Post only Officially Confirmed News

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    අර නිල් පාට කූරු ඩයිනමයිට්ද?හේලීස් පොහොර ගෝනිත් තියෙන්නෙ.න්‍යිට්‍ර්ජනුයි තව ඇසිඩුයි දාලා හදන්න ඇත්තෙ.මුන් එංගලන්තෙ ගිහින් අනිවා chemustry ඉගෙන්ගෙන ඇත්තේ
    ඩෙටනේටර්
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    එක අතකට මුන්ගේ නායකයාම මුලින් ගිහින් පුපුරවගත්ත කියන්නේ මුන්ට රට අල්ලන්න අනන් මනං පිස්සුවක් නෙවේ ස්වර්ගේ යන්නම තමා උවමනාව තියෙන්නේ. නැත්තන් මුට හැංගිලා තව අවුරුදු ගානක් ගේම ගහන්න තිබුනනේ.
    SF kiyana widiyata aurudu 7k withara plan karala thiyenne ekata
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මොනවා උනත් තම්බි හෙන බයයි.දෙක දෙද්දි ඔක්කොම කියනවා.මහ ගෝත රැලක් ෆෝම් කරගෙන තියෙන්නෙ.උන් මොලෙන් ගේම ගහන්නෙ.ඇගේ හයියෙන් නෙවේ.remote එකකින් ගේම් ගහන්න තරම් උන්ට හොද tronic දැනුමක් නැතුව ඇති.හැබැයි හොද chemistry දැනුම තියෙන් උන් ඉදලා තියෙනවා
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,633
    2,424

    tikak igenagatta un gahapu game ekak :rolleyes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඒවායින් මොනාද කරන්නෙ?

    බෝම්බ හදන්න ගන්න එක අමුද්‍රව්‍යක්.. මේව කූරු , tube විදිහට තියෙන්නෙ.. ගෝනි වල තියෙන්නෙ පොටෑසියම් නයිට්‍රේට් හෝ සෝඩියම් නයිට්‍රේට්.. තව chemical වර්ග ගොඩක් දානව.. දාල තමයි බෝම්බ හදන්නෙ..
     
    ajabenda

    Active member
  • Dec 29, 2010
    244
    24
    28
    Colombo
    මැරෙන අන්තවාදී හැම එකෙක්ම ඌරුමස් එක්ක ප්‍රසිද්ධියේ වලදාන්න ඕනි ....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    මොනවා උනත් තම්බි හෙන බයයි.දෙක දෙද්දි ඔක්කොම කියනවා.මහ ගෝත රැලක් ෆෝම් කරගෙන තියෙන්නෙ.උන් මොලෙන් ගේම ගහන්නෙ.ඇගේ හයියෙන් නෙවේ.remote එකකින් ගේම් ගහන්න තරම් උන්ට හොද tronic දැනුමක් නැතුව ඇති.හැබැයි හොද chemistry දැනුම තියෙන් උන් ඉදලා තියෙනවා
    :yes::yes:
    උන්ගෙ මනස හැදිලා තියෙන්නෙ අහින්සකයොන්ව මරන්නයි, තමන් මැරෙන්නයි මිසක්, අහු උනාම වමාරන්නෙ නැතුව ඉන්න උන්ට පුරුදු කරලා නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    බෝම්බ හදන්න ගන්න එක අමුද්‍රව්‍යක්.. මේව කූරු , tube විදිහට තියෙන්නෙ.. ගෝනි වල තියෙන්නෙ පොටෑසියම් නයිට්‍රේට් හෝ සෝඩියම් නයිට්‍රේට්.. තව chemical වර්ග ගොඩක් දානව.. දාල තමයි බෝම්බ හදන්නෙ..
    තෑන්ක්ස්
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,633
    2,424
    113
    :yes::yes:
    උන්ගෙ මනස හැදිලා තියෙන්නෙ අහින්සකයොන්ව මරන්නයි, තමන් මැරෙන්නයි මිසක්, අහු උනාම වමාරන්නෙ නැතුව ඉන්න උන්ට පුරුදු කරලා නෑ.
    අහුවෙන එක උන්ට අදාල නෑ දැන්. අපෙ ආන්ඩුව සිරියා යන්න කියලද:eek:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    බෝම්බ හදන්න ගන්න එක අමුද්‍රව්‍යක්.. මේව කූරු , tube විදිහට තියෙන්නෙ.. ගෝනි වල තියෙන්නෙ පොටෑසියම් නයිට්‍රේට් හෝ සෝඩියම් නයිට්‍රේට්.. තව chemical වර්ග ගොඩක් දානව.. දාල තමයි බෝම්බ හදන්නෙ..

    mewa ලංකාවෙ ඇතුලත ගන්න පුලුවන්ද?ජෙලිග්නයිට් එහෙම.කෙමිකල් නම් පිටකොටුවෙ ඕන තරම් තියෙනවා.