Post only Officially Confirmed News

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,986
    20,164
    113
    Panadura
    හමුදාව සහ පොලිසිය එක්ව කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ත්‍රස්තවාදීන් සහ හමුදාව අතර වෙඩි හුවමාරුවක් මීට සුළු මොහොතකට පෙර සිදුව ඇතැයි වාර්තා වනවා.



    ඒ ආරක්ෂක අංශ විසින් මරාගෙන මැරෙන බෝම්බ නිෂ්පාදනාගාරයක් යැයි සැකකෙරෙන ස්ථානයක් පරීක්ෂා කිරීමට යාමේදීය.

    මේ වන විට ආරක්ෂක අංශ විසින් ප්‍රදේශයේ මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව පවසා සිටියේය.

    වැඩිදුර විස්තර බලාපොරොත්තු වන්න…..

    බම්පි
     

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    අඩෝ අපි දන්නවනෙ අපේ උන් වැඩ්ඩො කියල, ඒ උනාට නිකන් FBI එකත් ගාවගත්තනම් දෙන්න පුළුවන් දොඹෙන් යන්න. ආයෙ මානව හිමිකම් හුකාරිස් මුකුත් නෑ.

    FBI eke untath one rata ethulata ringaganna kramayak.

    Ape unta puluwan. Ekama de unta unge paduwe eka karanda denne nethi eka.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මේ වෙලාවේ අපි විරෝධය දක්වන්න ඕනී හම්බයන්ට නෙමේ. අපේ පලාතේ ඉන්න ආණ්ඩුවේ නියෝජිතයන්ට. යු ඈන් පී එකේ මන්ත්‍රීලට. ගහන්න ඕනීම නම් ඉතින්
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,397
    10,997
    113
    Kandy
    FBI eke untath one rata ethulata ringaganna kramayak.

    Ape unta puluwan. Ekama de unta unge paduwe eka karanda denne nethi eka.

    මච්ං ඔය ගම්මාන වල මිනිස්සු ඉන්නව කිව්ව නේද? ඉතින් වෙඩි තියාගන්නකොට අර යුද්ධ කාලෙ වගේ උන්ට වැදිල අපිට ආයෙත් මානව හිමිකම් අනම් මනම් කේස් දාල ඇමෙරිකන් කාරයොන්ට එන්නත් පුලුවන් නේද???
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,929
    31,713
    113
    Capture.png


    මම නෙමේ බං බීල ඉන්නෙ ජනාධිපති, අගමැති :(
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,650
    4,495
    113
    අඩෝ අපි දන්නවනෙ අපේ උන් වැඩ්ඩො කියල, ඒ උනාට නිකන් FBI එකත් ගාවගත්තනම් දෙන්න පුළුවන් දොඹෙන් යන්න. ආයෙ මානව හිමිකම් හුකාරිස් මුකුත් නෑ.

    ehama deyak thamai wenne pena widiyata apita n suddonta dan common enamy kenek inawa domen yanna munta dei
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,929
    31,713
    113
    ඒ අස්සෙ මංගල සමරවීර ආර්ථික තත්වෙ කියවනවා slrc එකේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    කොමද plan එක මුන් වෙසක් එකත් සමරන්නම දෙන්න ඉඳල වගේ? :angry:
    එක දන්සලකට තොරනකට එක බෝම්බෙ ගානේ හදලා එවන්න ප්ලෑන් තියෙන්න ඇති