Post only Officially Confirmed News

inspiron

Well-known member
  • May 27, 2014
    24,928
    17,574
    113
    Nowhere
    IDB - Industrial Development Board - කාර්මික සංවර්ධන මණ්ඩලය


    කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන ඇමති රිෂාඩ බදියුදීන්

    තාම මේ යකාව ඇරෙස්ට් කරන්නේ නැතුව ආන්ඩුව පොල් ගානවද

    :rofl:
     

    Harvey Specter

    Junior member
  • Jun 8, 2018
    159
    10
    18
    :yes: meketh official confirm ekak nathi news danna epa..
    anduwath waradi news kiwwa arawa mewa bila kiyala hari yanne naha block kalata passe..


    eeka aththa. elakiriyen witarai wena deyak gana danaganna puluwan.. @spamcheck: media walin dhena information official confirm yatathata watenawa neda????
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,920
    31,709
    113
    IDB - Industrial Development Board - කාර්මික සංවර්ධන මණ්ඩලය


    කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන ඇමති රිෂාඩ බදියුදීන්

    තාම මේ යකාව ඇරෙස්ට් කරන්නේ නැතුව ආන්ඩුව පොල් ගානවද

    Okagen pagawa aragenae deshapalane karapu ewun mattu wei kiyala bayata da danne naha. Nodakin deal walata ahinsaka minissunge jeewitha biliganna deshapaluwo....:angry:
     

    Harvey Specter

    Junior member
  • Jun 8, 2018
    159
    10
    18
    @AzzamAmeen 4h4 hours ago
    (in his twitter account)



    "We were planning to lift the Social media restriction today. But yesterday there were lot of wrong information shared so we are reconsidering it now. I will meet the heads of these social media platforms today. I may ban it completely if this is not controlled" - President


    :angry::angry::angry::angry::angry::angry:
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,608
    1
    4,440
    113
    Matale
    :yes: meketh official confirm ekak nathi news danna epa..
    anduwath waradi news kiwwa arawa mewa bila kiyala hari yanne naha block kalata passe..

    Machan aiye spamcheck.. Kiriye api rata wate idala danaganna labena informations meke share karala danaganna tikawath govt 1ta coordinate karagena media walata denna ba. A dena a wath passe wenaswenawa untama sure na a dena awath. Yahapalanen oita wadiya deyak balaporottu wenna ba. Dan neth news ehemanam block karanne govt 1ta gahana nisa misak un dana news waradi kiyalanam newei neda...:angry::angry:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    pissuda ban ubalata. nethnews site eka wada karanawa. kalinuth ohoma kiwwa eweleth wada. marketting da ban:rofl:


    මටත් neth එක වැඩ කරන්නෙ නැ බන්.. ඒක අපි පාවිච්චි කරන network එක අනුව වෙනස් වෙනව..
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Army eka pawichchi karapu his pathoram wage dewal aragena, ewain thamai bombe hadala thiyenne

    ලංකාවෙ ඉඳන් ලංකාවෙ මිනිසුන්ගෙම හම්බ කරන් කකා ඒ මිනිස්සුන්ටම කෙලියා.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඇමැතිවරයකුගේ බලපෑමෙන් හිස් පතුරම් බෝම්බකරුට


    (බිඟුන් මේනක ගමගේ)


    කොළඹ ෂැංග්‍රිිලා හෝටලයේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ ඉන්සාෆ් අහමඩ් නමැති බෝම්බකරු යුද හමුදාවෙන් ඉවතලන හිස් පතුරම් කොපු කාර්මික සංවර්ධන මණ්ඩලය හරහා ලබාගෙන ඇති බව ලංකාදීප පුවත්පත තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගත් තොරතුරුවලින් හෙළිවී ඇත.
    මෙම බෝම්බකරු කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් හිස් පතුරම් කොපු ලබාගෙන ඇත්තේ කුඩා ව්‍යවසායකයන්ට අබලි ද්‍රව්‍ය ලබාගැනීමට ඇති පහසුකම යටතේ බවද හෙළිවී ඇත.


