Post only Officially Confirmed News

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,633
    2,426
    113
    ඉස්සර කොටි වගේ සතෙන් සතේ දුක්මහන්සියෙන් එකතුකරලා නෙවේ මට පෙන්නේ කෙලින්ම තොගේ පිටින් එකපාර ගේන්න ඇති.

    ඇමතියෙක් කිව්ව ගමන් කන්ටේනර් පිටින් පන්නන්න පුළුවන් නෙ
    this :yes:
     
    • Like
    Reactions: LazyLizard

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අම්පාරෙ පොලිස් බල ප්‍රද්වෙශ 3 කට නැවත දැනුම්දෙනතුරු ඇදිරි නීතිය..

    E kiyanne ampare thama okunge bala kotuwa thiyenne.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,922
    31,710
    113
    අපේ කොල්ලෝ ගේම දෙනවා සුපිරියට. මේ ඒකමද ? :confused:

    Untitled.png

    අරකගේ අතේ තියෙන්නෙ T56 එකක් නේද? :angry:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,649
    4,495
    113
    ඉස්සර කොටි වගේ සතෙන් සතේ දුක්මහන්සියෙන් එකතුකරලා නෙවේ මට පෙන්නේ කෙලින්ම තොගේ පිටින් එකපාර ගේන්න ඇති.

    ඇමතියෙක් කිව්ව ගමන් කන්ටේනර් පිටින් පන්නන්න පුළුවන් නෙ

    wasthi lage arabiya vs SL video mathak una uba kiwa kathawata..sirawata mun henata salli wiyadan karanawa suralowa unpacked 72kata aninna
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,922
    31,710
    113
    wasthi lage arabiya vs SL video mathak una uba kiwa kathawata..sirawata mun henata salli wiyadan karanawa suralowa unpacked 72kata aninna

    අපි අනී කියල වෙන්න ඇති මෙහෙ උන්ගෙ මූණු වහල තියෙන්නෙ.:rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    එන අවුරුදු වල ඩිෆෙන්ස් බජට් එක මීට වැඩිය ගොඩක් නග්ගන්න වෙයි
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    එන අවුරුදු වල ඩිෆෙන්ස් බජට් එක මීට වැඩිය ගොඩක් නග්ගන්න වෙයි

    :yes:සාලාවෙ තිබ්බ අායුධ ටික අපරාදේ.:(
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    එන අවුරුදු වල ඩිෆෙන්ස් බජට් එක මීට වැඩිය ගොඩක් නග්ගන්න වෙයි

    ඊට කලින් පොන්ස්ලා ටික ගෙදර යවලා ඉමු. නෑත්නම් ඊලග අවුරුද්දක් අපිට නෑති වෙයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    :yes:සාලාවෙ තිබ්බ අායුධ ටික අපරාදේ.:(
    ඒවා ඉතින් මිස්ටේක්නෙ බන්. ඔහොම තමයි.
    ඊට කලින් පොන්ස්ලා ටික ගෙදර යවලා ඉමු. නෑත්නම් ඊලග අවුරුද්දක් අපිට නෑති වෙයි
    :yes::yes: