Post only Officially Confirmed News

Emios

Well-known member
  • Dec 10, 2009
    74,247
    66,666
    113
    me redde anduwa meka palanaya karanna mukuth karanne na ban, NTJ eka thama thahanam na, arakshaka lekam thama innawa, army ekai policeyai witharai mahansi wenne, munta mokada ban me wela thiyenne?

    They dont need to do anything,I bet all these mf have pr in other countries.At worst times they will just fly,They earned enough for future generations as well.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,739
    28,650
    113
    කොළඹ නගරයේ කිසියම් සිදුවීමක් සිදුවිය හැකි බවත් ඒ හේතුවෙන් කාර්යාල වසා දමා සේවකයින්ට කාර්යාල ඇතුළට වී සිටින ලෙසටත් දන්වමින් පැතිර යන රාවයක් හේතුවෙන් මේ වන විට ජනතාව තුළ දැඩි කලබලකාරී තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වෙනවා.

    කොළඹ නගරයේ ඇතැම් කාර්යාල වසා දමා සේවකයින්ට ආරක්ෂිතව ආයතන ඇතුළට වී සිටින ලෙස ආරක්ෂක අංශ දැනුම් දී ඇති බවයි එහිදී වැඩිදුරටත් වාර්තා වී ඇත්තේ.

    මේ අතර රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත්තේ කොළඹ නගරයේ පිහිටා ඇති මහ බැංකුව තාවකාලිකව වසා දමා එහි සේවකයින් මහ බැංකුව ඇතුළට වී සිටින බවයි. කොළඹ පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථානය අවට රථ වාහන ධාවනයද මේ වන විට තාවකාලිකව නවතා දමා ඇති බවයි වාර්තා වෙන්නේ.

    සැක කටයුතු ලෙස ධාවනය වී ඇති මෝටර් රථයක් පිළිබඳව ආරක්ෂක අංශ එහිදී විමර්ශන ආරම්භ කර ඇති බවද වාර්තා වී තිබෙනවා.

    කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගම් ජාලයක ද මානව සම්පත් අංශය එහි සේවකයින්ට දැනුම් දී ඇත්තේ සිය ආයතනයෙන් පිටතට නොයා ආයතනය තුළ රැඳී සිටින ලෙසයි යනුවෙන්ද බවයි එහිදී වැඩිදුරටත් වාර්තා වුණේ.

    මේ අතර රට පුරා සෝදිසි මෙහෙයුම් සිදු කරන බැවින් අනවශ්‍ය ලෙස කලබල නොවන ලෙසයි පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ. කොළඹ පිටකොටුව සහ ප්‍රධාන නගර ආශ්‍රිතව මේ වන විට විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වන බවයි ආරක්ෂක අංශ දැනුම් දෙන්නේ.

    දිනුක් හේවාවිතාරණ (Neth news)

    mehema ratak keranna puluwanda..ekko leave denna one..ane manda..:baffled:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,449
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Screenshot_20190425-130811.jpg
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,357
    2,926
    113
    මාතර
    me redde anduwa meka palanaya karanna mukuth karanne na ban, NTJ eka thama thahanam na, arakshaka lekam thama innawa, army ekai policeyai witharai mahansi wenne, munta mokada ban me wela thiyenne?

    ඒකනේ බන් මුන්ට තාම ඕක තහනම් කරන්න බැරි උනානේ. :angry::angry::angry:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    Eureka Gangabada 🇱🇰

    @eurekagangabada
    33s34 seconds ago
    More
    CID has raided 5 safe houses connected with terrorists in #Negombo, Dehiwala, Sharikamulla, Panadura, Colpetty, Colombo 3
    Wattala. The safe houses have now been sealed for forensic investigation, Reports CNN quoting Police
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,370
    19,492
    113
    Colombo
    How the fk they confirm two bags have not been used?:oo:

    online product registration :P

    that i also didnt understand... :baffled: but this is a good advice for avoiding supermarkets at this time

    යකෝ උන් 9ක් පුපුරව ගත්තානේ
    එතකොට 2යි ඉතිරි
    පුපුරවගනිපු 9 CCTV හරි ඉතිරි වෙලා තියන කෑලි වලින් හරි කන්ෆරම් කරගන්න ඇති ඒ ජාතියෙ බෑග් කියලා
     
    Jul 20, 2018
    210
    31
    0
    ඉස්ලාම් ත්‍රස්තවාදය දරුණු වෙයි - බුර්කාවට එරෙහි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්යවරයාට මරණ තර්ජන!
    2019-04-25 FacebookTwitter
    2995
    Views

    බුර්කාව තහනම් කළ යුතු බවට පාර්ලිමේන්තුවට පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශූ මාරසිංහට අවවාදාත්මක දුරකතන ඇමතුම් ලැබී ඇතැයි වාර්තා වනවා.

    පෞද්ගලික ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස සහ අනතුරු වළක්වා ගැනීමට සුදුසු පියවර ගන්නා ලෙස මෙම දුරකතන ඇමතුම්වලින් මන්තී‍්‍රවරයාට අවවාද කර ඇති බවයි පැවසෙන්නේ.

    එක් දුරකතන ඇමතුමක් මුස්ලිම් සංවිධානයකින්ද , අනෙක් දුරකතන ඇමතුම ඉහළ බලධාරියෙකුගෙන්ද ලැබී ඇතැයිද වාර්තා වුණා.

    මේ අතර පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද පසුගිය 23දා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ බුර්කාව තහනම් කළ යුතු බවයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,913
    31,691

    තව නම් නොකිය හන්ගපියව්. මේ රටේ ඕක තමයි අවුල වැරැද්ද කරන එකාගේ නම කියන්න කොන්දක් නැහැ. :angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,106
    113

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    since 2013 .idan me miniha meka gana kiyana video godak man balath tiyanw eka kale apita barapathala kama danunene ne.
    patali awe somahamdurowo nisa. hamdurow tamai isellama mulimkaranaya gana kata kare. api ea kaleidalama somhamurowonge patte hitiye eda idala tama api polics gana kata karanne gate oya unp mahindala ekekwat ganan ganne natte ape politics kata karanna etanai. ubala hmada nil kola tathu pata diha blana hitiya.. :yes:
     
    Soma hamuduruwo dan hitiya nam unwahanse wath Pataliwa endorse karanne na :D