Post only Officially Confirmed News

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,631
    2,424
    113
    රනිල්ට පිස්සු හැදිලද බන්.. මේ යකා Foreign media ඉස්සරහ ගිහින් පිස්සු නටනව.. අපේ රට joke එකක් වෙනව මුගෙ මේ වැඩ වලින්..

    Sri Lanka's prime minister Ranil Wickremesinghe has told Sky News the country's government knew Sri Lankan nationals who had joined Islamic State had returned to the country but they could not be arrested as joining a foreign terrorist organisation is not against the law

    https://mobile.twitter.com/SkyNewsBreak/status/1121445572991488000

    :baffled::dull::dull:
     
    Harvey Specter

    Junior member
  • Jun 8, 2018
    159
    10
    18
    සෞඛ්‍ය එක තියෙන්නෙ ගජමෑන් රාජිතගෙ අතේ:baffled:

    අපි සෞඛ්‍ය සේවයට කරපු දියණුව නිසා තමා මියගිය ගණන අඩු කරගන්න පුලුවන් වුනේ කියලා හෙට කියයිද දන්නෙ නෑ අපේ සෞඛ්‍ය ඇමතිතුමා
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මරු පොලෝසිය.. පූජිත යටතෙනේ තාමත් තියෙන්නේ. මිනිහා කොහොමත් විහිළු කාරයා 😛😜😝

    අබ්දුල් කාදර් ෆාතිමා කාදියා සැබෑ සැකකාරියගේ ඡායාරූපය නොවේ - පොලීසියෙන් යළි දැනුම් දීමක්

    http://nethnews.lk/article/65739
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,708
    2
    115,603
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රනිල්ට පිස්සු හැදිලද බන්.. මේ යකා Foreign media ඉස්සරහ ගිහින් පිස්සු නටනව.. අපේ රට joke එකක් වෙනව මුගෙ මේ වැඩ වලින්..

    Sri Lanka's prime minister Ranil Wickremesinghe has told Sky News the country's government knew Sri Lankan nationals who had joined Islamic State had returned to the country but they could not be arrested as joining a foreign terrorist organisation is not against the law

    https://mobile.twitter.com/SkyNewsBreak/status/1121445572991488000

    ආවා-ගියා කියල පාර්ලිමේන්තුවෙ ජෝක් දාපු පොරනෙ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,631
    2,424
    113
    අපි සෞඛ්‍ය සේවයට කරපු දියණුව නිසා තමා මියගිය ගණන අඩු කරගන්න පුලුවන් වුනේ කියලා හෙට කියයිද දන්නෙ නෑ අපේ සෞඛ්‍ය ඇමතිතුමා
    මේවට හිනාවෙන්නත් බෑ බන් අනේ මන්දා:rolleyes:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    රනිල්ට පිස්සු හැදිලද බන්.. මේ යකා Foreign media ඉස්සරහ ගිහින් පිස්සු නටනව.. අපේ රට joke එකක් වෙනව මුගෙ මේ වැඩ වලින්..

    Sri Lanka's prime minister Ranil Wickremesinghe has told Sky News the country's government knew Sri Lankan nationals who had joined Islamic State had returned to the country but they could not be arrested as joining a foreign terrorist organisation is not against the law

    https://mobile.twitter.com/SkyNewsBreak/status/1121445572991488000

    me hutta ganja gahala da bung
     
    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    අයිඑස්අයිඑස් සමාජිකයෙකු දර්ගා නගරයේදී අත්අඩංගුවට
    (බිමල් ශ්‍යාමන් ජයසිංහ) - Lankadeepa Online

    අයිඑස්අයිඑස් ත්‍රස්ත සංවිධානයේ සමාජිකයෙකු අලුත්ගම දර්ගා නගරයේ ඔහුගේ නිවසේදී අද (25) අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය කියයි.

    පොලිස් විශේෂ කාර්යාංශයේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා අයිඑස්අයිඑස් සංවිධානයේ ක්‍රියාකාරී සමාජිකයෙකු බවට මූලික විමර්ශන වලදී හෙළි වී ඇතැයි පොලිසිය කියයි.

    ආදිල් අමිස් නැමැති 24 හැවිරිදි මෙම පුද්ගලයා පිළිබඳව මීට වසරක පමණ ඉහතදී ද පොලිස් නිලධාරීන්ගේ සැකයට භාජනය වූ අයෙක් බව පොලිස් නිලධාරියෙකු පැවැසීය.

