවා. ගෙයක් දෙකක් ගිනි තියනවා අත්බෝම්බයක් දෙකක් ගහනවා :yes:

    100% true.:yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1896708
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ලංකාවම එකතු වෙලා ඡන්දේ වර්ජනේ කලොත් මොකද බං?
    හරි හමන් ඉගෙනීමක් තියෙන මිනිස්සු දේශපාලනේට එනකන් මිනිස්සු සේරම එකතු වෙලා ඡන්දේ වර්ජනේ කරන්න ඕන

    වැඩක් නෑ.. මේ ක්‍රමේ ඇතුලේ ප්‍රකාශිත චන්ද වලින් තමා ආසනේ දෙන්නේ.. නැතුව ලියාපදිංචි චන්ද වලින් ලබගත් ප්‍රතිශතේ ට නෙවේ...
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    කොරයි මේන් කියලා. කැපූවත් කොල කැපුවත් නිල් එළ, සහ මී කියල මේ රටේ හරක් කොට්ටාස හතරක් ඉන්නවා. ගෙදර උන්දැට ළමයින්ට බෝම්බ ගැහුවත් කැපුවත් කොල එකා කොලම තමයි. නිල් එකා නිල්ම තමයි. ඕකුන්ගෙ චන්ද ටික ලැබෙනවා. පාවෙන චන්ද ටික තමා වෙනසක් උනොත්

    පුරුදු පරිදිම දිනන එකාගෙ උන් රතිඥ්ඥා දාලා ස්වයංවින්දනය කරනවා. කීප දෙනෙක් වෙඩි තියාගෙන කාපාගෙන මැරෙනවා. ගෙයක් දෙකක් ගිනි තියනවා අත්බෝම්බයක් දෙකක් ගහනවා :yes:

    කරුමෙ කියන්නේ මෙක වෙනස් කරන්නත් උන්ගෙන්ම අවසර ගන්න වෙලා 😢
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    අදින් පසු UNP යට කඩේ නොයමි.මගේ හොඳම යාළුවෙකුත් මැරුණා කොච්චි කඩේ බෝම්බෙන්.:(.මුං කිසිම වගකීමක් නැති උන් වගේ හිනා වෙවී චුයිංගම් කකා ඉන්නවා..ලැජ්ජයි UNP ලැජ්ජයි උඹලා ගැන..:(

    දැන් හොද මුනක් දැම්මට, තෝත් තව එකෙක් මේ අවුලට වග කියන්න ඔන............
     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa

    ඔහොම ගොන් පක්කු ඉන්නවා. ප්‍රේමදාසගෙ පොටෝ ගෙවල් වල තියන් මල් පහන් තියෙන උන් ඉන්නවා. මේ කාලකන්නි දේශපාලන ක්‍රමේ තියෙනකන් මෙහෙමම තමා :dull:
     
    කොරයි මේන් කියලා. කැපූවත් කොල කැපුවත් නිල් එළ, සහ මී කියල මේ රටේ හරක් කොට්ටාස හතරක් ඉන්නවා. ගෙදර උන්දැට ළමයින්ට බෝම්බ ගැහුවත් කැපුවත් කොල එකා කොලම තමයි. නිල් එකා නිල්ම තමයි. ඕකුන්ගෙ චන්ද ටික ලැබෙනවා. පාවෙන චන්ද ටික තමා වෙනසක් උනොත්

    පුරුදු පරිදිම දිනන එකාගෙ උන් රතිඥ්ඥා දාලා ස්වයංවින්දනය කරනවා. කීප දෙනෙක් වෙඩි තියාගෙන කාපාගෙන මැරෙනවා. ගෙයක් දෙකක් ගිනි තියනවා අත්බෝම්බයක් දෙකක් ගහනවා :yes:

    වැඩක් නෑ.. මේ ක්‍රමේ ඇතුලේ ප්‍රකාශිත චන්ද වලින් තමා ආසනේ දෙන්නේ.. නැතුව ලියාපදිංචි චන්ද වලින් ලබගත් ප්‍රතිශතේ ට නෙවේ...

    කරුමෙ කියන්නේ මෙක වෙනස් කරන්නත් උන්ගෙන්ම අවසර ගන්න වෙලා 😢

    :sorry::dull::oo::growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොකු පණ්ඩිත වාක්‍ය කියන උපදෙස් දෙන ගොන්නාන්සේ කෙනෙක් කියලා කියන්නේ හෙඅතුවක් ඇතිව.
    තමුසෙගෙ ව්ද්චන ලොකු උනාට කාලෙන් කාලෙට එකඑක විඩියෙන්‍රැවටෙන එකෙක්නෙ.

    මම ඔය කාගෙත් ඉතිහාසෙ ඇනලයිස් කලා කාලෙකට කලින්. ඔය මධ්‍ය්ස්ථ මතධාරි උරචක්කරෙඅ තමුසෙ ගලවනවා.

    මහින්දට බැනලා මෛත්‍රී ගාන්ධි වගෙඅ දුටුව තමුසෙ දැන් තව කෙනෙක් පස්සෙන් යනව.

