ai bn me goverment aka reta qurfew dala udeta win karane?
natthan office yanna beri wena nisa wenna ethi


ai bn me goverment aka reta qurfew dala udeta win karane?


me redde anduwa meka palanaya karanna mukuth karanne na ban, NTJ eka thama thahanam na, arakshaka lekam thama innawa, army ekai policeyai witharai mahansi wenne, munta mokada ban me wela thiyenne?
They dont need to do anything,I bet all these mf have pr in other countries.At worst times they will just fly,They earned enough for future generations as well.
කොළඹ නගරයේ කිසියම් සිදුවීමක් සිදුවිය හැකි බවත් ඒ හේතුවෙන් කාර්යාල වසා දමා සේවකයින්ට කාර්යාල ඇතුළට වී සිටින ලෙසටත් දන්වමින් පැතිර යන රාවයක් හේතුවෙන් මේ වන විට ජනතාව තුළ දැඩි කලබලකාරී තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වෙනවා.
කොළඹ නගරයේ ඇතැම් කාර්යාල වසා දමා සේවකයින්ට ආරක්ෂිතව ආයතන ඇතුළට වී සිටින ලෙස ආරක්ෂක අංශ දැනුම් දී ඇති බවයි එහිදී වැඩිදුරටත් වාර්තා වී ඇත්තේ.
මේ අතර රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත්තේ කොළඹ නගරයේ පිහිටා ඇති මහ බැංකුව තාවකාලිකව වසා දමා එහි සේවකයින් මහ බැංකුව ඇතුළට වී සිටින බවයි. කොළඹ පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථානය අවට රථ වාහන ධාවනයද මේ වන විට තාවකාලිකව නවතා දමා ඇති බවයි වාර්තා වෙන්නේ.
සැක කටයුතු ලෙස ධාවනය වී ඇති මෝටර් රථයක් පිළිබඳව ආරක්ෂක අංශ එහිදී විමර්ශන ආරම්භ කර ඇති බවද වාර්තා වී තිබෙනවා.
කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගම් ජාලයක ද මානව සම්පත් අංශය එහි සේවකයින්ට දැනුම් දී ඇත්තේ සිය ආයතනයෙන් පිටතට නොයා ආයතනය තුළ රැඳී සිටින ලෙසයි යනුවෙන්ද බවයි එහිදී වැඩිදුරටත් වාර්තා වුණේ.
මේ අතර රට පුරා සෝදිසි මෙහෙයුම් සිදු කරන බැවින් අනවශ්‍ය ලෙස කලබල නොවන ලෙසයි පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ. කොළඹ පිටකොටුව සහ ප්‍රධාන නගර ආශ්‍රිතව මේ වන විට විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වන බවයි ආරක්ෂක අංශ දැනුම් දෙන්නේ.
දිනුක් හේවාවිතාරණ (Neth news)

me redde anduwa meka palanaya karanna mukuth karanne na ban, NTJ eka thama thahanam na, arakshaka lekam thama innawa, army ekai policeyai witharai mahansi wenne, munta mokada ban me wela thiyenne?



dawas deka thunak curfew dala me redda eka paraka iwara karapiyaw ko redda
How the fk they confirm two bags have not been used?![]()
online product registration![]()
that i also didnt understand...but this is a good advice for avoiding supermarkets at this time
ඉස්ලාම් ත්‍රස්තවාදය දරුණු වෙයි - බුර්කාවට එරෙහි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්යවරයාට මරණ තර්ජන!
2019-04-25 FacebookTwitter
2995
Views
බුර්කාව තහනම් කළ යුතු බවට පාර්ලිමේන්තුවට පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශූ මාරසිංහට අවවාදාත්මක දුරකතන ඇමතුම් ලැබී ඇතැයි වාර්තා වනවා.
පෞද්ගලික ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස සහ අනතුරු වළක්වා ගැනීමට සුදුසු පියවර ගන්නා ලෙස මෙම දුරකතන ඇමතුම්වලින් මන්තී‍්‍රවරයාට අවවාද කර ඇති බවයි පැවසෙන්නේ.
එක් දුරකතන ඇමතුමක් මුස්ලිම් සංවිධානයකින්ද , අනෙක් දුරකතන ඇමතුම ඉහළ බලධාරියෙකුගෙන්ද ලැබී ඇතැයිද වාර්තා වුණා.
මේ අතර පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද පසුගිය 23දා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ බුර්කාව තහනම් කළ යුතු බවයි.

patali ge video dakkada ISIS eka gana ea kale idalama miniha megana warn kara habei ganan gatte ne. ISIS sri lankan history ekama meke tiyanwa[/url]

since 2013 .idan me miniha meka gana kiyana video godak man balath tiyanw eka kale apita barapathala kama danunene ne.
patali awe somahamdurowo nisa. hamdurow tamai isellama mulimkaranaya gana kata kare. api ea kaleidalama somhamurowonge patte hitiye eda idala tama api polics gana kata karanne gate oya unp mahindala ekekwat ganan ganne natte ape politics kata karanna etanai. ubala hmada nil kola tathu pata diha blana hitiya..![]()