    පරිඝණක සම්බන්ධයෙන් දැනුමක් ඇති මෙම පුද්ගලයා අන්තර්ජාලය හරහා අයිඑස්අයිඑස් ත්‍රස්ත සංවිධානය සමඟ සබදතා පවත්වා ඇතැයිද පොලිසිය කියයි.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,631
    2,424
    113
    මඩකලපුව සියෝන් දේවස්ථානයේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන ලද පුද්ගලයා අද (25) ඔහුගේ මව විසින් හඳුනාගනු ලැබීය.
    ඔහු නමින් නාසාර් මොහමඩ් අසාර් නැමැති 27 හැවිරිදි පුද්ගලයෙකි. හතරවෙනි මාවත නව කාත්තන්කුඩි යන ලිපිනයේ පදිංචිකරුවෙක් බව ආරක්ෂක අංශ පවසයි.
    මෙම පුද්ගලයා කල්මුනේ ප්‍රදේශයෙන් විවාහවී සිටින පුද්ගලයෙක් වෙන බවද පොලිසිය සඳහන් කරයි.ඔහු හඳුනා ගැනීමෙන් පසුව තව දුරටත් විමර්ශණ සිදුකරන බව මඩකලපුව උසස් පොලිස් නිලදාරියෙකු පැවසීය.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,182
    18,790
    113
    අදාල නෑනේ
    e6Dtlgj.png
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,761
    30,801
    113
    මේ රජයේ උත්තලා ඔක්කොම ගංජා ගහලද බං ඉන්නෙ?? අන්න මැරිච්ච උන් 106කට ආය පණ ඇවිල්ලාලු ගණනය කිරීමෙදි වැරැද්දක් වෙලාලු මැරිච්ච ගාන 359ක් නෙවෙයිලු 253යි ලු :angry:

    තව අර දාපු සැකකාර ලැයිස්තුවෙ ඉන්නෙ එක ගෑනියෙක්ගෙ ෆොටෝ එක වැරදිලු වෙන ගෑනු කෙනෙක්ගෙ ෆොටෝ එකක් මාරු වෙලාලු දාල තියෙන්නෙ මේ උට්ටලා ගූගල් සර්ච් කරලාද කොහෙද ෆොටෝ දාල තියෙන්නෙ :angry:

    ඒ ඔක්කොම කරලා අන්තිමට කියනවා කටකතාවලට රැවටෙන්න එපා රජය කියන දේ විතරක් විශ්වාස කරන්නලු:angry: අනේ හුකේ

    ජාත්‍යන්තරේ අපිට පුකෙන් හිනාවෙනවා ඇති මේවා දැකලා යකෝ පොදු වැසිකිලිවල සල්ලි එකතුකරන්න ඉන්න උන් මීට වඩා වගකීමෙන් වැඩකරනවා නොදකිං:angry:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    law eka netnam law ekak hadanna epai. un hitanawa ati mutanam kisima ganak ne kiyala apoi ape karume tama mun jiwat inne tama :dull:

    රනිල් හිතාගෙන ඉන්නෙ නීති හදන්නෙ රටේ මිනිස්සු එකතු වෙලා කියල වෙන්න ඇති.. පාර්ලිමේන්තුවෙන් නීති හදන්නෙ කියල මූ දන්නෙ නැද්ද.. :no:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,584
    5,446
    113
    මේ රජයේ උත්තලා ඔක්කොම ගංජා ගහලද බං ඉන්නෙ?? අන්න මැරිච්ච උන් 106කට ආය පණ ඇවිල්ලාලු ගණනය කිරීමෙදි වැරැද්දක් වෙලාලු මැරිච්ච ගාන 359ක් නෙවෙයිලු 253යි ලු :angry:

    තව අර දාපු සැකකාර ලැයිස්තුවෙ ඉන්නෙ එක ගෑනියෙක්ගෙ ෆොටෝ එක වැරදිලු වෙන ගෑනු කෙනෙක්ගෙ ෆොටෝ එකක් මාරු වෙලාලු දාල තියෙන්නෙ මේ උට්ටලා ගූගල් සර්ච් කරලාද කොහෙද ෆොටෝ දාල තියෙන්නෙ :angry:

    ඒ ඔක්කොම කරලා අන්තිමට කියනවා කටකතාවලට රැවටෙන්න එපා රජය කියන දේ විතරක් විශ්වාස කරන්නලු:angry: අනේ හුකේ

    ජාත්‍යන්තරේ අපිට පුකෙන් හිනාවෙනවා ඇති මේවා දැකලා යකෝ පොදු වැසිකිලිවල සල්ලි එකතුකරන්න ඉන්න උන් මීට වඩා වගකීමෙන් වැඩකරනවා නොදකිං:angry:
    LOL
    Worst Government Ever