    මම එදා බයි ටොයි කැටගරයිස් කරද්දිම තෙඅරුනා තමුසෙඅ වගෙ අන්ගජාතෙ ලම්භක කරගෙන හතර අතෙ වනමින් රැවටෙනවා. බයි ටොයි ජෙපි උන් වගෙඅම අන්ගපුලාවක් නැති කොට්ටාශයක්.

    ඔහෙගෙඅ චන්දෙත් ආ අයගෙ වැඩ දැකලා කල කිරුනා අයිසෙඅ.. උන් අවුරුදු සමරලා :frown:

    වැදගත්: තො මේ මැතිවරණෙකදි තමන්ගෙඅ චන්දේ දාන එක ගැන කතා කලාට මම කතා කලෙ දෙඅශපාලුවන් විසින් මැතිවරණ තිබුණත් නොතිබුණ්ත් අන්තවාදී කණ්ඩයම් සමග රතියෙ යෙදෙන එක ගැන. ඇමතිකම් ඩැහැගෙන උන් හදාගත් උන්ගෙ කොටසකට සෙඅවය. ඒකට චන්ද එනකම් පාහර අන්තගාමීන්ට විරුද්ධවියන්. නැත්නම් වෙන්නෙ මෙඅ සත්තු අන්තගාමීන්ටම රටලියාදෙන එක.

    ඔය දත් රාල මධ්‍යස්ථ මතදාරියෙක් විදිය්ට ඇක්ට් කරලා දැන් පූසෙක් වෙල. රටටම හෙනගහලානෙඅ

    එ උනාට නිල්හලාගෙන එළියට ආපු සතාට රැවටුනු අතීත කතාවෙඅ වගෙඅ ඔහෙඅ අර සිරිසෙඅන රනිලෙක්ක එනකොට සාහිත්‍යෙන් ඔද වැඩුනා නෙඅද :lol: කාවද අයිසෙඅ රවටන්නෙ :lol:

    මොකද අයිසේ මල පැනලා....:baffled::baffled::rofl::rofl:
    ඉස්සෙල්ලාම තමන්ගේ මතය විවේචනය කරනකොට ඉවසන්න පුරුදු වෙනවා.....

    ඔව්....2015 ජනාධිපතිවරණය වෙනකොට මහින්ද ගේ කෙරුවාව එපා වෙලා තමා හිටියේ. හැබැයි සිරිසේන විකල්පය කියන මතවාදේ මම හිටියේ නෑ....(හරියටම ඒ කාලේ මම දාපු පොස්ට් අනලිසිස් කරපන්.උබේ surface scan අනලිසිස් වලට අහුවෙන්නේ නැති බොහොම සියුම් තැන් තියනවා.....මොකද කොලේ වහල ගහපු කතා බොහොමයි)
    2015 ජනාධිපතිවරණයේදී චන්දය කටු ගෑවා..(අවන්කවම කියන්නේ ඒ කරපු දේ ගැන ඊට අවුරුද්දක් පහු වෙනකොට මට රෙද්දේ රෙවෙන්නම කනගාටුයි) හැබැයි පුටා මහා මැතිවරණයේ ඩි නම් ඔය වෙනසට චන්දෙ දුන්නේ නෑ. දින සියය එනකොට තේරුණා මුන් නියම බල්ලෝ කියලා.....

    මද්‍යස්ථ මතධාරී නෑ කොහොමටවත්.....මම සහය දෙන්නේ රට පැත්තේ හිටගෙන. රට වෙනුවෙන් පෙනී ඉන්නේ යකාගේ ආච්චි උනත් මම ඒකිට සහය දෙනවා කොන්දේසි විරහිතව......

    මිත්තරයා උයාට වඩා මම මේ රට ගැන ඉන්වොල්ව් වෙච්චි කෙනෙක්. මෙතන මට ad දාන්න ඕන නෑ මගේ අතීතය දන්නා මගේ මිත්‍රයෝ (කිරියේ සුළුතරයක් ඇතුළුව) මේ කවුද මොනවද කරේ කියල හොදින්ම දන්නවා...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සඳුන් බුවාගේ රාහු අපල දුරුවේවා...

    hold-a-bodhi-pooja-for-your-own-success.jpg
     
    Last edited:

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    මුස්ලිම් උන් සිංහලයගෙ ඉවසීම දන්නෙ නෑ බන්.. ඔකුන් ඉල්ලගෙන කන්න දගලන්නෙ.. මට chance එකක් දුන්නොත් මුස්ලිම් ඔක්කොම එක්ක මරගෙන මැරෙන්න මන් දෙපාරක් හිතන්නෙ නෑ බන්.. ඒ තරමර ලේ කකියනව
     
    • Like
    Reactions: westpra

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    me aurudde president election ekata unp eken kauru dammath paradinawa, eka hinda ranilwama dana eka thmai hoda, 2015 di unp eken sajithwa dana eka thmai hodama wade.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    me aurudde president election ekata unp eken kauru dammath paradinawa, eka hinda ranilwama dana eka thmai hoda, 2015 di unp eken sajithwa dana eka thmai hodama wade.

    chandayak thiyai da me yana widihata :lol:

    anti-unp moka awath e ena eka 2/3 gannawa unp balu una widihata :baffled: