Post only Officially Confirmed News

Myth

Well-known member
  • Jul 9, 2009
    18,912
    12,247
    113
    Behind u :p
    පිටුවහල් කළ පකිස්ථානුවන් 600ක් නිට්ටඹුවේ ප්‍රජා මධ්‍යස්ථානය වෙත

    මිගමුව පොලිස්වසමේ පදිංචිව සිටි පකිස්ථානයෙන් පිටුවහල් කළ පකිස්ථාන ජාතිකයින් 600 දෙනෙක් ආරක්ෂක හේතුන් මත නිට්ටඹුව පොලිස්වසමේ අහමදියා ප්‍රජා මධ්‍යස්ථානයේ වෙත ගෙනැවිත් ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

    අදාළ පිරිස පකිස්ථානයේ ඇති යුධමය වාතාවරණය හේතුවෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය හරහා මෙරටට පිටුවහල් කළ ඇති බව වාර්තා වෙයි.

    පසුගිය පාස්කු ඉරිදා දින සිදුවූ පිපීරීම් හේතුවෙන් මෙම පිරිස මිගමුව ප්‍රදේශයේ තාවකාලිකව නවානැන් ගෙන සිටි නිවාසවලින් ඉවත් වන ලෙස අදාළ නිවෙස්වල හිමිකරුවන් පවසා ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

    මෙම පිටුවල් කළ පකිස්ථා ජාතියින් සියළු දෙනාගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශනයක් මතුව ඇති බවට මීගමුව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මෙම පිරිස මෙම ස්ථානයට රැගෙනවිත් ඇති බව වාර්තා වෙයි.

    මෙම පකිස්ථානු ජාතිකයි පිරිසගේ නඩත්තුව සඳහා එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් හා පකිස්ථානයෙන් මුදල් ලැබී ඇති බවද වාර්තා වන බව අප වාර්තාකරු වැඩිදුරටත් පැවසීය.

    Adaderana.

    Boattuwaka daala yawanna oone Apu dihakata palayaw kiyala Kari thambi
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    කාලකන්නි අඩු කුලේ උන් :angry::angry::angry:

    ගල් කැට වලින් ආතල් දෙන්නෙ මේ වෙලාවේ?

    මෙ මුස්ලිම් උන් තම්යි බන් මෙ වගෙ වැඩ කරන්නෙ:angry::angry:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මෙ මුස්ලිම් උන් තම්යි බන් මෙ වගෙ වැඩ කරන්නෙ:angry::angry:

    ඔව් මේ වගේ වෙලාවක ආතල් ගන්න තරම් මන්ද මානසික සිංහල උන් නම් නෑ.හම්බයෝ තමයි මේව පිටිපස්සෙ ඉන්නෙ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,913
    31,696
    113
    පිටුවහල් කළ පකිස්ථානුවන් 600ක් නිට්ටඹුවේ ප්‍රජා මධ්‍යස්ථානය වෙත

    මිගමුව පොලිස්වසමේ පදිංචිව සිටි පකිස්ථානයෙන් පිටුවහල් කළ පකිස්ථාන ජාතිකයින් 600 දෙනෙක් ආරක්ෂක හේතුන් මත නිට්ටඹුව පොලිස්වසමේ අහමදියා ප්‍රජා මධ්‍යස්ථානයේ වෙත ගෙනැවිත් ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

    අදාළ පිරිස පකිස්ථානයේ ඇති යුධමය වාතාවරණය හේතුවෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය හරහා මෙරටට පිටුවහල් කළ ඇති බව වාර්තා වෙයි.

    පසුගිය පාස්කු ඉරිදා දින සිදුවූ පිපීරීම් හේතුවෙන් මෙම පිරිස මිගමුව ප්‍රදේශයේ තාවකාලිකව නවානැන් ගෙන සිටි නිවාසවලින් ඉවත් වන ලෙස අදාළ නිවෙස්වල හිමිකරුවන් පවසා ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

    මෙම පිටුවල් කළ පකිස්ථා ජාතියින් සියළු දෙනාගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශනයක් මතුව ඇති බවට මීගමුව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මෙම පිරිස මෙම ස්ථානයට රැගෙනවිත් ඇති බව වාර්තා වෙයි.

    මෙම පිටුවල් කළ පකිස්ථා ජාතියින් සියළු දෙනාගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශනයක් මතුව ඇති බවට මීගමුව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මෙම පිරිස මෙම ස්ථානයට රැගෙනවිත් ඇති බව වාර්තා වෙයි.

    මෙම පකිස්ථානු ජාතිකයි පිරිසගේ නඩත්තුව සඳහා එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් හා පකිස්ථානයෙන් මුදල් ලැබී ඇති බවද වාර්තා වන බව අප වාර්තාකරු වැඩිදුරටත් පැවසීය.

    Adaderana.

    දෙපැත්ත ශේප් කරගෙන යටින් යුද්ධය ගෙනියනවා :angry: ඒක නිසා උන් නිකම්ම උන් ලෝක බලවතා වෙලා :angry:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    පිටුවහල් කළ පකිස්ථානුවන් 600ක් නිට්ටඹුවේ ප්‍රජා මධ්‍යස්ථානය වෙත

    මිගමුව පොලිස්වසමේ පදිංචිව සිටි පකිස්ථානයෙන් පිටුවහල් කළ පකිස්ථාන ජාතිකයින් 600 දෙනෙක් ආරක්ෂක හේතුන් මත නිට්ටඹුව පොලිස්වසමේ අහමදියා ප්‍රජා මධ්‍යස්ථානයේ වෙත ගෙනැවිත් ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

    අදාළ පිරිස පකිස්ථානයේ ඇති යුධමය වාතාවරණය හේතුවෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය හරහා මෙරටට පිටුවහල් කළ ඇති බව වාර්තා වෙයි.

    පසුගිය පාස්කු ඉරිදා දින සිදුවූ පිපීරීම් හේතුවෙන් මෙම පිරිස මිගමුව ප්‍රදේශයේ තාවකාලිකව නවානැන් ගෙන සිටි නිවාසවලින් ඉවත් වන ලෙස අදාළ නිවෙස්වල හිමිකරුවන් පවසා ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

    මෙම පිටුවල් කළ පකිස්ථා ජාතියින් සියළු දෙනාගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශනයක් මතුව ඇති බවට මීගමුව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මෙම පිරිස මෙම ස්ථානයට රැගෙනවිත් ඇති බව වාර්තා වෙයි.

    මෙම පිටුවල් කළ පකිස්ථා ජාතියින් සියළු දෙනාගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශනයක් මතුව ඇති බවට මීගමුව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මෙම පිරිස මෙම ස්ථානයට රැගෙනවිත් ඇති බව වාර්තා වෙයි.

    මෙම පකිස්ථානු ජාතිකයි පිරිසගේ නඩත්තුව සඳහා එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් හා පකිස්ථානයෙන් මුදල් ලැබී ඇති බවද වාර්තා වන බව අප වාර්තාකරු වැඩිදුරටත් පැවසීය.

    Adaderana.

    හුත්තේ කතාවක් නේ මේක. ඔයිට කලිනුත් කොහෙද සර්නාගත්ට්යෝ කියල මෙහාට හම්බයෝ එවලා තිබ්බා. හාමුදුරුවරු කේස් ඇද්ද ගමන් ඉන්න තැන වෙනස් කළා. අද වෙනකන් උන් ගැන සද්දයක් නෑ. දැන් මේක. කව්ද බන් මේවාට අවසර දෙන්නේ මේක අනාත මඩමක් වෙලානේ.
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    පිටුවහල් කළ පකිස්ථානුවන් 600ක් නිට්ටඹුවේ ප්‍රජා මධ්‍යස්ථානය වෙත

    adaderana.
    :rofl: hama huttama redda asse dagena passe kawo kawo ganawa. :angry:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කොලබ මල් ගෙනාපු වාහන 9 ක් ගැන අද හොයනව.. :)
     
    Last edited:
    1556152159-cartoon.png_l.png
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,253
    66,673
    113
    dawas deka thunak curfew dala me redda eka paraka iwara karapiyaw ko redda

    Man hitanne intelligence madi athi.minissu innakota arun tika eliyata enawane bomba danna.minisunwa billata dila tamai search karanna yanne
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    ඇඳිරිනීතිය නිතිය කියන්නේ රෑට විතරක් දන්නා පුළුවන් එකක් කියල හිතන් ඉන්නවද මන්ද ? යකෝ ගමේ ගොඩේ කඩපිලේ දාම් ලෑල්ලේ දාම් අදින මිනිහ උනත් මේක ගැන බලල විදිහට නෙමෙයි මේ ඉන්න මහා බලධාරීන් මේක ගැන බලන්නේ... අයි රජයට බැරි මේක සම්බන්ධව කඩිනම් වැඩපිළිවෙල ගන්න....