    මේ සඳහා ව්‍යවසායකයකු හැටියට කාර්මික සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි විය යුතු අතර කොලෝසස් ප්‍රයිවට් ලිමිටඩ්, අංක 111/6, අවිස්සාවේල්ල පාර, වැල්ලම්පිටිය යන ලිපිනයෙන් 1611216 ලියාපදිංචි අංකය යටතේ එම්.අයි. ඉන්සාෆ් අහමඩ් නමින් ඔහු මෙම මිලදී ගැනීම් කර ඇත.


    වසර ගණනක් තිස්සේ රුපියල් කෝටි ගණනක් වටිනා හිස් පතුරම් ඔහු මෙසේ මිලදීගෙන ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තමාට අයත් තඹ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු සඳහා බව කියමිනි.


    පාස්කු ඉරිදා ප්‍රහාරයට යොදාගත් බෝම්බ මෙම තඹ කම්හලේදී නිෂ්පාදනය කළ බවට ආරක්ෂක අංශ සැකකරයි.


    ඉම්ෆාස් අහමඩ්ලේ පවුලේ සොයුරු සොයුරියන් නවදෙනෙකු සිටින අතර පාස්කු ඉරිදා ප්‍රහාරයේදී කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනු ලැබු ඉල්හාම් අහමඞ් ඉන්සාෆ් එක් සහෝදරයෙකි.


    දෙමටගොඩ, මහවිල උද්‍යානයේ නිවෙසක් පරීක්ෂා කිරීමේදී පුපුරාගිය බෝම්බයෙන් ඉම්ෆාස් අහමඩ්ගේ බිරිඳ හා දරුවන් දෙදෙනා මියගියහ.
    මෙම සිද්ධියෙන් පසුව පොලිසිය සිදුකළ පරීක්ෂණයෙන් අනතුරුව මෙම තඹ කර්මාන්ත ශාලාව පරීක්ෂාවට ලක්කර එහි කළමනාකරු ඇතුළු පුද්ගලයෝ නව දෙනෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූහ.


    ඉන්සාෆ් අහමඞ් මෙසේ දිගු කලක් කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් හිස් පතුරම් කොපු තොග ගණනින් ලබාගෙන ඇති අතර එම ප්‍රදානයන් සිදුව ඇත්තේ කුඩා ව්‍යාවසායකයන්ට අබලි ද්‍රව්‍ය ලබාදීමට නියමිත ක්‍රමවේදයෙන් බැහැරව බවට විශ්වාසී ආරංචි මාර්ග සඳහන් කරයි.


    කුඩා ව්‍යවසායකයන් නගාසිටුවීම සඳහා මෙම පහසුකම කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් ලබාදී ඇති නමුත් සීමාව ඉක්මවා මිලදීගැනීමට කර්මාන්තකරුවන් කීපදෙනකුට අවස්ථාව සැලැසී ඇතැයි එහි ප්‍රකාශකයෙක් කීය.


    ඉන්සාෆ් අහමඩ් නමැත්තා අවස්ථා ගණනාවකදී කාර්මික සංවර්ධන මණ්ඩලයට පැමිණ මිලදී ගැනීම් ක්‍රියාවලියට සම්බන්ධවී ඇති බව ඔහු කීය.


    ඉන්සාෆ් අහමඞ්ට කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් මෙම පතුරම් මිලදීගැනීමට ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකුගේ අනුග්‍රහය ද ලැබී ඇති බවද පැවසේ.
    කාර්මික සංවර්ධන මණ්ඩලය, වාණිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ආයතනයකි.


    http://www.lankadeepa.lk
     
    Last edited:

    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    කොම්පඤ්ඤවීදියෙන් කඩු-කිනිසි-හමුදා ඇඳුමට සමාන ඇඳුම් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
    April 26, 2019 01:33 pm

    කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ තිබි කඩු , කිනිසි සහ යුද හමුදා නිළ ඇඳුමට සමාන ඇඳුම් කිහිපයක් සොයාගෙන තිබේ.

    ආරක්ෂක අංශ විසින් ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී මෙම ආයුධ සහ ඇඳුම් සොයාගෙන ඇති අතර එක් සැකකරුවෙකු ද එහිදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

    මෙම වැටලීමේදි කඩු 40ක්, කිනිසි 15ක් හා යුද හමුදා නිළ ඇඳුමට සමාන ඇඳුම් 20කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

    ada derana news