Post only Officially Confirmed News

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Capture.jpg



    :P
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,584
    5,447
    113
    25593982-1646221852100621-3314627762845358031-n.jpg




    Failed Taliban suicide bomber was arrested and a full body search by police revealed a protective metal shield around his genital area. Asked for it's purpose, his response was damn funny, he wanted to keep his penis safe after blowing himself up, so as not to have any sexual problems when he meets 72 virgins in paradise
    . (Copied)
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    JVP eka tama isis ungen sallith aran unwa list ekatath dala ewa dammama eke higanno rep kapanwa . okunwa maranne nane isis un:yes::yes: kisima wadak karaganna bari oya jvp un tama me rata ada me tiyena thaweta genawe



    ඇත්ත කියන්න බය වෙන්න ඕනි නැහැ මචන්.. +Rep
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    තව්හිද් ජමාත් කල්ලියේ ප‍්‍රබලයන් 32 ක් අල්&#35

    තව්හිද් ජමාත් ත‍්‍රස්ත කල්ලිය විසින් කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශ කිහිපයකදී මරාගෙන මැරෙන ප‍්‍රහාර මාලාවක් එල්ල කළ ආකාරය මෙන්ම එය සැලසුම් කළ ආකාරය පිළිබඳ සියලූ තොරතුරු හෙළිකර ගෙන ඇති අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රහාරය මෙහෙයවමින් ඊට සෘජුවම සම්බන්ධ වූ එම ත‍්‍රස්ත කල්ලියේ ප‍්‍රබලයන් තිස්දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

    මෙසේ අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් අතර මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කිරීම සඳහා පුහුණුව ලැබූ ‘තවුහිද් ජමාත්’ කල්ලියේ ප‍්‍රබලම සාමාජිකයන් කීපදෙනෙකු ද සිටින බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

    තවුහිද් ජමාත් කල්ලියට සම්බන්ධ මෙම ත‍්‍රස්තවාදීන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවලදී මෙන්ම නැගෙනහිර පළාතේ ප‍්‍රදේශ කීපයක සැඟවී සිටියදී බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවන ත‍්‍රස්තවාදීන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී මෙම ප‍්‍රහාර මාලාව එල්ල කළ ආකාරය, එහි සැලසුම් සකස් කළ ආකාරය මෙන්ම ඊට අදාළ සියලූ තොරතුරු මේ වන විට හෙළිදරව් වී ඇත.

    ඉදිරි විමර්ශන කටයුතුවලට බාධා වන හෙයින් මෙම රහසිගත තොරතුරු හෙළිකළ නොහැකි බව ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.


    හේමන්ත රන්දුණු -Divaina
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    race padina kata nam metana adinna one ne weradi sapeksha kara kara despalakayo sudda karana eka nam maha amana kamak. ubala tamath inne eda hitiya tanama unwa uda tiyanna tiyana un arala yanakan ubal danneth ne:dull:
     
    • Like
    Reactions: 541100

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Aye nan niwaduwakawath lankawata enne ne.airport wehuwoth aye gihilath iavarai

    අනේ උඹ ලංකාවට එන්න ඕනෙ නෑ මෙහෙ සමනල්ලු ඇතිවෙන්න ඉන්නව. ඔහොම ඉඳපං වඳින්නං :dull: